සුද්දියෙක් ටෝක් කරල රට පැනගන්න බැරිවෙයිද?
WTF ban. Lucy wage ekak set una nam maru.මන් ඕක කරන්නෙ ගියෙ මීට අවුරුදු පහකට කලින්. ස්රී ලන්කා කීවම බල්ලෙක් ගනන් ගන්නෙ නෑ ඕයි. ඕසි එවුන් හොයන්නෙ ස්විට්සර්ලන්ඩ්. ඩෙන්මාක් වගෙ රටවල එවුන්. දියුනු රටවල එවුන් ඒවගේම රටවල එවුන් විතරයි සෙට් කරගන්නෙ. මන් පෙන් පැල් සයිට් වලත් බැලුවා. හරිගියෙ නෑ
Ado seriously.ලංකාවෙ කියුවම පඩේකට ගනන් ගන්නෙ නැ බන්.
අපේ හුත්තල හිතන් හිට්යට ලංකාව තරම් රටක් නැ කියලා
Ado umba maara game neh denneඉන්දුනීසියන් එකෙකුට එෆ්බී ර්ක්වෙස්ට් එකක් දැම්මාම පහුවදා වෙද්දි ඉන්දුනීසියන් කෙල්ලො කොල්ලො විස්සකගෙන් විතර රික්වෙස්ට් එනවා. උනුත් පැල්පත් වල ඉන්න එවුන්. උන් මෙහෙට පනින්න ට්ර්යි එක. හැබැයි එක මේක බන්කොලොත් වෙන්න කලින්
ඔය සුද්දියො දන්නවා ලන්කාව වගේ රටවල එවුන් හැරෙද්දි එක්කො දතගලවන්න හරිවෙ වෙන මගඩියකට හරි කියලා
sex is not the primary goalසුද්දියෙක් සෙට් කරන් රට පනින්න කලින් ලංකාවේ හු#$&@ක් සෙට් කරන් කොටුවක් පනින්න බලපන්කෝ ඒකවත් පුලුවන් ද බලන්න![]()