Lunch today kaden gatte!
scurvy Well-known member Oct 2, 2008 35,255 40,960 113 GraphicsGods.com www.graphicsgods.com May 15, 2023 #1 Reactions: Ozone4, sumane20, Nishz and 25 others
Stimulus mind Well-known member Feb 27, 2021 30,822 152,453 113 May 15, 2023 #2 ඇති යන්තම්, දවසකටවත් මනුස්සයෙක් වගෙ කනවා. Reactions: pradeeplk1025, wqe123, Any.key and 20 others
rukshrulz Well-known member Jul 16, 2013 9,810 16,644 113 Colombo May 15, 2023 #3 රසයි නේද pons? ඔවට තමයි බත් කියන්නෙ. කාපන් ඔව්ව හොඳට ආයෙ කවද කන්න හම්බෙයිද දන්නෑ. Reactions: Any.key, War Fighter, Asmodeus and 10 others
Zeuz Well-known member Oct 2, 2020 8,930 15,571 113 Somewhere in this world May 15, 2023 #4 Danda kanne kaluwo lunch Reactions: mykiriala, Bitter Truth, NRTG and 4 others
EdNygma Well-known member Nov 20, 2016 5,613 13,472 113 May 15, 2023 #5 දෙයියෝ බත් කයි.. ගුපියන් රට පුරා ප්රීතිඝෝෂා නංවමින් දුවයි.. Reactions: Error365!, Any.key, War Fighter and 13 others
Kalegana Well-known member Sep 23, 2007 31,455 67,004 113 Kuwait-Galle May 15, 2023 #6 සිරාවට... කඩෙන් හරි උඹ මෙහෙම බත් එකක් කනවා දැක්කම සතුටුයි. Reactions: Any.key, War Fighter, Asmodeus and 12 others
Punchi Ogawa Well-known member May 9, 2023 540 1,132 93 May 15, 2023 #7 දවල් කෑම වෙලාවට පාර අයිනේ හට් ගහගෙන කෑම විකුණන අයගේ කෑම එකක්. මෙලෝ රහක් නැහැ. මැල්ලුම එහෙම නිකන්ම පොල් කුඩු ටිකක් ඉහලා රත් කරලා. ලුණු මිරිස් ගෑවිලා වත් නැහැ. පරිප්පු, (මාළු, මස්, බිත්තර වලින් එක ජාතියක්) ඇරෙන්න එදාට ලාබම එළවලුවක් තම්බලා දාලා දෙන බත් එකක්. Reactions: Asmodeus, Nidarshana_k, Bitter Truth and 1 other person
දවල් කෑම වෙලාවට පාර අයිනේ හට් ගහගෙන කෑම විකුණන අයගේ කෑම එකක්. මෙලෝ රහක් නැහැ. මැල්ලුම එහෙම නිකන්ම පොල් කුඩු ටිකක් ඉහලා රත් කරලා. ලුණු මිරිස් ගෑවිලා වත් නැහැ. පරිප්පු, (මාළු, මස්, බිත්තර වලින් එක ජාතියක්) ඇරෙන්න එදාට ලාබම එළවලුවක් තම්බලා දාලා දෙන බත් එකක්.
N namak nathi eka Well-known member Aug 31, 2016 2,007 3,668 113 May 15, 2023 #8 ඇති යන්තම් පොන්නයා බත් ටිකක් කනවා Reactions: War Fighter, hira0250, Bitter Truth and 4 others
B Bitter Truth Well-known member Dec 19, 2015 23,300 45,282 113 May 15, 2023 #9 සමහර ගෙවල් වල කෑම උයලා බත් පැකට් කරලා විකුනනවා..ඒ වගේ තැනකින් ගනින්.හෝටල් වලින් ගන්න එපා..මල ජරාව. Reactions: War Fighter, Kalegana, NRTG and 2 others
jzx Well-known member Apr 26, 2023 861 1,679 93 Mars May 15, 2023 #10 EdNygma said: දෙයියෝ බත් කයි.. ගුපියන් රට පුරා ප්රීතිඝෝෂා නංවමින් දුවයි.. Click to expand... රටපුරා නෙමේ මනුස්සයො කිරිය පුරා Reactions: War Fighter, Asmodeus, Bitter Truth and 5 others
EdNygma said: දෙයියෝ බත් කයි.. ගුපියන් රට පුරා ප්රීතිඝෝෂා නංවමින් දුවයි.. Click to expand... රටපුරා නෙමේ මනුස්සයො කිරිය පුරා
EdNygma Well-known member Nov 20, 2016 5,613 13,472 113 May 15, 2023 #11 jzx said: රටපුරා නෙමේ මනුස්සයො කිරිය පුරා Click to expand... කිරිය කියන්නේ වෙනම රටක් Reactions: War Fighter, Asmodeus, Pol hora and 6 others
NRTG Well-known member Oct 19, 2019 40,726 197,834 113 Colombo, Sri Lanka May 15, 2023 #12 බඩ දකින අවුරුද්දේ පළමු බත් එකද කොහෙද Reactions: rawatenna nam epa, SLHodahitha, War Fighter and 11 others
Xi Jinping Well-known member Jan 26, 2022 17,627 1 35,111 113 Erozan's Mom's room May 15, 2023 #13 හත්තික්කේ මු හිඟන්නෙක්ගෙ බත් මුලක් උස්සලා Reactions: War Fighter, Stimulus mind, Smartm and 2 others
allrights Well-known member Sep 26, 2014 7,870 10,393 113 May 15, 2023 #14 දැන් කඩ කාරයෝ බන්කොලොත් වෙලා බන්... එළවලු පේන්න ෂෝ කේස් එකේ දාලා තියෙන තැනකින් වත් ගනින්, එතකොට ඕන එව්වා ගත හැකි.... ඔහොම බත් එකක් දැක්කාම එපා වෙනවා තමයි කන්නත්... Reactions: War Fighter, Stimulus mind, rukshrulz and 1 other person
දැන් කඩ කාරයෝ බන්කොලොත් වෙලා බන්... එළවලු පේන්න ෂෝ කේස් එකේ දාලා තියෙන තැනකින් වත් ගනින්, එතකොට ඕන එව්වා ගත හැකි.... ඔහොම බත් එකක් දැක්කාම එපා වෙනවා තමයි කන්නත්...
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,652 4,665 113 May 15, 2023 #15 වෙලාව 7.45 PM. උබ ලන්ච් පැකට් එක ඩිනර් එකට කනවද බන් ?? Reactions: War Fighter, Stimulus mind, rukshrulz and 1 other person
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,496 113 May 15, 2023 #16 කෑම හදන හැටි Reactions: War Fighter, Stimulus mind and NRTG
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,161 29,823 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 May 15, 2023 #17 මොන කාලකණ්නිකමක්ද මන්දා මේ දෙයියා දාන හැම කෑමම බඩ දඟලනවා. බල්ලට දාපු කෑම වගේ Reactions: Stimulus mind, rukshrulz and NRTG
thushana Well-known member Jun 19, 2010 10,113 5,977 113 May 15, 2023 #18 ඊට වඩා හොඳයි කාපුවම කාපං. Reactions: War Fighter, Asmodeus, Stimulus mind and 2 others
kinkon Well-known member Aug 5, 2007 115,635 2 115,508 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 15, 2023 #19 වාව් මැහෑස්! Reactions: War Fighter, hira0250, Stimulus mind and 2 others
S Start boy Well-known member Oct 19, 2022 1,496 1,101 113 May 15, 2023 #20 Karuma jeewitha Reactions: War Fighter, Stimulus mind, rukshrulz and 1 other person