Lunch today kaden gatte!

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,041
    3
    118,602
    113
    Gampaha
    ඕවට තමයි පප්පේ බත් කියන්නෙ...
    ඒකෙ ෆොටෝ එක ගහන්නත් කලින් මස් කෑල්ල මැද හාරල...

    බඩ දකින අවුරුද්දේ පළමු බත් එකද කොහෙද 😊
    මේ කවුද... හොල්මනක්...
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,886
    9,638
    113
    breakfast-so-good.gif
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,815
    16,648
    113
    Colombo
    මිට්ටො බත් කාපන් බත් කාපන් කියල වැලලෙන්න හදපු නිසා හංදියෙ කඩෙන් බත් එකක් ගෙනල්ල කෑව.
    දැං ඒකටත් බැනුම් අහනව.
    බලපංකො ඉතින්. :sorry: :sorry: :sorry: