Lunch today kaden gatte!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,272
    40,995
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    PFf7ock.jpeg
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    දවල් කෑම වෙලාවට පාර අයිනේ හට් ගහගෙන කෑම විකුණන අයගේ කෑම එකක්.

    මෙලෝ රහක් නැහැ. මැල්ලුම එහෙම නිකන්ම පොල් කුඩු ටිකක් ඉහලා රත් කරලා.

    ලුණු මිරිස් ගෑවිලා වත් නැහැ.

    පරිප්පු, (මාළු, මස්, බිත්තර වලින් එක ජාතියක්) ඇරෙන්න එදාට ලාබම එළවලුවක් තම්බලා දාලා දෙන බත් එකක්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,389
    45,456
    113
    සමහර ගෙවල් වල කෑම උයලා බත් පැකට් කරලා විකුනනවා..ඒ වගේ තැනකින් ගනින්.හෝටල් වලින් ගන්න එපා..මල ජරාව.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    දැන් කඩ කාරයෝ බන්කොලොත් වෙලා බන්... එළවලු පේන්න ෂෝ කේස් එකේ දාලා තියෙන තැනකින් වත් ගනින්, එතකොට ඕන එව්වා ගත හැකි.... ඔහොම බත් එකක් දැක්කාම එපා වෙනවා තමයි කන්නත්...