ikman ad එක 😡😡😡

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    හරකෙක් බන් උදේ ඉදන් කොල් කර කර උගෙ යුස්ඩ් මගුල මට අරන් ඌට සල්ලි දෙන්න ලු, මම දාපු එකයි ඌ දාපු එකයි අතර 100,000ක් වෙනසක් තියෙනවා ලු. උ මගෙන් සල්ලි ඉල්ලනවා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    pahadili madi

    මම ඉක්මන් එකෙ දැම්මා බන් m2 mac mini එකක් 250,000ට , m1 තියෙන එකෙක් දාල 350,000ට, ඌගෙ එක යුස්ඩ්, මගෙ එක සීල්ඩ්, ඌ කියනවා මට උගෙ එක අරන් 100,000ක් දෙන්නලු අතින් තව. No exchange කිව්වාම බල කරනවා බන්.


    කුනුහරපෙන් බනින්න දන්නෙ නැද්ද ඉතින් :cautious:

    ඌ වෙන එකෙක් විදිහට කතා කරලා ඉල්ලනවා බන් දෑන්. එකෙක් ඉන්නෙ ඇබිලිපිටියෙ අනිකා ඉන්නෙ පානදුර ඒ උනාට උන් දෙන්නම හුවමාරුව ඉල්ලන්නෙ එකම බාන්ඩෙ 😂

    බැන්නෙ නෑ බන් ඉතිං.

    තේරුනෙ නැ මිතුර? දෙන්නම එකම ජාතියෙ අයිටම් එකද සෙල් වෙන්න දැම්මෙ?

    උගෙ එක පරනයි බන්
    Ad eke link ekak daapan balanna.

    256 mac mini m2 එකක් බන්. මම අයින් කරා එක දෑන්.
    ------ Post added on May 15, 2023 at 8:30 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    M1 350 ganna Hawoth innawada bung.. :lol: :lol:

    ඌ ගත්ත ගාන එකලු නැත්නම් උට පාඩු ලු බන්. මට ඇස් වහන 375,000ට දෙන්න පුලුවන් ලු.මම කිව්වා උට සෙල් කරගන්න කියලා 😂 ඌ මම පස්සෙම එනවා වාත වෙවි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    අනිකා ඉන්නෙ පානදුර
    බල කරනවා බන්
    මටනං දැන් හිතාගන්න පුලුවන් කවුද පොර කියල...
    කිරියනි... කවුද මේ සැඟවුන අමුත්තා...😂

    ඌ ගත්ත ගාන එකලු නැත්නම් උට පාඩු ලු බන්. මට ඇස් වහන 375,000ට දෙන්න පුලුවන් ලු.මම කිව්වා උට සෙල් කරගන්න කියලා 😂 ඌ මම පස්සෙම එනවා වාත වෙවි
    බ්ලොක් කරල දාන්න... ඒ විදිහට කෝල් එන හැම අංකයක්ම... වාතයක්නෙ..
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,231
    15,340
    113
    මටනං දැන් හිතාගන්න පුලුවන් කවුද පොර කියල...
    කිරියනි... කවුද මේ සැඟවුන අමුත්තා...😂


    බ්ලොක් කරල දාන්න... ඒ විදිහට කෝල් එන හැම අංකයක්ම... වාතයක්නෙ..

    Deyyoh! :love2:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඔය අවතාරෙ එක්ක මගේ මේ පෝස්ට් එක කෝට් කරල තියෙන නොටිෆිකේශන් එක දැකපු ගමන්...,
    මට මගේ කාටවත් කරදරයක් නැති අහින්සක අම්මව මතක් වුණා...
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,985
    1
    28,298
    113
    මොන හිගන පොන්නයෙක්ද ඒ? ඌට ගූ පුච්චං කන්ඩ කියලා හොඳට පාලි සංස්කෘත වලින් අමතල ෆෝන් එක කට් කරපං
     
    • Haha
    Reactions: Cypress and kinkon