හරකෙක් බන් උදේ ඉදන් කොල් කර කර උගෙ යුස්ඩ් මගුල මට අරන් ඌට සල්ලි දෙන්න ලු, මම දාපු එකයි ඌ දාපු එකයි අතර 100,000ක් වෙනසක් තියෙනවා ලු. උ මගෙන් සල්ලි ඉල්ලනවා.
pahadili madi
කුනුහරපෙන් බනින්න දන්නෙ නැද්ද ඉතින්![]()
තේරුනෙ නැ මිතුර? දෙන්නම එකම ජාතියෙ අයිටම් එකද සෙල් වෙන්න දැම්මෙ?
Ad eke link ekak daapan balanna.
M1 350 ganna Hawoth innawada bung..![]()
![]()
අනිකා ඉන්නෙ පානදුර
මටනං දැන් හිතාගන්න පුලුවන් කවුද පොර කියල...බල කරනවා බන්
බ්ලොක් කරල දාන්න... ඒ විදිහට කෝල් එන හැම අංකයක්ම... වාතයක්නෙ..ඌ ගත්ත ගාන එකලු නැත්නම් උට පාඩු ලු බන්. මට ඇස් වහන 375,000ට දෙන්න පුලුවන් ලු.මම කිව්වා උට සෙල් කරගන්න කියලාඌ මම පස්සෙම එනවා වාත වෙවි
මටනං දැන් හිතාගන්න පුලුවන් කවුද පොර කියල...
කිරියනි... කවුද මේ සැඟවුන අමුත්තා...
බ්ලොක් කරල දාන්න... ඒ විදිහට කෝල් එන හැම අංකයක්ම... වාතයක්නෙ..
ඔය අවතාරෙ එක්ක මගේ මේ පෝස්ට් එක කෝට් කරල තියෙන නොටිෆිකේශන් එක දැකපු ගමන්...,Deyyoh!![]()