React ඉගෙන ගන්නේ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තනිකර චැට් GPT එකෙන් . ප්රිවියස් නොලේජ් බින්දුවයි
    පත සිස්ටම් එකක් දීලා තියනවා අලුතෙන්ම. එකේ චෙන්ජස් කරන්නේ මේක බලාගෙන

    හැම මගුලම ගහන්නේ නැතුව තමන්ට ඕනේ දේ විතරක් ගැහුවම මු ලස්සනට කියල දෙනවා කතාව. එකෙන් තේරුම් ගන්න පුළුවන් ඊට පස්සේ වෙන දේ.

    හැබැයි මම නම් කෝඩ් ගහලා ඉල්ලන්නේ නැ . මම ටෙස්ට් කළා. මු දෙන හුගක් ඒවා වැරදි. පොඩි පොඩි ඒවාට නම් සෙට් වෙයි. හැබැයි මගේ ලෙවල් එකේ ගහපු හුගක් ඒවා මු දුන්නේ වැරදියට. ඊට වඩා හොදයි අපේ සිනාරියෝ එක කිව්වම මු පට්ට ගයිඩ් එකක් දෙනවා. එකෙන් පුළුවන් ඕනේ මගුලක් ගොඩ දාගාගන්න.

    උන් බිලියන ගැන වියදම් කරලා හදපු ඒවා නිකන් තියන්නත් හොද නැනේ

    බෝලාලගේ එක්ස්පිරියන්ස් එකත් දාගෙන යමු

    Capture.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    මේ දවස්වල මාර වැඩ ටිකක් ගත්තෙ. Oracle to PostgreSQL migration එකක් කලා. ඒ කාලේ හුත්තලා sp එකේ තමා මුලු business logic එකම ලියලා තියෙන්නේ. පතරංග ජාතකය වගේ SP. හම්මො PostgreSQL ලබ්බ මල ජරාවක්. හරියට source එකකුත් නෑ. මේකෙන් තමා ගේමක් ගහගත්තෙ. ❤️