මේ කතාවේ ඇත්ත නැත්ත හරියටම දන්නෙ නැහැ. හැබැයි සමහර පවුල් තියනවා පවුලේ හැම එකාම දරුවන්ගේ ජීවිත වලට ඇගිලි ගහන්න කන්ට්‍රොල් කරන්න හදන.. ආච්චියි, ආච්චිගෙ අම්මයි, ලොකු අම්මයි, පුංචියි පවුලේ ඔක්කොම... මගේ දරුවටත් එහෙම වෙන්න ගියා..