Toxic grandmother

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    මේ කතාවේ ඇත්ත නැත්ත හරියටම දන්නෙ නැහැ. හැබැයි සමහර පවුල් තියනවා පවුලේ හැම එකාම දරුවන්ගේ ජීවිත වලට ඇගිලි ගහන්න කන්ට්‍රොල් කරන්න හදන.. ආච්චියි, ආච්චිගෙ අම්මයි, ලොකු අම්මයි, පුංචියි පවුලේ ඔක්කොම... මගේ දරුවටත් එහෙම වෙන්න ගියා..
    346945763_1117831228916400_7742769389562136089_n.jpg
     
    • Sad
    Reactions: Asmodeus

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,702
    39,395
    113
    Homagama
    මේ කතාවේ ඇත්ත නැත්ත හරියටම දන්නෙ නැහැ. හැබැයි සමහර පවුල් තියනවා පවුලේ හැම එකාම දරුවන්ගේ ජීවිත වලට ඇගිලි ගහන්න කන්ට්‍රොල් කරන්න හදන.. ආච්චියි, ආච්චිගෙ අම්මයි, ලොකු අම්මයි, පුංචියි පවුලේ ඔක්කොම... මගේ දරුවටත් එහෙම වෙන්න ගියා..
    346945763_1117831228916400_7742769389562136089_n.jpg
    ඔයවගේ සමාන කතා මට හම්බවෙලා තියනවා. සමහර නැන්දම්මලා ගේ ටොක්සික් වැඩ නිසා, ප්‍රසුතියෙන් පසුව නවක අම්මලට ⁣පෝස්ට් පාටුම් සයිකොසිස් හැදෙන තැනට වැඩ සලස්වනවා. අන්තිමේදි අම්මලාට දරුවා පෙන්න බැරුව යනවා.ඉතින් දාලා යනවා, ඩිවොස්වෙනවා. සමහර වෙලාවට අම්මලා ලමයාව මරන තැනට තල්ලු වෙනවා.
    ඉතින් ලමයා හිතන්නේ අම්මා වැරැදි නිසා දාලා ගිහින් කියලා.

    උබලා හිතාගන්න බැරි කැරිවැඩ බං ලංකාවේ වෙන්නේ.

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    දරුවගෙ තාත්ත කොන්ද පන තියන පිරිමියෙක් උනොත් ඔහොම වෙන්නෙනෑ..
    අම්මට හුකන්න කැරි වේසි කියල පටන්ගත්තම නාකු හුත්තියො පලාතෙ එන්නෙ නෑ
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඒ වුණත් දැන් මුගේ කියන්න තරම් වරදක් නැහැනේ!
    මූ හොඳට ඉන්නවනේ! හොඳ ගායන සහ රංගන හැකියාවකුත් තියෙන්නේ!