කටුනායක ගුවන් තොටුපොළේ දී මැණික් මල්ලට ගේම දීලා ✈️

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පුද්ගලයකුට ගුවන් මගින් යැවීමට සූදානම් කර කටුනායක ගුවන්තොටුපොළ පාර්සල් ගබඩාවේ පාර්සලයක තිබූ මැණික් ගල් 14ක් සොරා ගෙන ඇතැයි ගුවන්තොටුපොළ පොලිසිය පවසයි. ඒ සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ සේවකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව මගින් රැගෙන එන ලද අධිවේගී තැපැල් මලු අතර තිබූ එක මල්ලක මෙම මැණික් ගල් 14 සහිත පාර්සලය තිබී ඇති අතර එය පසුගිය අප්‍රේල් 26 දින සොරාගෙන ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගමන් මලු පැටවීමේ හා බෑමේ කාර්යයේ නිරත දෙදෙනකු බවත් ඔවුන් හසලක සහ තෝලංගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි. ඇණවුම් කර තිබූ මැණික් ගල් 14ක් සහිත පාර්සලයක් අධිවේගී තැපැල් හරහා ගුවන් මගින් සිඩ්නි වෙත රැගෙන ඒමට නියමිතව තිබිය දී එය අස්ථානගත වී ඇති බවට එහි හිමිකරු ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසියට පැමිණිලි කර ඇත. ඕස්ට්‍රේලියා පොලිසිය කළ දැනුම් දීමකට අනුව ගුවන් තොටුපොළ පොලිසිය විමර්ශන පවත්වා සැකකරුවන් දෙදෙනා පෙරේදා (14) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ඉකුත් 26 වැනිදා සිඩ්නි නුවරට රැගෙන යාමට නියමිතව තිබිය දී ගුවන් බඩු ගබඩාවේ දී මෙම සැකකරුවන් දෙදෙනා එය සොරාගෙන ඇති බවට සැකකරන බව පොලිසිය කියයි.

    සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ගබඩාවේ සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනයේ දී ගබඩාවේ සේවකයන් දෙදෙනකු ඒවා සොරාගෙන ඇති බවට අනාවරණය වී ඇත. එම තොරතුරු අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරු මත සැකකරුවන් එම මැණික් ගල් කිරිඇල්ල ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කර තිබිය දී සොයාගෙන තිබේ. සැකකරුවෝ දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (15) ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.

    https://www.gossiplankanews.com/2023/05/katunayake-gem-bag.html
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    එහි හිමිකරු ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසියට පැමිණිලි කර ඇත. ඕස්ට්‍රේලියා පොලිසිය කළ දැනුම් දීමකට අනුව ගුවන් තොටුපොළ පොලිසිය විමර්ශන පවත්වා සැකකරුවන් දෙදෙනා පෙරේදා (14) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
    neththam hoyai :P
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Sri-Lankan-President-Mahinda-Rajapaksa1.jpg
     
    • Haha
    • Love
    Reactions: shenat and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,230
    198,909
    113
    Colombo, Sri Lanka
    neththam hoyai :P
    ඔව් මෙහෙ පරික්ශනේ කෙරුවනම් ඕකෙන් අන්තිමට පත හෑල්ලක් එක්ක මාද්‍ය නිවේදනයක් නිකුත් කරයි ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව මෙහෙ මෙහෙයුම් කටයුතු වෙන්නේ මේක මේ ආයතනය අපහසුතාවයට ලක් කිරීමක් කියලා. අන්තිමට පාර්සලය නැහැ කිව්ව එකා ගෙදරදීම එක නැති කරගෙන කියලා ඔප්පු වෙයි. චොකලට් එකත් හොරකම් කරන ඔතන මැණික් මල්ලකට කවර කතාද.... :lol:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    Besige puthala kiyannema un owa ussanne na kiyala neda :lol:

    Honda wade

    Oya wage patta salli karayekta una nisa hondai

    Naththan ara Air port eke phone eka nathi una ekawa bully kara wage, media conference thiyala kiyai api babala, api horu nemei kiyala kiyai
    anika okunge CCTV weda karanne mehema welawata witharai :rofl:

    එම තොරතුරු අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරු මත සැකකරුවන් එම මැණික් ගල් කිරිඇල්ල ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කර තිබිය දී සොයාගෙන තිබේ. සැකකරුවෝ දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (15) ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.

    හොර බඩු සල්ලි වලට ගත්ත එකාට මොකුත් case එකක් නැද්ද මේකේ :confused:
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,230
    198,909
    113
    Colombo, Sri Lanka
    neththam hoyai :P

    Besige puthala kiyannema un owa ussanne na kiyala neda :lol:

    Honda wade

    Oya wage patta salli karayekta una nisa hondai

    Naththan ara Air port eke phone eka nathi una ekawa bully kara wage, media conference thiyala kiyai api babala, api horu nemei kiyala kiyai
    ඔව් මෙහෙ පරික්ශනේ කෙරුවනම් ඕකෙන් අන්තිමට පත හෑල්ලක් එක්ක මාද්‍ය නිවේදනයක් නිකුත් කරයි ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව මෙහෙ මෙහෙයුම් කටයුතු වෙන්නේ මේක මේ ආයතනය අපහසුතාවයට ලක් කිරීමක් කියලා. අන්තිමට පාර්සලය නැහැ කිව්ව එකා ගෙදරදීම එක නැති කරගෙන කියලා ඔප්පු වෙයි. චොකලට් එකත් හොරකම් කරන ඔතන මැණික් මල්ලකට කවර කතාද.... :lol:
     
    • Haha
    Reactions: reddit

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    දවසකට ෆෝන්, ලැප්ටොප්, කැමරා කීයක්නම් නැතිවෙනවද ඕකෙ. පොලිසියට කම්ප්ලේන් කරත් වැඩක් නෑ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,867
    9,530
    113
    Arkham City
    ඔව් මෙහෙ පරික්ශනේ කෙරුවනම් ඕකෙන් අන්තිමට පත හෑල්ලක් එක්ක මාද්‍ය නිවේදනයක් නිකුත් කරයි ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව මෙහෙ මෙහෙයුම් කටයුතු වෙන්නේ මේක මේ ආයතනය අපහසුතාවයට ලක් කිරීමක් කියලා. අන්තිමට පාර්සලය නැහැ කිව්ව එකා ගෙදරදීම එක නැති කරගෙන කියලා ඔප්පු වෙයි. චොකලට් එකත් හොරකම් කරන ඔතන මැණික් මල්ලකට කවර කතාද.... :lol:
    Pissuda bn oka salli aththak wennathi , honda gemak dei danatama ahu welane una wade.

    Mata nam pattama happy, sakkili ohoma hari ahu una eka

    Oke maha eun hena guarantee ekak denawane unge eun horu nemei kiyala

    Kochchara ahinsaka unge chocolate parcel , kama parxel ussanawada bal*ige puthala
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,230
    198,909
    113
    Colombo, Sri Lanka
    Pissuda bn oka salli aththak wennathi , honda gemak dei danatama ahu welane una wade.

    Mata nam pattama happy, sakkili ohoma hari ahu una eka

    Oke maha eun hena guarantee ekak denawane unge eun horu nemei kiyala
    උන් ඔක්කොම සෙට් වෙලා මචන් ගේම දෙන්නේ පොඩි උන් පොඩි හොරකන් ලොකු උන් ලොකු හොරකන්. සහයෝගයෙන් වැඩේ දෙන්නේ...🤭
     
    • Like
    Reactions: JokerFan

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    උන් ඔක්කොම සෙට් වෙලා මචන් ගේම දෙන්නේ පොඩි උන් පොඩි හොරකන් ලොකු උන් ලොකු හොරකන්. සහයෝගයෙන් වැඩේ දෙන්නේ...🤭
    ලොකු උන් කියන්න ඇති, "යකෝ මුන් අපිටත් නොදී මැණික් මල්ලක් අරන්, මුන්ව නම් උල තියන්න ඕන" කියලා. නැතුව ෆෝන් එකක් වගේ උනා නම් ජීවිතේට අහුවෙන්නේ නෑ 😄
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,687
    10,282
    113
    ලොකු උන් කියන්න ඇති, "යකෝ මුන් අපිටත් නොදී මැණික් මල්ලක් අරන්, මුන්ව නම් උල තියන්න ඕන" කියලා. නැතුව ෆෝන් එකක් වගේ උනා නම් ජීවිතේට අහුවෙන්නේ නෑ 😄
    anna hari cut eka gihin naha udata !
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,296
    113
    ආශ්චර්යමත් රටක
    තුන්වෙනි ලෝකෙ පජාතයො දැකපු නැති ඕසි කාරයෙක්ද කොහෙද. නැත්තං මන්ද බුද්ධික නොවෙන එකෙක් සීලන්කන් එකේ ඔහොම මැණික් එවන්න තියා හිතලවත් බලන්නෙ නෑනෙ.

    මැණික් හොරා ගෝට් චීස් කෑල්ලක්, නෝවීජියන් සැමන් කෑල්ලක් කකා බුදු ටෝක් දිදී ඉන්න ඇති අල්ලන් යනකන්. 🫢
     
    • Like
    Reactions: NRTG