කොන්ඩේ CURLY කරගන්නෙ කොහොමද

sheila222

Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    මගේ තියෙන්නේ THIN STRAIGHT කොන්ඩයක් ඒක CURLY කරගන්නේ කොහොමද?



    විශේශයෙන්ම කියන්ට ඕනේ මම පිරිමි බුවෙක් කියලා
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    sri lanka lol GIF by Viber
     
    • Like
    Reactions: Psiko

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    Konde Kochchara digai da?
    Heatless curls da oni?
    Naththan permeant da?
    HEATLESS වෙඩින් එකකට ට්‍ර්‍යි කරලා බලන්න ආසයි
    ලොකු කොන්ඩයක් නෑ අගල් 3ක් වගේ උපරිම

    mulinma balahan umbe munata set wenawada kiyala
    වෙඩින් එකකට හැමදාම තියාගන්න නෙමෙයි ආසාවක් ආවා
    ------ Post added on May 18, 2023 at 9:52 AM

    kohu mitaka abarala thiyala nidaganin. udeta curl wela thiyewi
    හික්ස්
    ------ Post added on May 18, 2023 at 9:54 AM
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    HEATLESS වෙඩින් එකකට ට්‍ර්‍යි කරලා බලන්න ආසයි
    ලොකු කොන්ඩයක් නෑ අගල් 3ක් වගේ උපරිම
    Heatless nam me method eka try karanna, but time consuming 😶





    Ehema naththan just use a curling iron

     
    • Love
    Reactions: sheila222

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගේ තියෙන්නේ THIN STRAIGHT කොන්ඩයක් ඒක CURLY කරගන්නේ කොහොමද?



    විශේශයෙන්ම කියන්ට ඕනේ මම පිරිමි බුවෙක් කියලා
    සිංහල බේත් කරන්න. ඊට පස්සෙ තෙල් ටික කාලයක් දානකොට කොණ්ඩෙ ඉබේ රවුම් වෙන්න ගනියි.