එක්සෙල් ෆයිල් එකක් තියෙනවා ඉමේජස් 1000+ මට ඕන මේ ඉමේජස් ටික ඒ පිලිවෙලටම වෙනම ෆෝල්ඩර් එකකට ගන්න. මන් මේ වගේ එකක් කලින් කලා Chat GPT එකෙන් පයිතන් Code එකක් හදලා වැඩේ කියන්නෙ Chat GPT එකට දැන් එක කරගන්න බෑ. හදපු එක කෝඩ් එකකින් වත් වැඩේ වෙන්නෙ නෑ. කලින් හදපු කෝඩ් එක මන් චේන්ජස් වගයක් කරා බැකප් එකක් තියාගන්න බැරි උනා. මේක කරගන්න විදියක් නැද්ද සින්හලු ඊයේ පැයගානක් ට්රයි කලා Chat GPT එකත් එක්ක.

Excel Sample

Excel Sample