Me kurulla mokaada?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    kaha kurulla pako
    Yellow nigga


    kaha kurulla



    Black-hooded Oriole​

    Oriolus xanthornus​


    ඉඳකින් යකෝ කහ කුරුල්ලෙක් දැක්කෙ අදමද ? :rolleyes2:

    කහ කුරුල්ල නේද

    අපේ අඹ ගගේ මෙයාල කූඩු හදල තියෙනව ඕන තරං :P
    umbela tika color blind test ekak keraganin :baffled:

    Orange minivet දිළිරත් මිණිවිත්තා
    orange minivet (gini kurulla) 100% male adult
    hari... mu wage tamai...lankawe first time mamenan dakke..

    1200

    ------ Post added on May 18, 2023 at 7:17 PM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    උබ අද ද මුන් දැක්කේ?
    මුගේ ම කහ පාට එකෙකුත් ඉන්නවා. මයිග්‍රේට් කරන කුරුලු ජාතියක් වෙන්න ඔනෙ.
    kaha paata ekek langinma hitiya..u meeta wada lassanai
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    kaha paata ekek langinma hitiya..u meeta wada lassanai

    හැබැයි මුගේගෑණු සතා කහට හුරුයි.
    කහ කුරුල්ලා තරම් ක්ලියර් කහක් නෑ හැබැයි
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    කහ පාට නෙමෙයි මට නම් පේන්නේ

    රතට හුරුයි වගේ.

    ගිනි කුරුල්ලෙක් වගේ .පිරිමි සතා රතට හුරුයි
    උඹ හරි මචන්. මේ ගිනි කුරුල්ලෙක්.

    සිවුරු හොරෙක් නෙමෙයිද ඒ..
    සිවුරු හොරාගේ බන් පිටි පස්සේ දිග පිහාට්ටක් තියනව, සුදුරෙදි හොරාගේ වගේ. දෙන්නම එකම ජාතියකට අයත් කුරුල්ලෝ මම හිතන්නේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,972
    1
    59,012
    113
    Mother Earth
    220px-Black_and_Orange_Flycatcher.jpg


    black-and-orange flycatcher
    පොර ඉන්දියාවෙ ඉන්නෙ. https://en.wikipedia.org/wiki/Black-and-orange_flycatcher
    කොහොමද බන් ඔච්චර දුරක් මෙහෙට පියබන් එන්නෙ ? නැවක නැගල එනවද ? අඩේ පුදුමයි බන්. මොකට එනවද මන්දා මෙච්චර දුරක් පියාබගෙන. :(
     
    • Love
    Reactions: Kalegana

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    උඹ හරි මචන්. මේ ගිනි කුරුල්ලෙක්.


    සිවුරු හොරාගේ බන් පිටි පස්සේ දිග පිහාට්ටක් තියනව, සුදුරෙදි හොරාගේ වගේ. දෙන්නම එකම ජාතියකට අයත් කුරුල්ලෝ මම හිතන්නේ.
    Sudu redi horai siwru horai kiyanne ekama kurulla kiyala thama mm danne nan. Wayasata yanakota color eka change wena scene ekak.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    පොර ඉන්දියාවෙ ඉන්නෙ. https://en.wikipedia.org/wiki/Black-and-orange_flycatcher
    කොහොමද බන් ඔච්චර දුරක් මෙහෙට පියබන් එන්නෙ ? නැවක නැගල එනවද ? අඩේ පුදුමයි බන්. මොකට එනවද මන්දා මෙච්චර දුරක් පියාබගෙන. :(
    ඉන්දියාවේ විතරක් නෙවෙයි බන්, යුරෝපේ ඉඳල පවා එනවා කුරුල්ලෝ ලංකවට සිත කාලවල.