kaha kurulla pako
Yellow nigga
kaha kurulla
Black-hooded Oriole
Oriolus xanthornus
ඉඳකින් යකෝ කහ කුරුල්ලෙක් දැක්කෙ අදමද ?![]()
umbela tika color blind test ekak keraganinකහ කුරුල්ල නේද
අපේ අඹ ගගේ මෙයාල කූඩු හදල තියෙනව ඕන තරං![]()

Orange minivet දිළිරත් මිණිවිත්තා
hari... mu wage tamai...lankawe first time mamenan dakke..orange minivet (gini kurulla) 100% male adult
American Robinumbela tika color blind test ekak keraganin![]()
kaha paata ekek langinma hitiya..u meeta wada lassanaiඋබ අද ද මුන් දැක්කේ?
මුගේ ම කහ පාට එකෙකුත් ඉන්නවා. මයිග්‍රේට් කරන කුරුලු ජාතියක් වෙන්න ඔනෙ.
kaha paata ekek langinma hitiya..u meeta wada lassanai
mu tamai anith ekaa (oonline pic)හැබැයි මුගේගෑණු සතා කහට හුරුයි.
කහ කුරුල්ලා තරම් ක්ලියර් කහක් නෑ හැබැයි
nopeසිවුරු හොරෙක් නෙමෙයිද ඒ..
උඹ හරි මචන්. මේ ගිනි කුරුල්ලෙක්.කහ පාට නෙමෙයි මට නම් පේන්නේ
රතට හුරුයි වගේ.
ගිනි කුරුල්ලෙක් වගේ .පිරිමි සතා රතට හුරුයි
සිවුරු හොරාගේ බන් පිටි පස්සේ දිග පිහාට්ටක් තියනව, සුදුරෙදි හොරාගේ වගේ. දෙන්නම එකම ජාතියකට අයත් කුරුල්ලෝ මම හිතන්නේ.සිවුරු හොරෙක් නෙමෙයිද ඒ..

Sudu redi horai siwru horai kiyanne ekama kurulla kiyala thama mm danne nan. Wayasata yanakota color eka change wena scene ekak.උඹ හරි මචන්. මේ ගිනි කුරුල්ලෙක්.
සිවුරු හොරාගේ බන් පිටි පස්සේ දිග පිහාට්ටක් තියනව, සුදුරෙදි හොරාගේ වගේ. දෙන්නම එකම ජාතියකට අයත් කුරුල්ලෝ මම හිතන්නේ.
ඉන්දියාවේ විතරක් නෙවෙයි බන්, යුරෝපේ ඉඳල පවා එනවා කුරුල්ලෝ ලංකවට සිත කාලවල.පොර ඉන්දියාවෙ ඉන්නෙ. https://en.wikipedia.org/wiki/Black-and-orange_flycatcher
කොහොමද බන් ඔච්චර දුරක් මෙහෙට පියබන් එන්නෙ ? නැවක නැගල එනවද ? අඩේ පුදුමයි බන්. මොකට එනවද මන්දා මෙච්චර දුරක් පියාබගෙන.![]()
මු ඉතින් කහ කුරුල්ලා එක්ක පටලැවෙන්න බෑ.පාට නොපෙනෙන උන්ට හොට දෙකෙන් වෙනස බලාගන්න පුලුවන්mu tamai anith ekaa (oonline pic)
![]()