Excel වැඩක්.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,250
    21,110
    113
    @hasithayad @

    EKGuest

    මගේ Macro රන් වෙන්නෙ නෑ බන් සෙව් කරාට macro ලිස්ට් එකට එන්නෙ නෑ. බටන් 1k දාල ගැහුවම මේ එරර් එක එනවා.

    Cannot run the macro "***". The macros may not be available in this workbook or all macros may be disabled. :( :( :(

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල

    Macro enable විදිහටද save කරේ xlsm විදිහට
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    @hasithayad @

    EKGuest

    මගේ Macro රන් වෙන්නෙ නෑ බන් සෙව් කරාට macro ලිස්ට් එකට එන්නෙ නෑ. බටන් 1k දාල ගැහුවම මේ එරර් එක එනවා.

    Cannot run the macro "***". The macros may not be available in this workbook or all macros may be disabled. :( :( :(

    ෆයිල් එක Excel Macro-enabled Workbook (*.xlsm) විදියට සේව් කරන්න.

    File > Save As > Save As Type - Excel Macro-enabled Workbook (*.xlsm) > Save
     
    • Like
    Reactions: pathaleiretta

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    File එක xlsm විදිහට නම් තියෙන්නේ. Internet හරහා download කරපු file මුලින්ම right click කරලා properties ගිහින් එන windo tab එකේ යට තියනවා tick එකක් දාන්න macro enable වෙන්න. පොඩ්ඩක් එකත් බලහන්
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,250
    21,110
    113
    @hasithayad @

    @EKGuest මචන් මන් ඉමේජස් ටික ගත්තා වැඩේ ගොඩක් දුරට හරි වගේ. තෑන්ක්ස් දෙය්යලා. :love2::love2::love2: මගෙ ඊයෙ නයිට් එකම ඉවරයි මේකට. අරුන් Chat GPT Performance අඩු කරලද මන්දා. මන් පෙබරවාරි වල කිසිම ගේමක් නැතුව පයිතන් කෝඩ් එකක් හදාගත්තා මේ වැඩේට. දැන් ඒක පිස්සු කෙලිනව ද මන්දා. @shenat මචන් බින්ග් එකෙන් ට්‍රයි කලා Bing එකේ චැට් එක පිස්සු කෙලිනවා. GPT 4 එක ෆ්‍රී යූස් කරන්න වෙබ් එකක් නැද්ද? :rolleyes2::rolleyes2::rolleyes2:

    Glad to help you machan. මම මීට කලින් VB Macros ලියලා නෑ. 2000 - 2001 වගේ කාලේ Visual Basic 6 කරලා තියෙනවා. මම IT Field එකේ නෙමෙයි නිසා ඕවා කෙරෙන්නේ නෑ.