පාස්පෝට් පෝලිම සදහටම ඉවරයි.. පළවැනිදා සිට සියළු පාස්පෝට් අන්තර්ජාලයෙන්..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    c67a8c4a-19ba9a21-queues-1_850x460_acf_cropped.jpg

    විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය මගින් ලබාදීමට ජූනි මස පලමුවෙනිදා සිට සියලු කටයුතු සකස් කර අවසන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඡායාරූප හා අදාල අනෙකුත් ලියකියවිලි අදාල ක්‍රමවේදය ඔස්සේ යොමු කළ පසු නිවසටම විදේශ ගමන් බලපත්‍රය තැපැල් මගින් එවන බවද ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේය.

    එම ක්‍රමවේදය ක්‍රියාත්මක වන තුරු දැනට දින වෙන්කර සිටින අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ විදේශ ගමන් බලපත්‍ර සකස් කර සකසා ගත යුතු බවද ඒ මහතා කියා සිටියේය.

    නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ දී දැනට සිදුවන සියලු අක්‍රමිකතා ද නතර වනු ඇතැයිද හෙතෙම තවදුරටත් පැවසීය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,162
    74,419

    Borunam balapan kari ponna kaakko tika mekata baldi daanawa. Oka athuley inna unuth mekata baldi daanawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    Borunam balapan kari ponna kaakko tika mekata baldi daanawa. Oka athuley inna unuth mekata baldi daanawa.
    ලංකාවේ හැම වැඩක්ම ඔහොම නේ බං කාර් පාර්ක් එකේ ඉඳන් මල්ශාලාවට යන කම් නිකන් කන තැරව් කාරයො පිරිලා
    මුන් නම් පුදුම සාපයක් කාලකන්නි වෙසාවෝ 🤮
    අපි හම්බ කරලා කන කොට මුන් නිකන් ඉදලා හොදට කනවා
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔය මොනව කලත් අපේ උන් පොලිමේ ඉන්නවමයි. පොලිම් අපිට උරුම දෙයක්
    Ow ban,
    Man 11.45 appointment ekata welawatama giya.

    Wife chooti baba ekka inna nisa mawa yewwa kelinma udata.
    Eka dekala eka geniyekuta mala penala "Api ude 5 indan polime" kiwwa.

    mama ahuwa 11.45 appointment ekata ude 5 indan polime inna pissuda kiyala
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එල කිරි. ලයිසන් එකත් ඔහොම්ම හැදුවානම් මරු!
    ඇක්සිඩන්ට් නැතිව වයිස් සිටි ඔන්ලයින් ගහන උන්ට විතරයි ලයිසන් දෙන්නෙ!