සුද්දියෙක් දැක්ක නිකං දිව්‍ය ලෝකෙ ගියා වගේ

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,472
    199,463
    113
    Colombo, Sri Lanka
    ඉතිං ඔයා මට කැමති වුණෙත් නෑනෙ

    Dog Oops GIF by AFV Pets
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මෙතන අනුරාධ ට කැමති කෙල්ලෙක් ඉන්නවනම් ඔය අනම් මනං හොරස්කෝප්, උප්පැන්න, ID මූණේ පින්තූර ඔව්ව වැඩක් නෑ. කකුල් දෙකේ පැහැදිලි photo එකක් ඒවාපල්ල. කකුල හොඳ නම් මගුල තීන්දුයි. හැබැයි අනුරාධ උඹත් යාවාපන් උඹේ මොකේ හරි ලස්සන එකක photo එකක් නැත්තම් හරි නෑ නේ. 😑
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,825
    32,557
    113
    මට හෙන ආසයි බං :love: ඇග ගානට
    රෂියන් එකක්ද කොහෙද, ෂුස් බුෂ් ගගා පෝන් එකෙන් කතා කරනව ඉවරයක් නෑ

    රෝසපාට සුදක් නෙමේ සුදුමැලි සුදක් තිබුණෙ. ඒත් ආස හිතුණ
    කකුල, විලුඹ දැක්කම ආසාවෙ බෑ. අත්වල සුදු ඇගිලි එහෙම මරු :love2:
    Nodakin ethanath balala thiyenne kakulai, athai lol
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    ඔව් බං
    අයිස් ගැහුව වගේ තමා
    කොහෙද ඉතිං සුද්දියෙක් තියා හිතට අල්ලන කෑල්ලක් නිසි වයසෙදි මට සෙට් වුණේ නෑනෙ
    මටත් ඉතිං ලොකු පෙණුමක් නෑනෙ :(
    දෙවියො උබ එක්ක පට්ටම තරහයි හිතපං ස්වර්ගෙට ගියාම උබව දායි කොහෙ හරි අගුපිලකට 😪
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    සුද්දො පුක හෝදන්නෙ නෑ.
    රීල එහෙම්ම පිහගෙන එනව.

    හිතපන් මීගමු කලපු මාලු, කකුලුවො, කොත්තු කාල බොග දාල, කොල කෑල්ලකින් පිහගෙන එද්දි තියන ශ්මෙල් එක .

    ජන්ජිය ගැලෙව්වම තැම්බිච්ච ගූ ගද එන්නෙ

    ආසද උබ :baffled:
    Lankave samahara ganuneth puka gadai thamai suwada pukaval thiyenavada? Evelavata man karanne nahayata siddalepa gagannava gu gada danenne na siddalepa sarataa
     

    AnuradhaRa

    Well-known member
  • මෙතන අනුරාධ ට කැමති කෙල්ලෙක් ඉන්නවනම් ඔය අනම් මනං හොරස්කෝප්, උප්පැන්න, ID මූණේ පින්තූර ඔව්ව වැඩක් නෑ. කකුල් දෙකේ පැහැදිලි photo එකක් ඒවාපල්ල. කකුල හොඳ නම් මගුල තීන්දුයි. හැබැයි අනුරාධ උඹත් යාවාපන් උඹේ මොකේ හරි ලස්සන එකක photo එකක් නැත්තම් හරි නෑ නේ. 😑
    ටොපා රතු පාටට තියෙනව එච්චරයි
     

    AnuradhaRa

    Well-known member
  • ලංකාවට ඉටිකිරි සුද්දියො කීයක්නං ඇවිත් ආපහු ගිහින් ඇත්ද
    අන්තිමට අපිට ඉතුරු වුණේ එයාල දාල ගිය කක්ක ටිකයි චූ ටිකයි :(
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    සුද්දියොන්ගේ තියෙන්නේ වෙනම ලයින් එකක් බන්. අපිට දීරග කාලීන බැඳීමකට සෙට්වෙන්නේ නැ ඉතින්. අනික අවුරුදු තිහ පැන්න ගමන් උන් අවුට් ඔෆ් ශේප්
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මට හෙන ආසයි බං :love: ඇග ගානට
    රෂියන් එකක්ද කොහෙද, ෂුස් බුෂ් ගගා පෝන් එකෙන් කතා කරනව ඉවරයක් නෑ

    රෝසපාට සුදක් නෙමේ සුදුමැලි සුදක් තිබුණෙ. ඒත් ආස හිතුණ
    කකුල, විලුඹ දැක්කම ආසාවෙ බෑ. අත්වල සුදු ඇගිලි එහෙම මරු :love2:
    යටිපතුල් පිස්සා detected
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    සුද්දො පුක හෝදන්නෙ නෑ.
    රීල එහෙම්ම පිහගෙන එනව.

    හිතපන් මීගමු කලපු මාලු, කකුලුවො, කොත්තු කාල බොග දාල, කොල කෑල්ලකින් පිහගෙන එද්දි තියන ශ්මෙල් එක .

    ජන්ජිය ගැලෙව්වම තැම්බිච්ච ගූ ගද එන්නෙ

    ආසද උබ :baffled:
    මේවනම් ඉරිසියාවට කියන කතා