මටම තේරෙනවා..පට්ට දියුණුවක් මගේ
උඹලට එහෙම සීන් වෙලා නැද්ද ?
උඹලට එහෙම සීන් වෙලා නැද්ද ?

Awurudu dekk hitiya supiriyataka hitiyaමටම තේරෙනවා..පට්ට දියුණුවක් මගේ
උඹලට එහෙම සීන් වෙලා නැද්ද ?
දැන් එන්නෙ phone එකෙන්ද මචන්Lap ඒකෙන් එළකිරි එන එක නැවැත්තුවා.. සෑහෙන කාලය ඉතුරුයි දැන්![]()
.මොකෙන් ආවත් මචන් ඒක පාවිච්චි කරන කාලෙ කොහොමත් යනවනෙ බන්?ඔව් බන්..lap එකෙනුත් එනකොට බන් වැඩකට ලැප ගත්තත් අන්තිමට එකෙනුත් එලකිරියට එනවා නේ.. දැන් ලැපෙන් log වෙන්නේ නැති නිසා වැඩක් කරන වෙලාවට කිරියට එවෙන්නේ නෑ.. වැඩක් නැති වෙලාවට ෆෝන් එක අතට ගත්තොත් විතරයි කිරියට එවෙන්නේ..දැන් එන්නෙ phone එකෙන්ද මචන්.මොකෙන් ආවත් මචන් ඒක පාවිච්චි කරන කාලෙ කොහොමත් යනවනෙ බන්?

එල එල මචන්ඔව් බන්..lap එකෙනුත් එනකොට බන් වැඩකට ලැප ගත්තත් අන්තිමට එකෙනුත් එලකිරියට එනවා නේ.. දැන් ලැපෙන් log වෙන්නේ නැති නිසා වැඩක් කරන වෙලාවට කිරියට එවෙන්නේ නෑ.. වැඩක් නැති වෙලාවට ෆෝන් එක අතට ගත්තොත් විතරයි කිරියට එවෙන්නේ..
ෆෝන් ඒකෙන් එන එකත් උදේටයි හවසටයි විතරක් එන ගානට අඩු කරගන්න හිතන් ඉන්නේ..
