FB Deactivate කලා

mykiriala

Active member
  • Mar 31, 2023
    185
    171
    43
    Lap ඒකෙන් එළකිරි එන එක නැවැත්තුවා.. සෑහෙන කාලය ඉතුරුයි දැන් :)
    දැන් එන්නෙ phone එකෙන්ද මචන් :confused:.මොකෙන් ආවත් මචන් ඒක පාවිච්චි කරන කාලෙ කොහොමත් යනවනෙ බන්?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    කොහෙහරි කොනක ගෑනියෙක්/කෙල්ලෙක් ඇති....
     
    • Like
    Reactions: mykiriala

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    දැන් එන්නෙ phone එකෙන්ද මචන් :confused:.මොකෙන් ආවත් මචන් ඒක පාවිච්චි කරන කාලෙ කොහොමත් යනවනෙ බන්?
    ඔව් බන්..lap එකෙනුත් එනකොට බන් වැඩකට ලැප ගත්තත් අන්තිමට එකෙනුත් එලකිරියට එනවා නේ.. දැන් ලැපෙන් log වෙන්නේ නැති නිසා වැඩක් කරන වෙලාවට කිරියට එවෙන්නේ නෑ.. වැඩක් නැති වෙලාවට ෆෝන් එක අතට ගත්තොත් විතරයි කිරියට එවෙන්නේ..:)

    ෆෝන් ඒකෙන් එන එකත් උදේටයි හවසටයි විතරක් එන ගානට අඩු කරගන්න හිතන් ඉන්නේ..
     
    mykiriala

    Active member
  • Mar 31, 2023
    185
    171
    43
    ඔව් බන්..lap එකෙනුත් එනකොට බන් වැඩකට ලැප ගත්තත් අන්තිමට එකෙනුත් එලකිරියට එනවා නේ.. දැන් ලැපෙන් log වෙන්නේ නැති නිසා වැඩක් කරන වෙලාවට කිරියට එවෙන්නේ නෑ.. වැඩක් නැති වෙලාවට ෆෝන් එක අතට ගත්තොත් විතරයි කිරියට එවෙන්නේ..:)

    ෆෝන් ඒකෙන් එන එකත් උදේටයි හවසටයි විතරක් එන ගානට අඩු කරගන්න හිතන් ඉන්නේ..
    එල එල මචන් :yes:
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    නෙගටිව් වයිබ් එකක් තියෙන්නේ බං fb එකේ බං නොබලන තරමට හොඳයි
     
    • Like
    Reactions: mykiriala

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,731
    4,807
    113
    එලකිරි හන්දිය
    ඔවු. මම නම් ඩිලීට් ම කරලා දැම්මා. ඩිලීට් වෙන්නත් මාසයක් ඉල්ලනවා. වැරදිලා හරි ආයෙම ලොග් උනොත් ඩිලීට් වෙන එක කැන්සල් වෙනවා.
     
    • Like
    Reactions: mykiriala