හයිඩ්‍රිජන් බන්ධන සහ දැනුම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    එතකොට ඔය කියල තියන දේට වඩා වෙනස් දෙයක්, වෙනස් පැහැදිලි කිරීමක් බුදුදහමට ඇතුල් කරන්න ලෝකේ ඉන්න වෙන කාටහරි පුලුවන් ද බැරිද ?

    උන්ට අනුව නෙවෙයි බන්.
    දැන් උබ කිව්වා නේ , දෙයියෝ විශ්වාස කරන උන් ලක්ෂ ගන්න වියදම් කරන්නේ උන්ට ප්‍රයෝජනයක් තියන නිසා කියල..
    අන්න ඒ ප්‍රයෝජනේ උබට ලැබෙනවද ඒ දෙයියෝන් ගෙන් ?

    ඕකට නෙවෙයි බන් ප්‍රත්‍යක්ෂ වෙන්ව කියන්නේ. ප්‍රතකෂය කියන්නේ උබට මට සාපේක්ෂව ඇත්ත වගේ හිතෙන දෙයක් නෙවයි.
    ------ Post added on May 20, 2023 at 1:48 PM
    එහෙනන් මොකද්ද ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    science වල එහෙම එකක් නෑ . ඒකයි කිව්වේ.
    උබට වෙනස් ටිකක් එකතු කරල වෙනත් ආගමක් හදන්න පුලුවන්.
    ආගමකට එහෙම පිටින් එකෙක්ට දේවල් එකතු කරන්න බෑ . එතකොට ඒක වෙන ආගමක් වෙන්ව මිසක් අරක අලුත් වෙන්නේ නෑ .
    කාටහරි ඇවිත් කියන්න බෑ බුදුහාමුදුරුවෝ බුද්දාගමේ මෙතන කියලා දේවල් වැරදි මේ විදියට නිවැරදි වෙන්න ඕනේ වගේ දෙයක්. අනිත් ආගම් වලත් එහෙමයි. කිවොත් කිව්වා. අනුගාමිකයෝ ඒ කියලා තියන දේ සරණ යන එක කරන්නේ ඇත්ත කියලා පිළිගෙන.
    සයන්ස් වල එහෙම එකක් නෑ කියන්නේ scientific method වලට පිටින් දැනුම එකතු කරන්න පුළුවන්ද එතකොට

    සයන්ස් වල අලුත් වෙන්නේ නැති නිසා තමා ඔය සයන්ස් ඉස්සරහට විශේෂණ පදයක් එක්ක තව විශයන් ගොඩක් එන්නේ.

    නිව්ටන් හිතපු විදියට වෙනස් හිතන අය තමා කාවන්ටම් පිසික්ස් කියල තව එකක් වෙන් කරගෙන ඉන්නෙ
     
    • Like
    Reactions: greenthunder

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක
    සයන්ස් වල එහෙම එකක් නෑ කියන්නේ scientific method වලට පිටින් දැනුම එකතු කරන්න පුළුවන්ද එතකොට
    පොදුවේ පැහැදිලි කරන්න, පෙන්නන්න පුලුවන් වෙන්න ඕනේ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    පොදුවේ පැහැදිලි කරන්න, පෙන්නන්න පුලුවන් වෙන්න ඕනේ...
    තෙරුන් නෑ. උදාහරණයක් එක්ක කියන්න පුලුවන්ද එහෙම එකතු කරපු දෙයක්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕවා නිසා තමයි නලින්ද සිල්වා කියන්නෙ ඔව්වා කාටවත් ඔප්පු කරන්න බෑ, ඇහැට දැකලත් නෑ කියල. හැබැයි applications ඕනෙ තරම් තියනව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක
    එහෙනන් මොකද්ද ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ
    ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ එක එකට සාපේක්ෂ ව නැතුව හරියටම ඕනකෙන්ක්ට දකින්න පුලුවන් ප්‍රතිපල

    ඕවා නිසා තමයි නලින්ද සිල්වා කියන්නෙ ඔව්වා කාටවත් ඔප්පු කරන්න බෑ, ඇහැට දැකලත් නෑ කියල. හැබැයි applications ඕනෙ තරම් තියනව
    ඒක තමයි. application ඕන තරම් තියනව පොදුවේ හැමෝටම එකවගේ ප්‍රොයෝජනවත්
    ------ Post added on May 20, 2023 at 2:01 PM

    තෙරුන් නෑ. උදාහරණයක් එක්ක කියන්න පුලුවන්ද එහෙම එකතු කරපු දෙයක්
    විද්‍යාවේ කාලයත් එක්ක වෙනස් වේවි එකතු වේවි ආපු හැමදේම එහෙම අනිත් යටත් පිළිගන්න පුලුවන් විදියට පැහැදිලි කරල ඉස්සරහට අරන් ගිය ඒවා තමයි. ඒවා විශ්වාස කරන උන්ට විතරක් ප්‍රතිපල දෙන ඒවා නෙවෙයි. සරල දෙයක් නේබන් ඕක.
    උබ ඕක විද්යාව කියන්නෙත් ආගම් වගේ එක එකාගේ විශ්වාස කියලා හිතන් ඉන්නව නම් තේරුමක්නෑ .
    විද්‍යාව පරයෝගිකයි. අනුගාමිකයෝ ,සරණ යන්නෝ ටිකක් නඩත්තු කරන්නේ නෑ එක ලොකු චරිතයක් උඩින් තියාගෙන.
    ------ Post added on May 20, 2023 at 2:05 PM
     
    • Like
    Reactions: hasithayad

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    එතකොට ඔය කියල තියන දේට වඩා වෙනස් දෙයක්, වෙනස් පැහැදිලි කිරීමක් බුදුදහමට ඇතුල් කරන්න ලෝකේ ඉන්න වෙන කාටහරි පුලුවන් ද බැරිද ?

    බුදුහාමුදුරුවො ශ්‍රාවකයන්ට දේශනා කරන්න අවසර දීල තියනවා. ශ්‍රාවකයන් කරපු දේශනා ඒක නිවැරදියි කියලා අනුමතත් කරනවා.

    අපේ අත්දැකීම එකිනෙකාගෙන් වෙනස්. නමුත් ඒ සෑම අත්දැකීමක්ම සාපේක්ෂව අපිට ඇත්ත. මේකට එක උදාහරණයක් තමා මජ්ජේ සූත්‍රය. මෙකෙදි බුදුහාමුදුරුවො කලින් කියපු ගාථාවකට රහතන්වහන්සේ පස්නමක් අර්ථ විවරණ දෙනවා. හැබැයි දෙන්නෙ පිලිතුරු පහක්. දැන් කට්ටියට ප්‍රශ්නයක් කවුද හරි කියලා. මොකද පස්දෙනාම රහත්(ස්ථවිරයි), නමුත් පස්දෙනාම උත්තර පහක් කියන්නෙ. ඉතින් ගිහින් බුදුහාමුදුරුවන්ගෙන් අහනවා මේක විසඳන්න කියලා. කවුද හරි කියලා අහනවා. එතනදි බුදුහාමුදුරුවො කියන්නෙ,

    "මහණෙනි, යුෂ්මතුන් සියල්ලන්ගේම අදහස් යහපති."

    කියලා. ඒ එකිනෙකට වෙනස් පිලිතුරු පහම අනුමතකරලා බුදුහාමුදුරුවො හයවැනි පැහැදිලි කිරීමකුත් කරනවා. එතකොට ඔතන එකම දෙයකට අර්ථකතන හයක් තියෙනවා. එයින් එකයි බුදුහාමුදුරුවොන්ගෙ පැහැදිලි කිරීම. අනිත් පහම වෙනත් අයගේ.

    Edited -

    හැබැයි ඔය පහම "යහපත්" වෙන්නෙ එක කාරණයක් සිදුවෙනවා නම් තමයි. මොකද්ද ඒ කාරණය කියලා සූත්‍ර අවසානයේ බුදුහාමුදුරුවො කියනවා.

    "ඒ ඒ භවයේ ඉපදීම තෘෂ්ණාවෙන් ඔහු වසයි. ඇවැත්නි, මෙපමණකින් දැනගතයුත්ත දැනගනියි. විශෙෂයෙන් දැනගතයුත්ත විශෙෂයෙන් දැනගනියි."

    නිවීමට පත්වෙන්න ඕනෙ. ඒ නිසායි අර අර්ථ පහම යහපත්.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ එක එකට සාපේක්ෂ ව නැතුව හරියටම ඕනකෙන්ක්ට දකින්න පුලුවන් ප්‍රතිපල

    ඔප්පු කිරීමකින් තොරව නිතැතින්ම සත්‍ය යැයි හැඟෙන ප්‍රකාශ ප්‍රත්‍යක්ෂ ලෙස හදුන්වා ලබයි.

    ඔහොම තමා ඕකේ තේරුම

    එහෙම හැමෝටම නිර්පෙක්ෂ වෙන සත්‍ය කියල ජාතියක් ගෙන විද්‍යාවේ නං කතා කරන්නේ නෑ.

    ඒක තමයි. application ඕන තරම් තියනව පොදුවේ හැමෝටම එකවගේ ප්‍රොයෝජනවත්
    ------ Post added on May 20, 2023 at 2:01 PM
    විද්‍යාවේ කාලයත් එක්ක වෙනස් වේවි එකතු වේවි ආපු හැමදේම එහෙම අනිත් යටත් පිළිගන්න පුලුවන් විදියට පැහැදිලි කරල ඉස්සරහට අරන් ගිය ඒවා තමයි. ඒවා විශ්වාස කරන උන්ට විතරක් ප්‍රතිපල දෙන ඒවා නෙවෙයි. සරල දෙයක් නේබන් ඕක.
    උබ ඕක විද්යාව කියන්නෙත් ආගම් වගේ එක එකාගේ විශ්වාස කියලා හිතන් ඉන්නව නම් තේරුමක්නෑ .
    විද්‍යාව පරයෝගිකයි. අනුගාමිකයෝ ,සරණ යන්නෝ ටිකක් නඩත්තු කරන්නේ නෑ එක ලොකු චරිතයක් උඩින් තියාගෙන.
    ------ Post added on May 20, 2023 at 2:05 PM

    ලොකු චරිතයක් උඩින් තියාන තමා කට්ටිය වැඩ කරන්නේ මුල් කාලේ සම්පූර්ණයෙන්ම නිවටන්වනේ උඩින් තියා ගෙන හිටියේ. එයාව අත අරපු අය තමා දැන් ක්වොන්ටම් පිසික්ස් අරගෙන යන්නේ. ඔතන මොකද විෂයයක් විධියට සහ ආගමක් විදියට වෙලා තියෙන වෙනස.
    ඒක ඇදිල්ලකට පහදනන් ප්‍රතිඵල දෙන්න බැරි උනා ගමන් අලුත් ඇදීල්ලකට මාරුවෙනවා.
     
    • Like
    Reactions: batwise

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක
    සයන්ස් වල එහෙම එකක් නෑ කියන්නේ scientific method වලට පිටින් දැනුම එකතු කරන්න පුළුවන්ද එතකොට

    සයන්ස් වල අලුත් වෙන්නේ නැති නිසා තමා ඔය සයන්ස් ඉස්සරහට විශේෂණ පදයක් එක්ක තව විශයන් ගොඩක් එන්නේ.

    නිව්ටන් හිතපු විදියට වෙනස් හිතන අය තමා කාවන්ටම් පිසික්ස් කියල තව එකක් වෙන් කරගෙන ඉන්නෙ
    ක්වන්ටම් ෆිසික්ස් කියන්නේ බන් නිව්ටන් ව නතුව වෙන එකක් පිළිඅරගෙන ගිය සෙට් එකක් නෙවෙයි. ඒක science වලම කෑල්ලක්.
    ඒක කරන උන් නිව්ටන් ගේ තියරි පාවිච්චි නොකර ඉන්නෙත් නෑ , නිව්ටන්ගේ තියරි විතරයි ඇත්ත කියලා ක්වන්ටම් ප්‍රතික්ෂේප කරන සෙට් එකකුත් නෑ . විශේෂණ පද දාන්නේ අලුත් කොටස් හදුන්වන්න මිසක් කෑලි කඩාගෙන බෙදිලා විශ්වාස , අවිශ්වාස නෙවෙයි ඕවා. :rofl:

    බුදුහාමුදුරුවො ශ්‍රාවකයන්ට දේශනා කරන්න අවසර දීල තියනවා. ශ්‍රාවකයන් කරපු දේශනා ඒක නිවැරදියි කියලා අනුමතත් කරනවා.
    ඇයි ඉතින් එකට බුදුහාමුදුරුවන්ගෙන් අවසර ? අනුමත කිරීම්.
    කාටහරි හරි මේක වරදී , මෙකතමයි හරි කියලා පෙන්නලා දේවල් එකතු කරන්න බැරිද බුදු දහමේ ?
    ------ Post added on May 20, 2023 at 2:26 PM

    ලොකු චරිතයක් උඩින් තියාන තමා කට්ටිය වැඩ කරන්නේ මුල් කාලේ සම්පූර්ණයෙන්ම නිවටන්වනේ උඩින් තියා ගෙන හිටියේ. එයාව අත අරපු අය තමා දැන් ක්වොන්ටම් පිසික්ස් අරගෙන යන්නේ. ඔතන මොකද විෂයයක් විධියට සහ ආගමක් විදියට වෙලා තියෙන වෙනස.
    ඒක ඇදිල්ලකට පහදනන් ප්‍රතිඵල දෙන්න බැරි උනා ගමන් අලුත් ඇදීල්ලකට මාරුවෙනවා.
    එහෙම නිව්ටන් හරි වෙන කාවහරි උඩින් තියාගෙන ඒ කියපු දේවල් ප්‍රශ්න කරන්නේ නැතුව අදහන සෙට් එකක් නෑ බන්. science කියන්නේ නිව්ටන් නෙවෙයි.
    ------ Post added on May 20, 2023 at 2:28 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    ක්වන්ටම් ෆිසික්ස් කියන්නේ බන් නිව්ටන් ව නතුව වෙන එකක් පිළිඅරගෙන ගිය සෙට් එකක් නෙවෙයි. ඒක science වලම කෑල්ලක්.
    ඒක කරන උන් නිව්ටන් ගේ තියරි පාවිච්චි නොකර ඉන්නෙත් නෑ , නිව්ටන්ගේ තියරි විතරයි ඇත්ත කියලා ක්වන්ටම් ප්‍රතික්ෂේප කරන සෙට් එකකුත් නෑ . විශේෂණ පද දාන්නේ අලුත් කොටස් හදුන්වන්න මිසක් කෑලි කඩාගෙන බෙදිලා විශ්වාස , අවිශ්වාස නෙවෙයි ඕවා. :rofl:
    ඕකම තමා ඉස්ලාම් උන් කරලා තියෙන්නෙත්. බයිබලයෙන් පැහැදිලි කරන්න බැරි කොටස් ටික අරගෙන අලුත් එකක් හදලා.
    ඊට කලින් බයිබලය හදලා තියෙන්නෙත් යුදෙව් උන්ගේ පොතෙන් පැහදිලි කරන්න බැරි ටික අලුතෙන් හාදාගන්ත.

    විදායවත් මුලින් තාරකා විද්‍යාව විදියට ඇවිත් තමා ඔය එක එක කොටස් වලට බෙදාගන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක
    ඕකම තමා ඉස්ලාම් උන් කරලා තියෙන්නෙත්. බයිබලයෙන් පැහැදිලි කරන්න බැරි කොටස් ටික අරගෙන අලුත් එකක් හදලා.
    ඊට කලින් බයිබලය හදලා තියෙන්නෙත් යුදෙව් උන්ගේ පොතෙන් පැහදිලි කරන්න බැරි ටික අලුතෙන් හාදාගන්ත.

    විදායවත් මුලින් තාරකා විද්‍යාව විදියට ඇවිත් තමා ඔය එක එක කොටස් වලට බෙදාගන්නේ.
    ඉතින් ඒක කැඩිලා ගිය කොටසක් නේ අලුත් විශ්වාසයක් එක්ක.

    එහෙම අලුත් විශ්වාසයක් එක්ක කැඩිලා යන එකක් නෙවෙයි විද්‍යාවේ වෙන්නේ. update වෙන්නේ.
    replace වෙන්ව ඊට වඩා හොද දෙකින්..

    අලුත් science එකක් අපි හැදුව කියලා කැඩිලා ගිහින් නෙවෙයි.
     
    • Like
    Reactions: c2r

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    ඉතින් ඒක කැඩිලා ගිය කොටසක් නේ අලුත් විශ්වාසයක් එක්ක.

    එහෙම අලුත් විශ්වාසයක් එක්ක කැඩිලා යන එකක් නෙවෙයි විද්‍යාවේ වෙන්නේ. update වෙන්නේ.
    replace වෙන්ව ඊට වඩා හොද දෙකින්..

    අලුත් science එකක් අපි හැදුව කියලා කැඩිලා ගිහින් නෙවෙයි.
    බලන්න බෝලයක් පෙරලන එක ගැන තියෙන පැහැදිලි කිරීම physics සහ chemistry වල වෙනස. පහනක් පත්තු වෙන එක ගැන තියෙන පැහැදිලි කිරීම් දෙක.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඇයි ඉතින් එකට බුදුහාමුදුරුවන්ගෙන් අවසර ? අනුමත කිරීම්. කාටහරි හරි මේක වරදී , මෙකතමයි හරි කියලා පෙන්නලා දේවල් එකතු කරන්න බැරිද බුදු දහමේ ?

    විශේෂයෙන් අවසර ඉල්ලලා නැහැ. බුදුහාමුදුරුවොන්ගෙ ප්‍රොමිනනට් ගෝලයෝ වෙන වෙනම පිරිස් හදාගෙන වෙන වෙනම දේශනා කලා. විවිධ මිනිසුන්ගේ චරිත ලක්ෂණ අනුව ඒ ඒ අය ඉහත කියපු ප්‍රොමිනනට් ගෝල පිරිස අතර බෙදිලා ගිහින් ධර්මය ප්‍රගුණ කළා. පරිනිර්වාණයෙන් පසුකාලෙක බිහිවුන මොග්ගලීපුත්තතිස්ස, නාගර්ජුන, මහාවිහාරය (ආයතන) අයත් මේක නිවැරදියි මේක වැරදියි කියලා පෙන්වලා දීලා තියනවා.

    ඔයා ඔය අහන්නේ මොකක් හරි "අලුතෙන්ම" දැනුමක් එකතු කරන්න පුලවන්ද බැරිද කියලද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113

    ඇයි ඉතින් එකට බුදුහාමුදුරුවන්ගෙන් අවසර ? අනුමත කිරීම්.
    කාටහරි හරි මේක වරදී , මෙකතමයි හරි කියලා පෙන්නලා දේවල් එකතු කරන්න බැරිද බුදු දහමේ ?
    ------ Post added on May 20, 2023 at 2:26 PM

    සයන්ස් වල නං පිළිගත්ත ජර්නල් එකකවත් පබ්ලිෂ් කරගන්න ඕනි නැත්තං බෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක
    විශේෂයෙන් අවසර ඉල්ලලා නැහැ. බුදුහාමුදුරුවොන්ගෙ ප්‍රොමිනනට් ගෝලයෝ වෙන වෙනම පිරිස් හදාගෙන වෙන වෙනම දේශනා කලා. විවිධ මිනිසුන්ගේ චරිත ලක්ෂණ අනුව ඒ ඒ අය ඉහත කියපු ප්‍රොමිනනට් ගෝල පිරිස අතර බෙදිලා ගිහින් ධර්මය ප්‍රගුණ කළා. පරිනිර්වාණයෙන් පසුකාලෙක බිහිවුන මොග්ගලීපුත්තතිස්ස, නාගර්ජුන, මහාවිහාරය (ආයතන) අයත් මේක නිවැරදියි මේක වැරදියි කියලා පෙන්වලා දීලා තියනවා.

    ඔයා ඔය අහන්නේ මොකක් හරි "අලුතෙන්ම" දැනුමක් එකතු කරන්න පුලවන්ද බැරිද කියලද ?
    මම කියන්නේ ආගම් කියන්නේ එක චරිතයක් මුල් කරගෙන ඒ චරිතේ අභිබවා යන්න බැරි දෙයක්. ඒක මුල්කරගෙන විශ්වාස, ඇදහීමක්.
    බුදුදහමේ කාට හරි පුලුවන් ද බුදු හාමුදුරුවන්ට වඩා උසස් තැනකට යන්න ?

    සයන්ස් වල නං පිළිගත්ත ජර්නල් එකකවත් පබ්ලිෂ් කරගන්න ඕනි නැත්තං බෑ
    කොහොම හරි පුලුවන් නේ බන්.

    බුදුදහමේ විදියට උබට මේ ආත්මේ බුදු වෙන්න බෑ . ඊට යටින් විතරයි ඉන්න පුලුවන්.
    ------ Post added on May 20, 2023 at 2:42 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මම කියන්නේ ආගම් කියන්නේ එක චරිතයක් මුල් කරගෙන ඒ චරිතේ අභිබවා යන්න බැරි දෙයක්. ඒක මුල්කරගෙන විශ්වාස, ඇදහීමක්.
    බුදුදහමේ කාට හරි පුලුවන් ද බුදු හාමුදුරුවන්ට වඩා උසස් තැනකට යන්න ?

    බුදුහාමුදුරුවන්ට වඩා උසස් තැනකට යනවා කියන්නේ මොකද්ද ?
    බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරුවො කියන්නෙ ඇයි ?