ඒක නේ. උබට එහෙම එකක් ගැන හිතන්නවත් බෑ .බුදුහාමුදුරුවන්ට වඩා උසස් තැනකට යනවා කියන්නේ මොකද්ද ?
බුදු වෙන්ව ට වඩා උසස් තැනක්.
අඩුම ගානේ මේලෝකේ කාට හරි පුලුවන් ද බුදුවෙන්න ???
බෑ නේ. බුදු දහමේ කියල තියෙන දේවල් වලට අනුව උබටවත් මටවත් කාටවත් බුදුවෙන්න බෑ මේ ජිවිත කාලේදී.
