හයිඩ්‍රිජන් බන්ධන සහ දැනුම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,437
    166,832
    113
    එකමත් එක රටක
    බුදුහාමුදුරුවන්ට වඩා උසස් තැනකට යනවා කියන්නේ මොකද්ද ?
    ඒක නේ. උබට එහෙම එකක් ගැන හිතන්නවත් බෑ .

    බුදු වෙන්ව ට වඩා උසස් තැනක්.
    අඩුම ගානේ මේලෝකේ කාට හරි පුලුවන් ද බුදුවෙන්න ???
    බෑ නේ. බුදු දහමේ කියල තියෙන දේවල් වලට අනුව උබටවත් මටවත් කාටවත් බුදුවෙන්න බෑ මේ ජිවිත කාලේදී.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,875

    හිතන්න බැහැ නෙමෙයි. මම ඇහුවෙ මොන ආකාරයෙන්ද බුදුහාමුදුරුවන්ට වඩා උසස් තැනකට යන්න පුලුවන් ?

    පැහැදිලි කරන්න මොන ආකාරයෙන්ද උසස් වෙන්න අවශ්‍ය කියලා. එතකොට කීවැහැකි බුදුහාමුදුරුවන්ට වඩා ඉදිරියෙන් ද පසුපසින්ද කියලා. එක පැහැදිලි වෙන්නයි බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරුවො කියන්නෙ ඇයි කියලා ඇහුවෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,437
    166,832
    113
    එකමත් එක රටක
    හිතන්න බැහැ නෙමෙයි. මම ඇහුවෙ මොන ආකාරයෙන්ද බුදුහාමුදුරුවන්ට වඩා උසස් තැනකට යන්න පුලුවන් ?

    පැහැදිලි කරන්න මොන ආකාරයෙන්ද උසස් වෙන්න අවශ්‍ය කියලා. එතකොට කීවැහැකි බුදුහාමුදුරුවන්ට වඩා ඉදිරියෙන් ද පසුපසින්ද කියලා. එක පැහැදිලි වෙන්නයි බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරුවො කියන්නෙ ඇයි කියලා ඇහුවෙ.
    දැනුමෙන් , අවබෝධයෙන් උසස් තැනකට

    අඩුමගානේ බුදුවෙන්න පුලුවන් ද ??
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,875
    113
    දැනුමෙන් , අවබෝධයෙන් උසස් තැනකට

    මොන දැනුම/අවබෝධයෙන් ද ?

    බුදුහාමුදුරුවො බුදුහාමුදුරුවො වෙන්නෙ සියලු දුක් නැවත ඇති නොවෙන තත්වයක් තේරුම් අරගෙන මේ ජීවිතයේදීම කරගන්න ක්‍රමයක් පැහැදිලි කරලා දුන්න නිසා. ඒ නිසායි ගෝතම ශ්‍රාස්තෘන් වහන්සේට අපි බුද්ධ කියන්නෙ.

    කාර් හදන්න නම් ටොයොටා ඉන්ජිනේරු අය තමා උසස්.
    රොකට් හදන්න නම් නාසා ඉන්ජිනේරු අය තමා උසස්.
    තවත් එහෙම සම්මතය අය ඇතිනේ.

    යමක් උස් පහත් වෙන්නෙ කරන දේට සාපේක්ෂවනෙ. ඔය අහන්නේ බුදුහාමුදුරුවො නිරපේක්ෂව උසස් කියල ද?.එහෙම එකක් නැහැ. නිරපේක්ෂව උසස් ඇති දෙවියන්වහන්සේ හෝ බ්‍රහ්මන් හෝ පරමාත්මය.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,437
    166,832
    113
    එකමත් එක රටක
    මොන දැනුම/අවබෝධයෙන් ද ?
    ඔය ඉතින් ඔයා වටේ යනවා නේ. :lol:

    ලෝකේ කාට හරි දැන් බුදු වෙන්න පුලුවන්ද බැරිද කියල කියපන්කො.

    කාර් හදන්න නම් ටොයොටා ඉන්ජිනේරු අය තමා උසස්.
    රොකට් හදන්න නම් නිසා ඉන්ජිනේරු අය තමා උසස්.
    තවත් එහෙම සම්මතය අය ඇතිනේ.
    ඉතින් එතනට ලෝකේ ඉන්න අනිත් අයටත් එන්න පුලුවන්. කවුරුත් කියන්නේ නෑ එහෙම එන්න බෑ දැන් ඉන්න කෙනෙක් විතරයි උසස්ම කියලා.
    ------ Post added on May 20, 2023 at 3:02 PM

    බුදුහාමුදුරුවො බුදුහාමුදුරුවො වෙන්නෙ සියලු දුක් නැවත ඇති නොවෙන තත්වයක් තේරුම් අරගෙන මේ ජීවිතයේදීම කරගන්න ක්‍රමයක් පැහැදිලි කරලා දුන්න නිසා. ඒ නිසායි ගෝතම ශ්‍රාස්තෘන් වහන්සේට අපි බුද්ධ කියන්නෙ.
    ඉතින් වෙන කාටහරි එහෙම වෙන්න බැරි වෙන්නේ ඇයි ?
    ------ Post added on May 20, 2023 at 3:02 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,378
    100,270
    113
    මම කියන්නේ ආගම් කියන්නේ එක චරිතයක් මුල් කරගෙන ඒ චරිතේ අභිබවා යන්න බැරි දෙයක්. ඒක මුල්කරගෙන විශ්වාස, ඇදහීමක්.
    බුදුදහමේ කාට හරි පුලුවන් ද බුදු හාමුදුරුවන්ට වඩා උසස් තැනකට යන්න ?

    කොහොම හරි පුලුවන් නේ බන්.

    බුදුදහමේ විදියට උබට මේ ආත්මේ බුදු වෙන්න බෑ . ඊට යටින් විතරයි ඉන්න පුලුවන්.
    ------ Post added on May 20, 2023 at 2:42 PM
    උබ දැන් නිව්ටන් නියම දන්නෙම නෑ කියලා හිතමුකො. උබ කොහොම හරි අමාරුවෙන් නිවටන් නියම හොයාගන්නවා. දැන් උබ ඕක ජර්නල් එකකට දැම්මොත් මොකද වෙන්නෙ උන් පිළිගන්නවාද උබ තමා හොයාගත්තේ කියල.

    එක්කෙනෙක් බුදු උනාට පස්සේ අනික් අය එකම හොයා ගත්තත් ඉතින් කව්රුවත් එයා බුදු කියල පිළිගන්නේ නෑ නේ මුල් කෙනා ගැන දැනුම අපි ළග තියෙනකන්ම.

    උබට පුළුවන් නං බුදුහාමුදුරුවන්ට වඩා අලුත්ම එකක් හොයාගන්න උබටත් නමක් දාලා ඔන්න එකත් පිළිගන්න කොටසක් ඉන්න පුළුවං.

    එතකොට එකට ඕනි නං ABC බුද්ධාගම වගේ නමක් වැටෙයි. කවන්ටම් පිසීක්ස් වගේ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ඕවා නිසා තමයි නලින්ද සිල්වා කියන්නෙ ඔව්වා කාටවත් ඔප්පු කරන්න බෑ, ඇහැට දැකලත් නෑ කියල. හැබැයි applications ඕනෙ තරම් තියනව
    නලින් කාරයගේ ගෝලයෙක් තමා ඕක දාලා තියෙනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,437
    166,832
    113
    එකමත් එක රටක
    එක්කෙනෙක් බුදු උනාට පස්සේ අනික් අය එකම හොයා ගත්තත් ඉතින් කව්රුවත් එයා බුදු කියල පිළිගන්නේ නෑ නේ මුල් කෙනා ගැන දැනුම අපි ළග තියෙනකන්ම.
    ඉතින් බුද්ධ කියන්නේ සියල්ල අවබෝධ කරගත්ත කෙනා නෙවෙයි ද ? ඒක මුලින්ම කරපු කෙනාද එතකොට ?
    බුද්ධ කියන්නේ කවුරුහරි දෙන තනතුරක් ද ?? :rofl:

    උබට පුළුවන් නං බුදුහාමුදුරුවන්ට වඩා අලුත්ම එකක් හොයාගන්න උබටත් නමක් දාලා ඔන්න එකත් පිළිගන්න කොටසක් ඉන්න පුළුවං.

    එතකොට එකට ඕනි නං ABC බුද්ධාගම වගේ නමක් වැටෙයි. කවන්ටම් පිසීක්ස් වගේ
    නෑ නෑ . බුදුවෙන්ව කියන්නේ state එකක් නේ. රහත් වෙන්ව සෝවාන් වෙන්ව වගේම.

    මම අහන්නේ ලෝකේ කෙන්ක්ව බුදුවෙනවා කියන දෙයින් වළක්වන්නේ කවුද ?
    බුදුදහමේ තියන විදියට කාටවත් දැන් බුදු වෙන්න බෑ . ඇයි ඒ ?
    ------ Post added on May 20, 2023 at 3:09 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,875
    113
    ඔය ඉතින් ඔයා වටේ යනවා නේ. :lol:

    වටේ යනවා නෙමෙයි. ඒ ඒ ක්ෂේත්‍ර වල උසස් අය විවිධයිනෙ. එහෙම නැතිව කේවල උසස් කියන්න පුලුවන් මිනිස්සු නැහැ. එක තමා පැහැදිලි කලේ. බුදුහාමුදුරුවො උසස්, ඒ කියන්නෙ බුද්ධ කියන නම සිද්ධාර්ථ ගෞතමයන්ට යොදන්නේ ඉහත කියපු ක්ෂේත්‍රයේ (දුක නැති කිරීම කියන ක්ශේත්‍රයේ/චතුරාර්‍ය සත්‍යාවබෝධය) ඉහළටම ගියපු නිසා.

    ලෝකේ කාට හරි දැන් බුදු වෙන්න පුලුවන්ද බැරිද කියල කියපන්කො.

    මේ ශාසනය තුල බුදුවෙන්න හැකියාවක් නැහැ. මේ බුද්ධ ශාසනය තුල සිදුවෙයි කියලා සඳහනකුත් නැහැ. ඒ වගේම හිතපු ගමන් බුදුවෙන්න බැහැ උත්සහ කරන්න ඕනෙ.

    දැන් මට කාර් එකක් හදන්න හිතුනොත්. හිතුන ගමන් බැහැ නේ. මම අධ්‍යාපනය ලබන්න ඕනෙ, ඉංජිනේරු ක්ශේත්‍රය, ධනය, ශ්‍රමය, තාක්ෂණය ක්‍රම ක්‍රමයෙන් ලඟා කරගන්න ඕනේ. එහෙම තමා ග්‍රීන්තන්ඩර් බ්‍රෑන්ඩ් එක යටතේ මට කාර් එකක් හදන්න පුලුවන්. එකට දීර්ඝ කාලයක් ගතවේවි. නමුත් මට සල්ලි තියනවානම් අද ගිහින් දැනටමත් හදලා තියන කාර් එකක් ගන්න පුලුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,437
    166,832
    113
    එකමත් එක රටක
    මේ ශාසනය තුල බුදුවෙන්න හැකියාවක් නැහැ. මේ බුද්ධ ශාසනය තුල සිදුවෙයි කියලා සඳහනකුත් නැහැ. ඒ වගේම හිතපු ගමන් බුදුවෙන්න බැහැ උත්සහ කරන්න ඕනෙ.
    ආ එකනේ. ඒකතමයි මෙච්චර වෙලා කිව්වේ.
    ආගමයි විද්‍යාවයි අතර වෙනස්..

    වෙන කෙනෙක් දැනුමින් උසස් වීම විද්‍යාවේ වලක්වන්නේ නෑ එක චරිතයක් මුල් කරල තියන දේශනාවකට මුල දීල.

    වෙනස් වෙනවා.
    ඒ වගේම හිතපු ගමන් බුදුවෙන්න බැහැ උත්සහ කරන්න ඕනෙ.
    කවුද දන්නේ පුලුවන් ද කියලා. සාපේක්ෂයි නේ ඉතින් හැමදේම ඔය කියන විදියට.

    බුද්ධ කියන නම සිද්ධාර්ථ ගෞතමයන්ට යොදන්නේ ඉහත කියපු ක්ෂේත්‍රයේ (දුක නැති කිරීම කියන ක්ශේත්‍රයේ) ඉහළටම ගියපු නිසා.
    බුද්ධ කියන්නේ සියල්ල අවබෝධ ක්රගත්හ්ට කියන දේ නෙවෙයි ද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,378
    100,270
    113
    ඉතින් බුද්ධ කියන්නේ සියල්ල අවබෝධ කරගත්ත කෙනා නෙවෙයි ද ? ඒක මුලින්ම කරපු කෙනාද එතකොට ?
    බුද්ධ කියන්නේ කවුරුහරි දෙන තනතුරක් ද ?? ]
    හොද ප්‍රශ්නයක්. මගේ දැනුමට අනුව නං බුදු හාමුදුරවො කියන්නේ ඒ කියන සත්‍ය කව්රුවත් දන්නේ නැති කාලෙක මුලින්ම සියල්ල අවබෝධ කරගත්ත අනික් අයට තෙරුන් කරන්න පුළුවන් කෙනා.

    ඊට පස්සේ සියල්ල අවබෝධ කරගත්ත අනික් අයට තෙරුන් කරලා දෙන්නත් පුළුවන් අය තමා රහතන් වහන්සේලා

    බුද්ධ කියන්නේ ඒ කියන සත්‍ය කව්රුවත් දන්නේ නැති කාලෙක සියල්ල අවබෝධ කරගත්ත අනික් අයට තෙරුන් කරන්න බැරි අය. එහෙම අය ගොඩක් ඉන්න පුළුවං. කාටවත් තමන් දන්නවා කියල පෙන්නන බැරි නිසා.

    @greenthunder මේක හරි නේද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,875
    113
    ආ එකනේ. ඒකතමයි මෙච්චර වෙලා කිව්වේ.
    ආගමයි විද්‍යාවයි අතර වෙනස්..

    වෙන කෙනෙක් දැනුමින් උසස් වීම විද්‍යාවේ වලක්වන්නේ නෑ එක චරිතයක් මුල් කරල තියන දේශනාවකට මුල දීල.

    වෙනස් වෙනවා.

    කවුද දන්නේ පුලුවන් ද කියලා. සාපේක්ෂයි නේ ඉතින් හැමදේම ඔය කියන විදියට.

    බුද්ධ කියන්නේ සියල්ල අවබෝධ ක්රගත්හ්ට කියන දේ නෙවෙයි ද ?

    ඔය පටලැවිල්ල එන්නේ බුද්ධ කියන්නෙ සියල්ල අවබෝධ කලා කියලා හිතාගෙන ඉන්න නිසා වෙන්න පුලුවන් සමහරවිට.

    දිලාන් හිතාගෙන ඉන්නේ බුද්ධ කියන්නෙ සියල්ල අවබෝධ කරපු නිසා කියලද ?
    සියල්ල කියන්නෙ මොකද්ද ?

    මේ දෙකට පිලිතුරක් ලියන්න. එතකොට රිප්ලයි එකේ මුල්ම දේට සවිස්තර පිලිතුරක් ලියන්නම්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නලින් කාරයගේ ගෝලයෙක් තමා ඕක දාලා තියෙනේ.
    අප්පා. ඕකා නලින්ද සිල්වගෙයි මයිනගෙයි රූපයක් බිත්තියෙ ගහගෙන වැඳ වැඳ ඇති :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,437
    166,832
    113
    එකමත් එක රටක
    ඔය පටලැවිල්ල එන්නේ බුද්ධ කියන්නෙ සියල්ල අවබෝධ කලා කියලා හිතාගෙන ඉන්න නිසා වෙන්න පුලුවන් සමහරවිට.

    දිලාන් හිතාගෙන ඉන්නේ බුද්ධ කියන්නෙ සියල්ල අවබෝධ කරපු නිසා කියලද ?
    සියල්ල කියන්නෙ මොකද්ද ?

    මේ දෙකට පිලිතුරක් ලියන්න. එතකොට රිප්ලයි එකේ මුල්ම දේට සවිස්තර පිලිතුරක් ලියන්නම්.
    බුද්ධ කියන්නේ අවබෝධය ට කියල තමයි මම නම් අහල තියෙන්නේ.

    මම කියන්නේ ඒ තැනට වෙන කෙනෙක්ට එන්න බෑ කියලා දාල තියනව වගේ නියාමනයක් දාන්නේ ආගම් වල.

    බුදු දහමට අනුව ඊලග බුදු කෙනක් පහල වෙන්නේ කල්ප ගානකින්.. එතකොට එකින් කියන්නේ මේ වර්තමානයේ කාටවත් ඒ උපරිම තැනට යන්න බෑ කියලා.
    කවුරු හරි හිතුවොත් මම තමයි ඒ ඊ ලගට බුදු වෙන්නේ කියලා, ඒකත් බුදු දහම ඇතුලේ වලක්වනවා .

    ඊලගට බුදුවෙන මෛත්‍රී බුදුන් දැනටමත් තව්තිසාවේ ඉපදිලා කියල කියනව.

    ඉතින් ඒක හරියන්නෙත් නෑ . :rofl:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,875
    113
    හොද ප්‍රශ්නයක්. මගේ දැනුමට අනුව නං බුදු හාමුදුරවො කියන්නේ ඒ කියන සත්‍ය කව්රුවත් දන්නේ නැති කාලෙක මුලින්ම සියල්ල අවබෝධ කරගත්ත අනික් අයට තෙරුන් කරන්න පුළුවන් කෙනා.

    ඊට පස්සේ සියල්ල අවබෝධ කරගත්ත අනික් අයට තෙරුන් කරලා දෙන්නත් පුළුවන් අය තමා රහතන් වහන්සේලා

    බුද්ධ කියන්නේ ඒ කියන සත්‍ය කව්රුවත් දන්නේ නැති කාලෙක සියල්ල අවබෝධ කරගත්ත අනික් අයට තෙරුන් කරන්න බැරි අය. එහෙම අය ගොඩක් ඉන්න පුළුවං. කාටවත් තමන් දන්නවා කියල පෙන්නන බැරි නිසා.

    @greenthunder මේක හරි නේද?

    සම්මාසම්බුද්ධ - අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් එය පැහැදිලිව කියා දීල ශාසනයක් පනවන්න හැකි උතුමා.

    පච්චේකබුද්ධ - අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයට එය පැහැදිලිව කියාදෙන්න නොහැකි උතුමා.

    ශ්‍රාවකබුද්ධ - සම්මාසම්බුදුවරයෙකුගෙ මගපෙන්වීම යටතේ තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරනලද උතුමා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,437
    166,832
    113
    එකමත් එක රටක
    සම්මාසම්බුද්ධ - අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් එය පැහැදිලිව කියා දීල ශාසනයක් පනවන්න හැකි උතුමා.
    මෙහෙම කෙනෙක් වෙන්න බෑ නේ වර්තමානේ කාටවත් කොච්චර උත්සහ කරත්. ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,875
    113
    බුද්ධ කියන්නේ අවබෝධය ට කියල තමයි මම නම් අහල තියෙන්නේ.
    මම කියන්නේ ඒ තැනට වෙන කෙනෙක්ට එන්න බෑ කියලා දාල තියනව වගේ නියාමනයක් දාන්නේ ආගම් වල.
    බුදු දහමට අනුව ඊලග බුදු කෙනක් පහල වෙන්නේ කල්ප ගානකින්.. එතකොට එකින් කියන්නේ මේ වර්තමානයේ කාටවත් ඒ උපරිම තැනට යන්න බෑ කියලා.
    කවුරු හරි හිතුවොත් මම තමයි ඒ ඊ ලගට බුදු වෙන්නේ කියලා, ඒකත් බුදු දහම ඇතුලේ වලක්වනවා .ඊලගට බුදුවෙන මෛත්‍රී බුදුන් දැනටමත් තව්තිසාවේ ඉපදිලා කියල කියනව.

    ඉතින් ඒක හරියන්නෙත් නෑ . :rofl:

    වැරදි මතවාදයක්. බුදුබව ප්‍රාර්ථනා කිරීම උත්සහ කිරීම කරන්න තියන ශ්‍රේෂ්ඨතම ප්‍රාර්ථනයක් සහ උත්සහයක්. මේ වන විටත් බුදුබව පතන වීරවරයන් සහ වීරවරියන් මනුශ්‍යලෝකෙ ඉන්න සම්භාවිතාව තියනවා. මෙත්‍රීය බුදුරදුන්ගෙන් බුදුවරු නවතිනවා කියන්නෙත් නැහැනෙ.

    හදිස්සියෙන් නම් කරන්න බැහැ තමා. "මම හිටගෙන ඉන්නෙත් නැතිව පීනන්නෙත් නැතිව ඔඝය තරණය කළා කියලා ප්‍රකාශ කරන්න පුලුවන් තත්වයකට හදිස්සියෙන් දඩිබිඩි ගාලා යන්න බැහැ. හරියට ග්‍රීන්තන්ඩර්ට හිතුන ගමන් හොඳ ශක්තිමත් කාර්යක්ශම වාහනයක් හදාගන්න බැහැ වගේ.

    Edited -

    සියල්ල කියලා දිලාන් හිතාගෙන ඉන්නේ මොකක්ද කියලා කියුවොත් කලින් එකටත් පිලිතුරක් ලියන්න පුලුවන්.
     
    • Like
    Reactions: batwise

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,378
    100,270
    113
    සම්මාසම්බුද්ධ - අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් එය පැහැදිලිව කියා දීල ශාසනයක් පනවන්න හැකි උතුමා.

    පච්චේකබුද්ධ - අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයට එය පැහැදිලිව කියාදෙන්න නොහැකි උතුමා.

    ශ්‍රාවකබුද්ධ - සම්මාසම්බුදුවරයෙකුගෙ මගපෙන්වීම යටතේ තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරනලද උතුමා.
    ස්තූතියි.

    ඉතින් බුද්ධ කියන්නේ සියල්ල අවබෝධ කරගත්ත කෙනා නෙවෙයි ද ? ඒක මුලින්ම කරපු කෙනාද එතකොට ?
    බුද්ධ කියන්නේ කවුරුහරි දෙන තනතුරක් ද ?? :rofl:

    නෑ නෑ . බුදුවෙන්ව කියන්නේ state එකක් නේ. රහත් වෙන්ව සෝවාන් වෙන්ව වගේම.

    මම අහන්නේ ලෝකේ කෙන්ක්ව බුදුවෙනවා කියන දෙයින් වළක්වන්නේ කවුද ?
    බුදුදහමේ තියන විදියට කාටවත් දැන් බුදු වෙන්න බෑ . ඇයි ඒ ?
    ------ Post added on May 20, 2023 at 3:09 PM
    උබටත් අන්‍ය උපකාරයක් නැතුව දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් එය පැහැදිලිව කියා දීල ශාසනයක් පනවන්න පුලුවන් නන් එහෙම වෙන්න පුලුවන්නෙ. කවුරුවත් ලිමිට් එකක් දාල නෑනෙ.
     
    • Like
    Reactions: greenthunder

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,437
    166,832
    113
    එකමත් එක රටක
    උබටත් අන්‍ය උපකාරයක් නැතුව දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් එය පැහැදිලිව කියා දීල ශාසනයක් පනවන්න පුලුවන් නන් එහෙම වෙන්න පුලුවන්නෙ. කවුරුවත් ලිමිට් එකක් දාල නෑනෙ.
    ඇයි ඊලග බුද්ධ පහළවෙන කාලය කියල තියනව .
    එහෙම වෙන්න හැකියාවක් නෑ කියලා කියල තියනව. දැන් මේක කාගේ විශ්වාසයක් ද ?

    මේ ශාසනය තුල බුදුවෙන්න හැකියාවක් නැහැ. මේ බුද්ධ ශාසනය තුල සිදුවෙයි කියලා සඳහනකුත් නැහැ. ඒ වගේම හිතපු ගමන් බුදුවෙන්න බැහැ උත්සහ කරන්න ඕනෙ.

    වැරදි මතවාදයක්. බුදුබව ප්‍රාර්ථනා කිරීම උත්සහ කිරීම කරන්න තියන ශ්‍රේෂ්ඨතම ප්‍රාර්ථනයක් සහ උත්සහයක්. මේ වන විටත් බුදුබව පතන වීරවරයන් සහ වීරවරියන් මනුශ්‍යලෝකෙ ඉන්න සම්භාවිතාව තියනවා. මෙත්‍රීය බුදුරදුන්ගෙන් බුදුවරු නවතිනවා කියන්නෙත් නැහැනෙ.

    හදිස්සියෙන් නම් කරන්න බැහැ තමා. "මම හිටගෙන ඉන්නෙත් නැතිව පීනන්නෙත් නැතිව ඔඝය තරණය කළා කියලා ප්‍රකාශ කරන්න පුලුවන් තත්වයකට හදිස්සියෙන් දඩිබිඩි ගාලා යන්න බැහැ. හරියට ග්‍රීන්තන්ඩර්ට හිතුන ගමන් හොඳ ශක්තිමත් කාර්යක්ශම වාහනයක් හදාගන්න බැහැ වගේ.
    දැන් උබ කිව්වා නේ එහෙම මේ බුද්ද ශාසනේ ඇතුලේ වෙන කෙනෙක් බුදුවෙන්න හැකියාවක් නෑ කියල්.

    මොකද්ද පදනම?? නිකන්ම ඔයාගේ විශ්වාසයක් ද ?
    ------ Post added on May 20, 2023 at 3:35 PM
     
    • Like
    Reactions: batwise