Gewal as karaddi bolatath mehemada

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Joe Biden Mask GIF by Election 2020
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ඉස්සර අපේ ගෙදර බාගෙට හදලා තිබුණ කාලෙත් ඔහොමයි.. කොන්ක්‍රීට් පොළව අතුගාන්නේ සතියට සැරයයි ඉස්සර.. එපාවෙලා තිබුණේ. දැන් නම් දෙවියනේ කියලා රතු සිමෙන්ති දාලා තියෙන්නෙ..:)
     
    • Like
    Reactions: hecker_thama

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    ඉස්සර අපේ ගෙදර බාගෙට හදලා තිබුණ කාලෙත් ඔහොමයි.. කොන්ක්‍රීට් පොළව අතුගාන්නේ සතියට සැරයයි ඉස්සර.. එපාවෙලා තිබුණේ. දැන් නම් දෙවියනේ කියලා රතු සිමෙන්ති දාලා තියෙන්නෙ..:)
    ලක්ෂ ගනන් පඩි ගන්න සිරි අයියගෙ ගෙදරත් තවම රතු සිමෙන්ති දාල ලු තියෙන්නේ @AnuradhaRa
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ලක්ෂ ගනන් පඩි ගන්න සිරි අයියගෙ ගෙදරත් තවම රතු සිමෙන්ති දාල ලු තියෙන්නේ @AnuradhaRa
    ඒ දවස්වල ටයිල් තිබුණද ගන්න.. රතු සිමෙන්ති දැම්මේ ගිය අවුරුද්දේ මැද 😅