බුද්ධාගම එදා ලංකාවට නොආවා නං අද ලංකාවේ ආර්තික තත්වය මීට වඩා ඉහල තත්වයක තියෙන්ඩ තිබුනද
බුද්ධාගම එදා ලංකාවට නොආවා නං අද ලංකාවේ ආර්තික තත්වය මීට වඩා ඉහල තත්වයක තියෙන්ඩ තිබුනද

ඉන්දියාව කියන්නෙ මේ රටට වඩා ආගම් පස්සෙ යන රටක්නේඉන්දියාව අද බලන්ඩකෝ ඉනදියාව ඉන්න තත්වය
ආර්තික බලවතෙක්. බුද්ධාගම නිසා නෙගටිව් මයින්ඩ් එකක් හා අවිද්‍යාත්මක පසුබිමක් එක්වුනාද මන්දා.
ඉතිං බුද්ධාගම නෙමෙනේ.ඉන්දියාව කියන්නෙ මේ රටට වඩා ආගම් පස්සෙ යන රටක්නේ
සො ෆීල් ලයික් ශ්‍රීලංකන් මයින්ඩ් සෙටප් ඇන්ඩ් තිංකිං වොස් ලිමිටඩ් ඇන්ඩ් රෙස්ට්රික්ටඩ් බයි බුඩිසම්. ෆෝ එක්සාම්පල් ෆාමිං. මේක ගැන තව කියෙව්වොත් මටත් ජෙරමට වෙච්ච දේ වෙයි. ඒක නිසා නවත්තන්නං.Sooo?
ඉන්දියා කියනෙනේ 80/90 ගණන් වල අපිට වඩා හැම අතින්ම නොදියුණු රටක්සො ෆීල් ලයික් ශ්‍රීලංකන් මයින්ඩ් සෙටප් ඇන්ඩ් තිංකිං වොස් ලිමිටඩ් ඇන්ඩ් රෙස්ට්රික්ටඩ් බයි බුඩිසම්. ෆෝ එක්සාම්පල් ෆාමිං. මේක ගැන තව කියෙව්වොත් මටත් ජෙරමට වෙච්ච දේ වෙයි. ඒක නිසා නවත්තන්නං.
දැන් උඹ කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගේ mind set එක වෙනස් කරපු ගමන් ලංකාව ඉබේ දියුණු වෙයිද?atta, apey karume , lada deyin sathutu wemu, jiwithe dukai gaga walalena concept eka awe oken tamai, eka apey ung gatte waradi widiyata.. thawa okata wamanshika deshapalaneth awama.. maru nikan kanna balan inne higannu tika
ඕක මටත් හිතුනා...අපේ තාත්තා දැන් මට ඇති..මම වනගත වෙනවා වගේ ටෝක් දුන්න දවසේ ඉදලබිස්නස් ඔක්කොම වැටුනාබුද්ධාගම එදා ලංකාවට නොආවා නං අද ලංකාවේ ආර්තික තත්වය මීට වඩා ඉහල තත්වයක තියෙන්ඩ තිබුනද

ආන්න ඒකය්, ඇමෙරිකාවේ නිදහසේ හිතන එක අඩු වෙලා බ්‍රෝmatath hithenewa oya concepts podi kaale indan oluwata dammama minihek diyunu wenna tiyena ida kada adu wenewa....uparima unoth job ekak kerela safe space ekak hadaganna balanne....dream keranne na...loku loku goals na..