බුද්ධාගම සහ ආර්තික දියුනුව

lilman

Well-known member
  • May 10, 2009
    40,518
    53,710
    113
    Colombo
    බුද්ධාගම එදා ලංකාවට නොආවා නං අද ලංකාවේ ආර්තික තත්වය මීට වඩා ඉහල තත්වයක තියෙන්ඩ තිබුනද

    ඔව්.හෙල යක්ක පුත්තු ගේම ගහන්න තිබුන. කුවේනි රෙදි බිස්නස් කරන්න තිබුන :(
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    ඉන්දියාව අද බලන්ඩකෝ ඉනදියාව ඉන්න තත්වය
    ආර්තික බලවතෙක්. බුද්ධාගම නිසා නෙගටිව් මයින්ඩ් එකක් හා අවිද්යාත්මක පසුබිමක් එක්වුනාද මන්දා.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,315
    6,483
    113
    මං නම් හිතන්නෙ නෑ. ආගම තුළින් කිසියම් විනයක් සභ්‍යත්වයක් ඇතිකරනවනෙ ඒක දියුණුවට හේතුවක් වෙන්න පුළුවන්.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    ඉන්දියාව අද බලන්ඩකෝ ඉනදියාව ඉන්න තත්වය
    ආර්තික බලවතෙක්. බුද්ධාගම නිසා නෙගටිව් මයින්ඩ් එකක් හා අවිද්යාත්මක පසුබිමක් එක්වුනාද මන්දා.
    ඉන්දියාව කියන්නෙ මේ රටට වඩා ආගම් පස්සෙ යන රටක්නේ
    එතනින්ම ඔයාගෙ තියරි එක බිඳ වැටෙනව නේද බ්‍රෝ
    in other words
    රටවල් දියුණු වීම හෝ නොවීමට ආගම ඇදහීම නෝ නොඇදහීම කිසිම ආකාරයකට බලපෑමක් නැත.
    දියුණු රටවල මිනිස්සු ආගම ඇදහන විදිහ සහ නොදියුණු රටවල ආගම අදහන විදිහ වෙනස් වෙන්නෙ මිනිස්සුන්ගේ සමාජ ආර් තික තත්වය නිසා මිස
    ඒ ඒ අගම් වල teachings ඇති relative හොඳක් නිසා හෝ නරකක් නිසා නෙමෙයි.
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    සො ෆීල් ලයික් ශ්රීලංකන් මයින්ඩ් සෙටප් ඇන්ඩ් තිංකිං වොස් ලිමිටඩ් ඇන්ඩ් රෙස්ට්රික්ටඩ් බයි බුඩිසම්. ෆෝ එක්සාම්පල් ෆාමිං. මේක ගැන තව කියෙව්වොත් මටත් ජෙරමට වෙච්ච දේ වෙයි. ඒක නිසා නවත්තන්නං.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    සො ෆීල් ලයික් ශ්රීලංකන් මයින්ඩ් සෙටප් ඇන්ඩ් තිංකිං වොස් ලිමිටඩ් ඇන්ඩ් රෙස්ට්රික්ටඩ් බයි බුඩිසම්. ෆෝ එක්සාම්පල් ෆාමිං. මේක ගැන තව කියෙව්වොත් මටත් ජෙරමට වෙච්ච දේ වෙයි. ඒක නිසා නවත්තන්නං.
    ඉන්දියා කියනෙනේ 80/90 ගණන් වල අපිට වඩා හැම අතින්ම නොදියුණු රටක්
    දැන් උන් එකපරට දියුණු වෙලා තියෙන්නෙ උන් වෙන මොකක් හරි ආගමකට covert උනාද??
    දැන් ඉන්දියන් උන් arguable more hindu extremists than the last decade
    ඒක උන්ගේ දියුණුවට බාධාවක් වෙලා නැහැනේ.🤷‍♂️
    ඉන්දියාවෙ hindusim open වෙන්නයි ලංකාවෙ buddhism ලිමිටඩ් ඇන්ඩ් රිස්ට්‍රික්ටඩ් වෙන්නයි උබ වෙන මොකක් හරි ග්‍රහලෝකයක් ගැන වෙන්නැති කතාවෙන්නේ.
    මොක්ද මේ ප්‍රථිවිය ඇතුලෙ නම් එහෙම දෙයක් නැහැ.

    atta, apey karume , lada deyin sathutu wemu, jiwithe dukai gaga walalena concept eka awe oken tamai, eka apey ung gatte waradi widiyata.. thawa okata wamanshika deshapalaneth awama.. maru nikan kanna balan inne higannu tika
    දැන් උඹ කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගේ mind set එක වෙනස් කරපු ගමන් ලංකාව ඉබේ දියුණු වෙයිද?
    නැත්නම් මයින්ඩ් සෙට් එක වෙනස් වීම සිද්ධ වෙන්නෙ මිනිස්සුන්ගේ අතට සල්ලි ආවමද??

    අමතක කරන්න එපා ඉස්සර බුද්ධාගම කියන්නෙ වෙළඳකුල වල ආගම කියල
    බුද්ධාගම ව්‍යාප්ත වෙලා තියෙන්නෙත් වෙළෙන්දන් හරහා
    උදාහරණයක් විදිහට සේද මාවතේ ගොඩක් රටවල් බෞද්ධ රටවල් වුනා
    බුද්දාගම කියන්නේ ගොවියන්ගෙවත් දුප්පත් මිනිස්සුන්ගෙවත් ආගමක් නෙමෙයි
    බුදුහාමුදුරුවො ගාව මහන වුනේ ගොඩක් අය බ්‍රහ්මණයො, රාජ කුමාරයෝ
    දායකයෝ වුනේ සිටුවරු කියන්නෙ ඒකාලේ billionaires ල
    එතකොට ඔය බුද්ධාගමේ negative කියල ඔයා කියන කෑලි ටික තිබ්බෙ නැද්ද?
    ------ Post added on May 21, 2023 at 2:24 PM
     
    Last edited:

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    හොද වෙලාවට ජමබු දීපයේ මේක පැතිරැනේ නැත්තේ. නැත්තං අමුල් එකටත් කෙලෝලා
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    බුද්ධාගම එදා ලංකාවට නොආවා නං අද ලංකාවේ ආර්තික තත්වය මීට වඩා ඉහල තත්වයක තියෙන්ඩ තිබුනද
    ඕක මටත් හිතුනා...අපේ තාත්තා දැන් මට ඇති..මම වනගත වෙනවා වගේ ටෝක් දුන්න දවසේ ඉදලබිස්නස් ඔක්කොම වැටුනා
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    හැමදේම අනිත්යයි. හැමෝම මැරෙනවා. හැබැයි මැරෙනකං හොද භෞතික ජීවිතයක් තියෙන්ඩ ඕනේ. ඒකට හොද ආරිතිකයක් තියෙන්ඩ ඕනේ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    matath hithenewa oya concepts podi kaale indan oluwata dammama minihek diyunu wenna tiyena ida kada adu wenewa....uparima unoth job ekak kerela safe space ekak hadaganna balanne....dream keranne na...loku loku goals na..
    ආන්න ඒකය්, ඇමෙරිකාවේ නිදහසේ හිතන එක අඩු වෙලා බ්‍රෝ
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    යුරෝපයේ ක්රිස්තියානි වගේ ආගම් තිබුනත් ඒ රටවල මිනිස්සු විද්යාවටත් මුල්තැන දුන්නා. කාර්මිකරනය වුනා. රටවල් බලවත් වුනා. මම මේ කිව්වේ මෑත කාලයේ හැම රටම වගේ කොරෝනා බලපෑම හමුවේ සල්ලි අච්චු ගැසීම් ඇතලු අනිකුත් දෑ නිසා උද්දමනය ඉහල යාම් බලශක්තිය ඉහලයාම් නෙමේ. එහෙම වෙන්ඩ කලින් මේ රටවල් දියුනු වෙලා හිටියා. මන් කතා කරන්නේ එතිහාසික පසුබිමක් ගැන.
     
    • Haha
    Reactions: Spiderman.Ayya