හාමුදුරුවො පුක මිරිකලා

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    giphy.gif
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,627
    28,614
    113
    ලිංගිකව සක්‍රීය පිරිමියෙකුට යුනිෆෝම් එකක් අන්දලා හොඳට කන්න බොන්න දීලා ලිංගික ක්‍රියාවන්ගෙන් සදහටම ඈත් කරලා තියන්න පුලුවන්ද..?
    ලිංගික ආවේග කියන්නෙ බොහොම ප්‍රභල දෙයක්.. ජීවයේ පැවැත්මට ස්වාභාවධර්මයෙන් දීලා තියෙන දෙයක්..
    ඒවා කොයි මොහොතේ හෝ මතුවෙනවාමයි.
    තමුන්ට නොකර ඉන්න බැරි දෙයක් අනිත් මිනිහෙක් නොකර ඉන්න ඕන කියල බලාපොරොත්තු වෙන එක අසාධාරණයක් ..
    ඒ වගේම තමුන්ට රකින්න බැරි පොරොන්දු වලට එලඹිලා අනුන්ගෙන් යැපෙන එකත් තක්කඩි කමක්..
    මේක ඔය දෙගොල්ලම දන්නවා හැබැයි ඉතින් කොයිවෙලාවක හරි වැඩේ හොරාට කරගන්න බැරුව මාට්ටු උනාම බලු පොරේ වගේ තමයි
    😅

    මේ දෙගොල්ලම කරන්නෙ දැන දැනම මේ තක්ක්ඩිකම පවත්වාගෙන යන එකයි කියලයි මට නම් හිතෙන්නෙ..
    බොහෝම වෙලාවට මේවාට ගොදුරු වෙන්නෙ පොඩි දරුවො වීම ඛේදවාචකයක් ..
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මොකක්ද බන් ඒකිගෙ මරු කඳ? තඩි බැරල් එකක්නෙ. කිරියෙ ගෑනියෙක් නැතුව වේලි වේලි ඉන්න උන්ට හැම එකම මරු කඳ.
    ඔය ගෑනුත් ෂුවර් නෑ මොකක් හරි වලියක් ගිහින් දැන් පුක ඇල්ලුව කියල සීන් එක දානවද දන් නෑ.
    Sirawata. Bade tadi balapan. Piti muttiya wage. Galewwama kunu gada athii
     
    • Like
    Reactions: DiksonAlex

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    කියන කතාව හරි හැබැයි පොඩි එකෙකුට කරානම්
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මොකක්ද බන් ඒකිගෙ මරු කඳ? තඩි බැරල් එකක්නෙ. කිරියෙ ගෑනියෙක් නැතුව වේලි වේලි ඉන්න උන්ට හැම එකම මරු කඳ.
    ඔය ගෑනුත් ෂුවර් නෑ මොකක් හරි වලියක් ගිහින් දැන් පුක ඇල්ලුව කියල සීන් එක දානවද දන් නෑ.
    සිරවට බන් මාත් බලුවෙ වෙන ගෑනියෙක්වත් ඉන්නවද කියල.. මේකෙ උන්ගෙ තියෙන්නෙ මහ අමුතු චොයිස්. :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    අපි නම් ඉස්කෝලේ අරිද්දී ගේට්ටුව ගාව බොරු තෙරපීමක් ඇති කරලා අත් දෙකෙන්ම තට්ටම් දෙක ගාණේ මිරිකුවේ 6 වසරේ ඉද්දී. පස්සේ තේරුණා කොච්චර මිරිකුවත් ඔක්කොම එකම වගේ කියලා.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඒකිගේ මිනිහ ආඩම්බරෙන් එහාට මෙහාට යන්නේ හාමුදුරුවෝ ගෑනිගේ පුක මිරිකපු එක උට ලොකු ආඩම්බරයක් වගේ
    Why shouldn't he? At the end of the day, he is the one who sleeps with that woman, not that monk!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,855
    113
    එකමත් එක රටක
    ඔය ගෑනුත් ෂුවර් නෑ මොකක් හරි වලියක් ගිහින් දැන් පුක ඇල්ලුව කියල සීන් එක දානවද දන් නෑ.
    එහෙනම් ඉතින් හාමුදුරුවෝ එහෙම වලියක් ගැන කියන්න ඕන නේ බන් කතාවේදී..
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    අපි නම් ඉස්කෝලේ අරිද්දී ගේට්ටුව ගාව බොරු තෙරපීමක් ඇති කරලා අත් දෙකෙන්ම තට්ටම් දෙක ගාණේ මිරිකුවේ 6 වසරේ ඉද්දී. පස්සේ තේරුණා කොච්චර මිරිකුවත් ඔක්කොම එකම වගේ කියලා.
    උඹ ගියේ boys school එකකට කිව්වනේ :lol:
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මොකක්ද බන් ඒකිගෙ මරු කඳ? තඩි බැරල් එකක්නෙ. කිරියෙ ගෑනියෙක් නැතුව වේලි වේලි ඉන්න උන්ට හැම එකම මරු කඳ.
    ඔය ගෑනුත් ෂුවර් නෑ මොකක් හරි වලියක් ගිහින් දැන් පුක ඇල්ලුව කියල සීන් එක දානවද දන් නෑ.
    කියල වැඩක් නෑ.. තඩි බැරල්