මගේ FDඑක හෙටට කල් පිරෙනවා.. මොකක්ද මම දැන් කරන්නේ? බැංකු කඩන් වැටෙයිද ?🙄

AnuradhaRa

Well-known member
  • TREASURY BILLS nam reconstruct karanne nathi kathawak dakka news wala ,
    btw bonds ,bill kiyanne dekak
    danata 25% wage yanne primary market heta auction eka,
    secondary market nam 22.5% yanne bills 3 month ewa nam 23%
    ස්වයිරීත්ව බැදුම්කර කියන්නෙ මොනාද මචං?
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,196
    10,067
    113
    inbox machan supirima investment ekak tiyenawa
    pyramid-schemes.gif
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ස්වයිරීත්ව බැදුම්කර කියන්නෙ මොනාද මචං?
    danne naha ban , ;) I'm not a financial advisor or a expert,
    bond waldi nam wenne face value eka apita hamba wenawa maturity date ekedi . poliya awuruddata deparak .
     
    • Like
    Reactions: AnuradhaRa

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    දේශීය ණය වලට වැඩේ දෙන්න හදන රනිල් රාජපක්ෂ ආණ්ඩුවක් තුල ආයි FD එකක් දාන්න සුදුසුද ? එක්කො රත්තරන්වල ආයෝජනය කරනවද ? නැතිනම් ඉඩම් කඩම් ගන්නවද ? නැතිනම් TREASURY BILLS වල දානවද ?:confused::confused::confused:
    ළඟම පන්සලේ නායක හාමුදුරුවන් ගෙන් අහලා බැලුවෙ නැද්ද :rolleyes:
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    T bill daapan bn eka tamai most secure. Banksut kadan watenne naa mokda Q1 financial performance godak improve welaa plus dollar inflow ena hinda unge foreign assets wadi wela. restructuring walin poddak hari kela wunot kelawenne epf funds walata mata hitenne
     
    • Like
    Reactions: Kumbhakarna22

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මේ ගොල්ලන් කොහොම හරි අපේ telephone number හොයාගෙන calls දෙනවා , ලොකු විස්තරයක් කියනවා. මේවත් pramid තමා මම හිතන්නෙ
    කැ*ම හොරු. අහු වෙන්න නම් එපා. :yes:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    T bill daapan bn eka tamai most secure. Banksut kadan watenne naa mokda Q1 financial performance godak improve welaa plus dollar inflow ena hinda unge foreign assets wadi wela. restructuring walin poddak hari kela wunot kelawenne epf funds walata mata hitenne
    T bill කපන එකක් නැද්ද ? දැන් හැමෝම කතාවෙන්නේ T bill , T bond කපාවි කියලානේ ? :confused:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පාරක් අයිනක කෑම කඩයක් පටන් ගනින්. කෑම පිරිසිදුව සහ රසට දියන්. Uber, Pick Me ඩිලිවරිවල ලිස්ට් කරපන්.