කයියෝ

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,885
    3,254
    113
    Malabe

    මාර්තුවට සාපේක්ෂව අප්‍රේල් උද්ධමනය පහතට​


    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 2023 අප්‍රේල් මසට අදාළ ජාතික පාරිභෝගික මිල දර්ශකය අද ප්‍රකාශයට පත් කර තිබේ එහිදී
    2023 මාර්තු මාසයයේ දී 49.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 අප්‍රේල් මාසය සදහා 33.6%ක් දක්වා පහත වැටී ඇත.
    2023 මාර්තු මාසයයේ දී 42.3 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) ද 2023 අප්‍රේල් මාසය සදහා 27.1 %ක දක්වා පහත වැටී ඇත.
    එමෙන්ම, මාර්තු මාසයේ දී 54.9%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) ද අප්‍රේල් මාසයේ දී 39.0%ක් ලෙස සැලකිය යුතු අගයකින් පහත වැටී ඇත.
    ආහාර කාණ්ඩය සැළකූවිට සහල්, කරවල, මිරිස්කුඩු, කිරිපිටි, වියළි මිරිස්, ලොකුළූණු, මයිසූර් පරිප්පු, සාමාන්‍ය පාන්, පාන්පිටි සහ කහකුඩු යන ආහාර ද්‍රව්‍ය වල මිලෙහි අඩුවීමක් සහ කුකුළුමස්, අළුත් මාළු, බිත්තර, දෙහි, තේ කොළ/කුඩු, පොල්, අර්තාපල්, අළුත් පළතුරු, සීනි, ඉඟුරු, මුංඇට, ටින්මාළු, අමුමිරිස් සහ ළදරු කිරිපිටි යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි වැඩිවීමක් ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇත.
     
    • Like
    Reactions: NRTG

    monson

    Well-known member
  • May 7, 2007
    25,418
    28,115
    113
    ඒවගේද මේ මහින්ද චින්තන කයියෝ :lol:


     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    A7CA8C0A-CBDD-4BE2-A889-9EAD7C9F53A4.jpeg


    හේයි!… යාලුවේ අපි ආවා
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මූ නිකම් පොත පත කියවන ක්ලැසික් පොරක් විත‍රයි!
    ඒ වුණාට මුගේ කයියට හැමෝම යට වෙනවා!
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොංසන් මහත්තයාට ආයෙත් මෙන්සන්ස් වෙලා වෙලා වගේ :P


    රිදිලා :ROFLMAO::ROFLMAO:
    ------ Post added on May 23, 2023 at 4:31 PM
    ඌ හිතන් ඉන්නේ මහින්දගෙයි අනුරගේ video ටිකකින් රනිල්ගේ හෙළුව වහන්න පුළුවන් කියලා 😅
     
    • Haha
    Reactions: vibhashana

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    රනිල් සර් ඈවිල්ලා මොනවා හරි බයිලා ටිකක් ගහලා අවුරුද්දක් කියලා යනවා. ඒවාට සල්ලි කොහෙන්ද කොහොමද කරන්නේ මෙලෝ ප්ලෑන් එකක් නෑ..

    ඔය වගේ මම දන්න කොල්ලෙක් හිටියා පොඩ්ඩක් ලුස්.. ඌත් හිටපු ගමන් ඈවිත් කියනවා ගස් යට තියෙන කොස් ඈට අහුලලා එකතු කරලා ඒවා පෑකට් කරලා ජාත්‍යන්තර මාකට් එකට දාන්න ප්ලෑන් කරනවා කියලා. අවුරුදු දෙකක් යනකොට බෙන්ස් ගන්න පුලුවන් කියනවා.. ආයේ දවසක ඈවිත් කියනවා මුරුන්ගා රට යවන්න ප්ලෑන් කරනවා ඉඩමක් අරන් මුරුන්ගා වවන්න යන්නේ කියලා. අවුරුද්දෙන් කෝටියක් හොයන්න පුලුවන් කියනවා.. මිනිහා ඔහොම අන්තර්ජාතික ප්ලෑන්ස් ගොඩාක් ගහලා ඉන්න තිබ්බ ගේයි ඉඩමයි බෑන්කුවට සින්න කරලා අම්මා තාත්තා පාරට දාලා අන්තිමට මහන වුනා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,077
    99,588
    113
    Your NEXT PRESIDENT Click here
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, රවී කරුණානායක මහතාට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දුන්නොත් අපේ නව සිහළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ බලවේග රැසක් එම පක්ෂය වට එකට ඒකරාශී වීමට සූදානමින් සිටිනවා.

    සිහල උරුමය ඇයි දෙමල කෙනෙක්ගෙ උරුමය වෙනුවෙන් පෙනී ඉන්නෙ.
     
    • Haha
    Reactions: Alexb