මේක එඩිට් බන්.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Oct 16, 2024 #21 මේක එඩිට් බන්. Reactions: 2osama
2osama Well-known member Oct 25, 2010 81,528 72,736 113 මාලඹේ Oct 16, 2024 #22 Kalegana said: මේක එඩිට් බන්. Click to expand... පචයා ගේ FB Post එකකින් ගත්ත එකක් බං දිනෙත් එක්කම ඇති Reactions: Kalegana
Kalegana said: මේක එඩිට් බන්. Click to expand... පචයා ගේ FB Post එකකින් ගත්ත එකක් බං දිනෙත් එක්කම ඇති
supun_sg Well-known member Sep 5, 2010 16,147 24,758 113 tracing Geo-location.. ... ... Oct 16, 2024 #23 එහෙම තමයි උන් කාලෙන් කාලෙට දිව නැමෙන නැමෙන පැත්තට බොරු ගහනවා.. ඒවා ඒ-ඒ තැනට වාසි වෙන්න "on the fly" ගොතලා කියන්නේ.. ඒක උගේ පස්සේ යන උන්ට අව්ලක් නැත්නම් උඹලට අවුල් වෙන්න දෙයක් නෑනේ.. "හා එහෙනම් කමක් නෑ" කියලා හිටපල්ලා කුහක නොවී..
එහෙම තමයි උන් කාලෙන් කාලෙට දිව නැමෙන නැමෙන පැත්තට බොරු ගහනවා.. ඒවා ඒ-ඒ තැනට වාසි වෙන්න "on the fly" ගොතලා කියන්නේ.. ඒක උගේ පස්සේ යන උන්ට අව්ලක් නැත්නම් උඹලට අවුල් වෙන්න දෙයක් නෑනේ.. "හා එහෙනම් කමක් නෑ" කියලා හිටපල්ලා කුහක නොවී..
2osama Well-known member Oct 25, 2010 81,528 72,736 113 මාලඹේ Oct 16, 2024 #24 supun_sg said: එහෙම තමයි උන් කාලෙන් කාලෙට දිව නැමෙන නැමෙන පැත්තට බොරු ගහනවා.. ඒවා ඒ-ඒ තැනට වාසි වෙන්න "on the fly" ගොතලා කියන්නේ.. ඒක උගේ පස්සේ යන උන්ට අව්ලක් නැත්නම් උඹලට අවුල් වෙන්න දෙයක් නෑනේ.. "හා එහෙනම් කමක් නෑ" කියලා හිටපල්ලා කුහක නොවී.. Click to expand... මට නම් කොහොමත් අවුලක් නැහැ මම මේ දැම්මේ ජෙප්පන් ගේ අතීතය මතක් කරලා දීලා පොඩි ආතල් එකක් ගන්න බං Reactions: supun_sg
supun_sg said: එහෙම තමයි උන් කාලෙන් කාලෙට දිව නැමෙන නැමෙන පැත්තට බොරු ගහනවා.. ඒවා ඒ-ඒ තැනට වාසි වෙන්න "on the fly" ගොතලා කියන්නේ.. ඒක උගේ පස්සේ යන උන්ට අව්ලක් නැත්නම් උඹලට අවුල් වෙන්න දෙයක් නෑනේ.. "හා එහෙනම් කමක් නෑ" කියලා හිටපල්ලා කුහක නොවී.. Click to expand... මට නම් කොහොමත් අවුලක් නැහැ මම මේ දැම්මේ ජෙප්පන් ගේ අතීතය මතක් කරලා දීලා පොඩි ආතල් එකක් ගන්න බං
kinkon Well-known member Aug 5, 2007 115,897 2 115,945 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 16, 2024 #25 ජනාධිපති ඡන්දෙ ඉවර උනා විතරයි පාර්ලිමේන්තු මැතිවරණෙත් ආව..කෑලි තුනේ ආණ්ඩුවකින් දුවන්නෙ..බංකොලොත් රටේ ලපයටත් චාන්ස් එකක් දීල බලමු! Reactions: Chimpanzee Putha
ජනාධිපති ඡන්දෙ ඉවර උනා විතරයි පාර්ලිමේන්තු මැතිවරණෙත් ආව..කෑලි තුනේ ආණ්ඩුවකින් දුවන්නෙ..බංකොලොත් රටේ ලපයටත් චාන්ස් එකක් දීල බලමු!
supun_sg Well-known member Sep 5, 2010 16,147 24,758 113 tracing Geo-location.. ... ... Oct 16, 2024 #26 2osama said: මට නම් කොහොමත් අවුලක් නැහැ මම මේ දැම්මේ ජෙප්පන් ගේ අතීතය මතක් කරලා දීලා පොඩි ආතල් එකක් ගන්න බං Click to expand... අහලා නැද්ද සින්දුවක් "මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න... " කියලා.. Reactions: 2osama
2osama said: මට නම් කොහොමත් අවුලක් නැහැ මම මේ දැම්මේ ජෙප්පන් ගේ අතීතය මතක් කරලා දීලා පොඩි ආතල් එකක් ගන්න බං Click to expand... අහලා නැද්ද සින්දුවක් "මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න... " කියලා..