සලාකා සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ හිටපු මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවේ දී අසනීපවී අබිරහස් ලෙස මිය යයි!

topkollek

Well-known member
  • May 22, 2014
    45,050
    1
    59,550
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ මැරුණ කෙනාට ඇඟ නිල්වෙනකල් පැය පහක් ගහල කියල අනාවරණය වෙලා

    The Special Investigation Unit (SIU), which polices the police, found that Rajakumari was illegally detained and assaulted for five hours and other officers at the station did nothing to save her.

    Autopsy photos showed she had been beaten till she turned black and blue. Economynext is in possession of the photographs which are too gruesome to publish

    https://economynext.com/sri-lankas-latest-custodial-murder-gets-muddier-121233/
     
    • Sad
    • Wow
    Reactions: NRTG and Tharaka_x

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    සුධර්මා මෝදර පැත්තේ කෙනෙක්.
    පියා කම්කරුවෙක්.
    පවුලේ නම දෙනයි.
    අන්ත දිළිඳු කුඩා කලක් ගත කලේ.

    ජීවන් කුමාරතුංග ගේ බිරිඳ ෂෙරින් කුමාරතුංගත් ඒ වගේමයි.

    විමල් වීරවංශ ගේ බිරිද ශෂී වීරවංශ පොඩි කොමියුනිකේෂන් එකක් කරේ මාවරමණ්ඩිය හන්දියේ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,898
    15,259
    113
    Milagiriya
    සුධර්මා මෝදර පැත්තේ කෙනෙක්.
    පියා කම්කරුවෙක්.
    පවුලේ නම දෙනයි.
    අන්ත දිළිඳු කුඩා කලක් ගත කලේ.

    ජීවන් කුමාරතුංග ගේ බිරිඳ ෂෙරින් කුමාරතුංගත් ඒ වගේමයි.

    විමල් වීරවංශ ගේ බිරිද ශෂී වීරවංශ පොඩි කොමියුනිකේෂන් එකක් කරේ මාවරමණ්ඩිය හන්දියේ
    ශෙරින්ලට ටිකක් සල්ලි තිබ්බ නේද කලින්
     
    • Like
    Reactions: NRTG

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,532
    2,539
    113
    මාළඹේ
    අද විමර්ශන CID එක භාරගත්තා.
    පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තාම ඇවිත් නැහැ.
    ආයේ නඩුව තියෙන්නේ ජුනි 02.
     
    • Like
    Reactions: Kalegana and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,447
    113
    අද විමර්ශන CID එක භාරගත්තා.
    පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තාම ඇවිත් නැහැ.
    ආයේ නඩුව තියෙන්නේ ජුනි 02.
    අධිකරණ වෛද්‍ය ගාව තිබුන තාජුඩීන්ගේ ඇගේ කෑලි අතුරුදහන් උන රටක අපි ඉන්නේ කියලා මතක් වුනා 😄
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,822
    26,357
    113
    כדור הארץ
    අධිකරණ වෛද්‍ය ගාව තිබුන තාජුඩීන්ගේ ඇගේ කෑලි අතුරුදහන් උන රටක අපි ඉන්නේ කියලා මතක් වුනා 😄
    ජනශක්ති එකේ ලොක්කා මැරුණා මැරුණමයි තාම හෝඩුවාවක් නෑ. ඉතින් ගෙදරක වැඩට හිටිය ගෑනියක්ගෙ case එකක් ගැන කතා කරලාවත් වැඩක් නෑ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,447
    113
    අද විමර්ශන CID එක භාරගත්තා.
    පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තාම ඇවිත් නැහැ.
    ආයේ නඩුව තියෙන්නේ ජුනි 02.
    භාරගත්තා කිව්වේ... සාමාන්‍යයෙන් අපි කියන්නේ "CID එකට භාරදුන්නා" කියලා.
    උබ කලිනුත් නඩු ගැන නූල් වල උපදෙස් දීලා තියෙනවා.

    හොරගෙඩියා CID නේත? 😜
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,050
    1
    59,550
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    භාරගත්තා කිව්වේ... සාමාන්‍යයෙන් අපි කියන්නේ "CID එකට භාරදුන්නා" කියලා.
    උබ කලිනුත් නඩු ගැන නූල් වල උපදෙස් දීලා තියෙනවා.

    හොරගෙඩියා CID නේත? 😜
    ඔන්න පුහුල් හොරෙක් අහුවුනා :-D
     
    • Haha
    Reactions: Kalegana and NRTG

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,532
    2,539
    113
    මාළඹේ
    භාරගත්තා කිව්වේ... සාමාන්‍යයෙන් අපි කියන්නේ "CID එකට භාරදුන්නා" කියලා.
    උබ කලිනුත් නඩු ගැන නූල් වල උපදෙස් දීලා තියෙනවා.

    හොරගෙඩියා CID නේත? 😜

    අඩෝ නෝ... මාට්ටු නේ.
    නැහැ මචං මං ලෝයර් කෙනෙක්. ඔය නඩුවට මං අද ගියා. නීතිඥයෝ කිහිපදෙනෙක් මරණකාරිය වෙනුවෙන් පෙනී ඉන්නවා.
    කලින් ඕකේ විමර්ශනේ කළේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU). අද ඉදන් ඒ විමර්ශන CID එක භාරගත්තා. විමර්ශනය හරියට වෙයි කියලා හිතනවා. මැරුණ කාන්තාවගේ සැමියා අද ප්‍රකාශයක් දෙන්න CID එකට ගියා. දැනට මේ සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක් දාලා තියෙනවා. මූලික අයිතිවාසිකම් නඩුවකුත් දාන්න කියලයි ඉන්නේ. සිරුරු කොටස් රස පරීක්ෂකට යවලා තියෙන්නේ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් මරණයට හේතුව හරියටම බලාගන්න පුළුවන් වෙයි. දැනට මේ සිද්ධිය යට යන්න නොදී ගොඩ දාගන්න බලන්නේ.
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ශෙරින්ලට ටිකක් සල්ලි තිබ්බ නේද කලින්
    සුධර්මා ද සොයිසා නෙත්තිකුමාර එන්නේ කොළඹ මෝදර මුඩුක්කුවකින්. දරු 9 දෙනෙකුගේ පවුලක සාමාජිකාවක්. එයාට තිබුණු එකම ධනය රූප සම්පත්තිය විතරයි. සලාකා හිමිකරුවෙකු වූ ගාමිණි නෙත්තිකුමාරත් නව ප්‍රභූ පංතියේ කෙනෙක්. ඔහු දෙවැනි විවාහයට සුධර්මා තෝර ගන්නේ අහම්බෙන් පාරක දී දැකල ගෙදර හොයා බ්ගෙන ගිහින් විවාහ යෝජනාවක් ඉදිරිපත් කරල. සුධර්ම කොළඹ නව ප්‍රභූ පංතියට ඇතුලත් වෙන්නේ ඒ විදිහටයි. එයාගේ යෙහෙළියෝ වෙන්නේ සශී රනසිංහ වීරවංශ හා ෂේරීන් සේනාරත්න කුමාරතුංග. මේ දෙදෙදෙනාත් ප්‍රභූ පංතියට එකතුවෙන් කොට පාරවල් වලින්. විමල් විරවංශ ඇමතියෙක් වීමෙන් සශී ප්‍රභූ වූණා. ෂෙරීන් සේනාරත්න කුමාරතුංග ගේ තාත්තා එම් සේනාරත්න වැල්ලවත්තේ රෙදි මොලේ හිටපු කම්කරුවෙක්. ජේ. ආර්. ජයවර්ධනට කළ උපකාරයක් නිසා ඔහුට රජයට යුධ ආයුධ සැපයීමේ කොන්ත්‍රාත්කරුවෙක් වීමේ වාසනාව උදා වුණා. ඊළඟට දේශපාලන නළුවෙක් සමඟ විවාහ වීමෙන් ප්‍රභූ භාවය තහවුරු කර ගත්ත.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,469
    67,081
    113
    Kuwait-Galle
    ජනශක්ති එකේ ලොක්කා මැරුණා මැරුණමයි තාම හෝඩුවාවක් නෑ. ඉතින් ගෙදරක වැඩට හිටිය ගෑනියක්ගෙ case එකක් ගැන කතා කරලාවත් වැඩක් නෑ
    එක ඇත්ත, මුන් ඕව අල්ලන්නේ නැ. උන් අලන්නේ උන්ට ඕන උන් විතරයි බන්,

    අඩෝ නෝ... මාට්ටු නේ.
    නැහැ මචං මං ලෝයර් කෙනෙක්. ඔය නඩුවට මං අද ගියා. නීතිඥයෝ කිහිපදෙනෙක් මරණකාරිය වෙනුවෙන් පෙනී ඉන්නවා.
    කලින් ඕකේ විමර්ශනේ කළේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU). අද ඉදන් ඒ විමර්ශන CID එක භාරගත්තා. විමර්ශනය හරියට වෙයි කියලා හිතනවා. මැරුණ කාන්තාවගේ සැමියා අද ප්‍රකාශයක් දෙන්න CID එකට ගියා. දැනට මේ සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක් දාලා තියෙනවා. මූලික අයිතිවාසිකම් නඩුවකුත් දාන්න කියලයි ඉන්නේ. සිරුරු කොටස් රස පරීක්ෂකට යවලා තියෙන්නේ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් මරණයට හේතුව හරියටම බලාගන්න පුළුවන් වෙයි. දැනට මේ සිද්ධිය යට යන්න නොදී ගොඩ දාගන්න බලන්නේ.
    අඩෝ එල නේ.. උම්බ් හිටන්නේ මේ නඩුවට මොකක් වෙයි කියලද ලංකවේ මේ දුෂිත තත්වේ හැටියට?
    ------ Post added on May 24, 2023 at 8:05 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,050
    1
    59,550
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩෝ නෝ... මාට්ටු නේ.
    නැහැ මචං මං ලෝයර් කෙනෙක්. ඔය නඩුවට මං අද ගියා. නීතිඥයෝ කිහිපදෙනෙක් මරණකාරිය වෙනුවෙන් පෙනී ඉන්නවා.
    කලින් ඕකේ විමර්ශනේ කළේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU). අද ඉදන් ඒ විමර්ශන CID එක භාරගත්තා. විමර්ශනය හරියට වෙයි කියලා හිතනවා. මැරුණ කාන්තාවගේ සැමියා අද ප්‍රකාශයක් දෙන්න CID එකට ගියා. දැනට මේ සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක් දාලා තියෙනවා. මූලික අයිතිවාසිකම් නඩුවකුත් දාන්න කියලයි ඉන්නේ. සිරුරු කොටස් රස පරීක්ෂකට යවලා තියෙන්නේ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් මරණයට හේතුව හරියටම බලාගන්න පුළුවන් වෙයි. දැනට මේ සිද්ධිය යට යන්න නොදී ගොඩ දාගන්න බලන්නේ.
    ෆොටෝ තියෙනවා කියල තිබුනා නේද හොඳටම ගහපු බව පේන? දැක්කෙ නැද්ද?
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,682
    2,180
    113
    විමර්ශන වලින් පසු පොලිස් 4 දෙනෙක්ගේ වැඩ තහනම්.

    However, the IGP ordered the Police Special Investigation Unit to conduct an investigation into the incident due to suspicions raised by her relatives and other parties.

    Accordingly, the officers were interdicted and transferred after investigations revealed that the officers had committed acts of indiscipline in the Police Disciplinary Code.

    Also, the IGP has recommended the Secretary of the Ministry of Public Security to transfer the OIC of the Welikada Police.

    The Police Special Investigation Unit is conducting further investigations regarding the indisciplined actions committed by the police officers, and the IGP has assigned the Criminal Investigation Department to carry out further investigations regarding the crime.

    https://www.dailymirror.lk/breaking...r-death-of-maid-in-alleged-custody/108-259566
    This is just a fkinh Joke.
     
    • Like
    Reactions: NRTG

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,532
    2,539
    113
    මාළඹේ
    අඩෝ එල නේ.. උම්බ් හිටන්නේ මේ නඩුවට මොකක් වෙයි කියලද ලංකවේ මේ දුෂිත තත්වේ හැටියට?

    යට ගහන්න හදයි. මාධ්‍යයෙන් ලොකු සපෝට් එකක් නැහැ වගේ. ඇත්තටම ගහලා නම් මැරිලා තියෙන්නේ පොලීසියේ අය බිල්ලට දීලා නිකන් ඉදී.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,469
    67,081
    113
    Kuwait-Galle
    යට ගහන්න හදයි. මාධ්‍යයෙන් ලොකු සපෝට් එකක් නැහැ වගේ. ඇත්තටම ගහලා නම් මැරිලා තියෙන්නේ පොලීසියේ අය බිල්ලට දීලා නිකන් ඉදී.
    හරියට හරි එක තමයි වෙන්නේ ඉතින්.
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,532
    2,539
    113
    මාළඹේ
    ෆොටෝ තියෙනවා කියල තිබුනා නේද හොඳටම ගහපු බව පේන? දැක්කෙ නැද්ද?

    ෆොටෝ වගයක් පෙන්නුවා මචං. තැලුම් තුවාල වගේ තියෙනවා. ඒත් ඒවා මිනීමැරුමක් කියන්න තරම් ප්‍රමාණවත් නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තමයි හරියටම කියන්න වෙන්නේ.
     
    • Like
    Reactions: topkollek