Dangerous Driving

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,327
    17,822
    113
    සිංහලු , අනතුරුදායක ලෙස රිය පැදවිමකට අහු උනා. උසාවි දැම්ම.. කලින් සුයිප් එක ඇදුන කුකුලෙකුගෙන් වැඩේ ඉවරකර ගන්නා ආකාරය ගැන උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඉස්තුති
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,076
    36,083
    113
    කෑගල්ල
    මොකක්ද උනේ. ලයිසන් කැන්සල් ද?

    අපේ කෙනෙක් බීලා අහු වෙලා මාස දෙකකට කැන්සල්, 25000යි දඩේ, උසාවි දාලා, උසාවි ගියාම ඔය නඩු කල් දානවා. එවා තමා එපා වෙන්නේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,327
    17,822
    113
    මොකක්ද උනේ. ලයිසන් කැන්සල් ද?

    අපේ කෙනෙක් බීලා අහු වෙලා මාස දෙකකට කැන්සල්, 25000යි දඩේ, උසාවි දාලා, උසාවි ගියාම ඔය නඩු කල් දානවා. එවා තමා එපා වෙන්නේ.
    නඩුවක් කියල දල උසාවි දිනයක් දාල තියනවා කහ පාට කොලයක.. කලින් දඩ කාල තිබුනට නඩු ගැන දන්නෙම නෑ මම..
    බීපු සින් මොකුත් නැ. වාහන දෙකක් එකට ඉස්සර කළා උන් එලවන්නේ නා කොටනව. මල පැනල ඉස්සර කලේ බැරිම තැන.
    ඉස්සරහ කහ ඉරකුත් තිබ්බ එක නම් කැපුවේ නෑ

    නඩුවක් වෙනුවට දඩයක් ගෙවන්න බැරිද?
    දඩ කොළ නැ ඩේන්ජරස් ඩ්‍රයිවින් වලට :(
    ------ Post added on May 24, 2023 at 3:12 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,327
    17,822
    113
    Traffic OIC හම්බ වෙලා නඩු කොලේ වෙනුවට දඩ කොලයක් ඉල්ලා ගනින්
    මම හිතන්නේ පොර තමා ලිව්වේ.. තරු දෙකේ පොරක්. සෙට් එකක්ම උන්න වටේ.. එකයි ශේපක් දාගන්නත් බැරි උනේ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,076
    36,083
    113
    කෑගල්ල
    නඩුවක් කියල දල උසාවි දිනයක් දාල තියනවා කහ පාට කොලයක.. කලින් දඩ කාල තිබුනට නඩු ගැන දන්නෙම නෑ මම..
    බීපු සින් මොකුත් නැ. වාහන දෙකක් එකට ඉස්සර කළා උන් එලවන්නේ නා කොටනව. මල පැනල ඉස්සර කලේ බැරිම තැන.
    ඉස්සරහ කහ ඉරකුත් තිබ්බ එක නම් කැපුවේ නෑ

    දඩ කොළ නැ ඩේන්ජරස් ඩ්‍රයිවින් වලට :(
    ------ Post added on May 24, 2023 at 3:12 PM
    එකක් ඉස්සර කරද්දි ඔයත් ඉස්සර කරන්න ගියාද? නැත්තන් එකපාර වාහන දෙකකටම ඉස්සර කරපු එකද වරද? මාත් හිටපු ගමන් දෙක තුනකට ඉස්සර කරලා දානවා. දැනන් හිටියේ නැ.
    ගිය සෙනසුරාදත් කන්දක කොට කොට යන ලොරියකට තනි ඉර කපලා ඉස්සර කරා. දානකොටම තමා දැක්කේ රතු පොල්ලක් තියන් ඉන්නවා. හරි තමා කියලා හිතලා ස්ලොත් කරා. අම්මේ මුන් දෙන්නා මොකුත් කිවේ නැ. දෙයියෝ බේරුවා වගේ තමා.
    මන් ඔය කියපු ඩයල් එක දෙතුන්පාරක්ම උසාවි ගිය ඩයල් එකක්. හෙට අහලා කියන්නම්. පොර ටැමිල් නිසාද මන්දා කෙලින්ම උසාවිම තමා හැමදාම. :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,178
    72,333
    113
    මාලඹේ
    මම හිතන්නේ පොර තමා ලිව්වේ.. තරු දෙකේ පොරක්. සෙට් එකක්ම උන්න වටේ.. එකයි ශේපක් දාගන්නත් බැරි උනේ..
    ගිහින් කථා කරන්න පොලිසියට මටත් එහෙම නඩු කොලේ ලියලා මම ගිහින් කථා කරලා රුපියල් 2000 ක දඩයක් ලියා ගත්තා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,327
    17,822
    113
    aththatama ehema karada?
    btw high quality cams aniwa thiya ganna watetama
    ow ekapara dekak issara kala. cam eka tiyana eka nam watinawa tamai..

    methana nam mage weredda..

    ගිහින් කථා කරන්න පොලිසියට මටත් එහෙම නඩු කොලේ ලියලා මම ගිහින් කථා කරලා රුපියල් 2000 ක දඩයක් ලියා ගත්තා
    ela mchn mama katha krl balannam
    ------ Post added on May 24, 2023 at 3:54 PM

    එකක් ඉස්සර කරද්දි ඔයත් ඉස්සර කරන්න ගියාද? නැත්තන් එකපාර වාහන දෙකකටම ඉස්සර කරපු එකද වරද? මාත් හිටපු ගමන් දෙක තුනකට ඉස්සර කරලා දානවා. දැනන් හිටියේ නැ.
    ගිය සෙනසුරාදත් කන්දක කොට කොට යන ලොරියකට තනි ඉර කපලා ඉස්සර කරා. දානකොටම තමා දැක්කේ රතු පොල්ලක් තියන් ඉන්නවා. හරි තමා කියලා හිතලා ස්ලොත් කරා. අම්මේ මුන් දෙන්නා මොකුත් කිවේ නැ. දෙයියෝ බේරුවා වගේ තමා.
    මන් ඔය කියපු ඩයල් එක දෙතුන්පාරක්ම උසාවි ගිය ඩයල් එකක්. හෙට අහලා කියන්නම්. පොර ටැමිල් නිසාද මන්දා කෙලින්ම උසාවිම තමා හැමදාම. :lol: :lol:
    නෑ දෙකම එකපාර ඉස්සර කලේ.. CRV එකයි ලොරි එකකුයි.. මම ඔහොම ඉස්සර කවැරැද්ද දනන් උන්න.. මේ පර තමයි අහු උනේ..

    වෙලාවකට ගණන් ගන්නේ නෑ ඔය පොරවල්.. මාවතගම ටවුන් එකට ඔන්න මෙන්න කුරුණෑගල පාරේ පොඩි කන්දක් එක්ක සෙට් වෙන පොත එකක් මේක.. දිගටම තනි ඉර.. ඕක අල්ලන්න ඉන්නේ.. මම ඊට කලින් ඉස්සර කලේ .. සෙට් එක ටිකක් මෙහා උන්නේ එකෙන් මට්ටු උන..

    පොඩ්ඩක් යාලුවගෙන් අහල අප්ඩේට් එකක් දෙන්න මචෝ
    ------ Post added on May 24, 2023 at 3:59 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,076
    36,083
    113
    කෑගල්ල
    ow ekapara dekak issara kala. cam eka tiyana eka nam watinawa tamai..

    methana nam mage weredda..

    ela mchn mama katha krl balannam
    ------ Post added on May 24, 2023 at 3:54 PM

    නෑ දෙකම එකපාර ඉස්සර කලේ.. CRV එකයි ලොරි එකකුයි.. මම ඔහොම ඉස්සර කවැරැද්ද දනන් උන්න.. මේ පර තමයි අහු උනේ..

    වෙලාවකට ගණන් ගන්නේ නෑ ඔය පොරවල්.. මාවතගම ටවුන් එකට ඔන්න මෙන්න කුරුණෑගල පාරේ පොඩි කන්දක් එක්ක සෙට් වෙන පොත එකක් මේක.. දිගටම තනි ඉර.. ඕක අල්ලන්න ඉන්නේ.. මම ඊට කලින් ඉස්සර කලේ .. සෙට් එක ටිකක් මෙහා උන්නේ එකෙන් මට්ටු උන..

    පොඩ්ඩක් යාලුවගෙන් අහල අප්ඩේට් එකක් දෙන්න මචෝ
    ------ Post added on May 24, 2023 at 3:59 PM
    එල බන් අහලා කියන්නම්.

    ඔය වගේ වෙලාවට බය නැතිව කතාකරන්න. කොහොම හරි ගානක් දීලා හරි ශේප් වෙන්න. පාඩු නෑ මචෝ. පොලිසියේ උන්ට නිති කියවන්න යන්න හොද නැ. පුලුවන් තරන් සර් කියලා ඔලුව පාත් කරන් කතාකරන්න ඔනේ. මොකද වැරැද්දක් උනා කියලා දන්නවනම්, ලයිසන් එකත් ඉල්ලුවානම්. එකම වැදිල්ලක් තමා ඉතින්. ආයේ පාරක් හරි පොලිසියට ගිහින් බලන්න. උසාවි කියන්නේ මහ කරුමයක්. කල් දානවා ඉවරයක් නැ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,327
    17,822
    113
    එල බන් අහලා කියන්නම්.

    ඔය වගේ වෙලාවට බය නැතිව කතාකරන්න. කොහොම හරි ගානක් දීලා හරි ශේප් වෙන්න. පාඩු නෑ මචෝ. පොලිසියේ උන්ට නිති කියවන්න යන්න හොද නැ. පුලුවන් තරන් සර් කියලා ඔලුව පාත් කරන් කතාකරන්න ඔනේ. මොකද වැරැද්දක් උනා කියලා දන්නවනම්, ලයිසන් එකත් ඉල්ලුවානම්. එකම වැදිල්ලක් තමා ඉතින්. ආයේ පාරක් හරි පොලිසියට ගිහින් බලන්න. උසාවි කියන්නේ මහ කරුමයක්. කල් දානවා ඉවරයක් නැ.
    එක නම් ඇත්ත.. ඌට මල පැනල සද්දයක් දැම්මනේ මට.. මටත් තද උනා. ඒ නිසා වැඩිය කතා කලේ නා මම. එකපාරක් ඇහුව උසාවි දන්නා එපා දඩයක් දෙන්න මම ටිකක් දුර ඉන්නේ කියල. හෙන ලයින් එකක් ඇල්ලුවා. මම කතා කරද්දී උ ඇවිදන් යනවා එහාට. ඕනේ පුපක් කියල කොලේ අරන් ආව මම
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,027
    3
    118,574
    113
    Gampaha
    මම දන්න තරමින් ලොකු කේස් එකක් නෑ.... අපරාධ සීන් එකක් නොවන නිසා, ලෝයර්ස්ල අල්ලන්න ඕනෙ නැති වෙයි... පොලීසියෙ කෙනාගෙන්ම ශේප් එකේ අහන්න මේ වැරැද්දට ලෝයර්ස්ල අල්ලන්න ඕනෙද කියල...

    මුලින්ම නම කියල අඬගහනව.
    විත්ති කූඩුවට දාල, බයිල ටිකක් කියල,
    "වැරදිකරුද, නිවැරදි කරුද" කියල අහනව...

    එතකොට "වැරදිකරු" කියන්න
    ඊටපස්සෙ දඩයක් නියම කරනව. ඒක ගෙවල එන්න පුලුවන්.
    "නිවැරදිකරු" කිවුවොත් වැඩේ වෙන අතකට ඇදෙනව. ඊලඟ නඩු දිනේ එනකල් රිමාන්ඩ් ඉන්න වෙයිද දන්නෙත් නෑ...

    තව කෙනෙක්ව අනිවා එක්කගෙන යන්න...
    මොකද "වැරදිකරු" කිවුවට පස්සෙ උසාවිය ඇතුලෙ තියෙන කූඩුවට දානව. එතකොට දඩ ගෙවන්න වෙන්නෙ ඔයත් එක්ක ගිය අනෙක් කෙනාට. දඩ ගෙවන්න එකෙක් හිටියෙ නැත්තං වැඩේ අල වෙනව...

    එක්කගෙන යන කෙනාට සල්ලි දීල තියන්න. කෝකටත් අවම 25000ක් 30000ක් විතර අතේ තියාගෙන යන්න.

    උසාවියට යනකොට, මතක ඇතුව,
    ෆෝන් සයිලන්ට් කරගන්න,
    කොට කලිසම් ගහගෙන, කැප් දාගෙන, ශර්ට් වල උඩ බොත්තම් ඇරගෙන යන්න එපා.
    තියෙන නඩුව මදිවට තව නඩුවක් පැටලෙන්න ඉඩ තියෙනව. මේක ලංකාවනෙ...
     
    තෑන්ක්ස් බ්‍රදර්.. ලෝය කෙනෙක් ඕනේ නෑ නම් හොදයි. මොකද මම ඔය පැත්තේ නෙමෙයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,027
    3
    118,574
    113
    Gampaha
    එල බන් අහලා කියන්නම්.

    ඔය වගේ වෙලාවට බය නැතිව කතාකරන්න. කොහොම හරි ගානක් දීලා හරි ශේප් වෙන්න. පාඩු නෑ මචෝ. පොලිසියේ උන්ට නිති කියවන්න යන්න හොද නැ. පුලුවන් තරන් සර් කියලා ඔලුව පාත් කරන් කතාකරන්න ඔනේ. මොකද වැරැද්දක් උනා කියලා දන්නවනම්, ලයිසන් එකත් ඉල්ලුවානම්. එකම වැදිල්ලක් තමා ඉතින්. ආයේ පාරක් හරි පොලිසියට ගිහින් බලන්න. උසාවි කියන්නේ මහ කරුමයක්. කල් දානවා ඉවරයක් නැ.
    අපෝ මමනං පොලිස් කාරයින්ට ජීවිතේට සර් කියල, ඔලුව නමල නෑ... වාහනෙන් බැහැල යන්නෙවත් නෑ මමනං... හැබැයි සුහදව කතාකරනව.

    අපේ ලෙවල් එක තියාගෙන හිටියම උං ටිකක් බයයි එතනින් එහාට සද්දෙ දාන්න...
    හයිස්පීඩ් තමයි ගොඩක් අහුවෙලා තියෙන්නෙ... විස්තර කතාබහ කරල උංම එවනව ඉතිං... දෙපාරක් විතර පගාව දීල තියෙනව අවුට්ස්ටේශන්...