Dangerous Driving

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,076
    36,084
    113
    කෑගල්ල
    මචන් මන් ඇහුවා. මුන්නම් කියන්නේ ලොයර් කෙනෙක් අල්ලන්න. 2000ක්, 2500ක් වගේ යන්නේ කියලා. ගෙවන්න තියන දඩේ අඩු කරකලා පොර වැඩේ ශෙප් කරලා දෙනවා කියලා.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    thawa ekek ekkan yanna. nathnam salli gewanna kiyla hira kuduwa athulata dammoth gewanna widihak na.
    uba laga salli tiyagannath epa. phone watch ehemath epa.

    ලෝයර්ලා අල්ලල දගලන්න ඒපා. ඒතනට ගිහින් නඩු අංකෙ කථා කලාම අහනව වැරදි කරුද නිවැරදි කරද කියල. වැරදි කරු කියහන්. දඩයක් ගහනව. ඊට පස්සෙ ඒ්ක ගෙවල වරෙන්. නඩුවට පැයක් ‍දෙකක් කලින් ගිහින් වැඩ සිද්ද වෙන බලන් ඉදපන්. ඒච්චරයි.)
    salli gewanakan athulata daanawa neda?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,328
    17,822
    113
    මචන් මන් ඇහුවා. මුන්නම් කියන්නේ ලොයර් කෙනෙක් අල්ලන්න. 2000ක්, 2500ක් වගේ යන්නේ කියලා. ගෙවන්න තියන දඩේ අඩු කරකලා පොර වැඩේ ශෙප් කරලා දෙනවා කියලා.
    mara cn eka 30 nadu day eka qwane.. mata meeting ekak wetuna edata.. den aniwa gihin oic hamba wela date eka kal daganna wenawa

    menna me huttha thama epa wenne. ethakota thama hithenna amathi kenekge puthek wela muuwa yaapane dihata transfer karanna puluwan tharan power ekak thibba nan kiyala.
    eka parak ohoma porial ekak dunna.. eka tikak sera cn ekak.. me wage singithi ewata ohoma ewa karanna ahana eka aparade :D
    ------ Post added on May 25, 2023 at 5:00 PM
     
    • Haha
    Reactions: Gwynbleidd

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    සිංහලු , අනතුරුදායක ලෙස රිය පැදවිමකට අහු උනා. උසාවි දැම්ම.. කලින් සුයිප් එක ඇදුන කුකුලෙකුගෙන් වැඩේ ඉවරකර ගන්නා ආකාරය ගැන උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඉස්තුති
    එවලෙම ශේප් කරගන්න එපෑයි.. මමත් එක පාරක් කහ ඉර උඩ වාහන දෙකක් ඉස්සර කරලා පාරේ අනිත් පෑත්තෙන් ගිහින් පොලිසියෙන් ඈල්ලුවා.. හොද වෙලාවට උන් කෑමති වුනා දඩ කොලයක් දෙන්න.. කලින් දවසේ කාර් එක ටියුන් අප් එකක් එහෙම කරලා පහුවදා උදේම ටෙස්ට් කලා ඔෆීස් යන ගමන්. Honda civic vi-rs
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,328
    17,822
    113
    එවලෙම ශේප් කරගන්න එපෑයි.. මමත් එක පාරක් කහ ඉර උඩ වාහන දෙකක් ඉස්සර කරලා පාරේ අනිත් පෑත්තෙන් ගිහින් පොලිසියෙන් ඈල්ලුවා.. හොද වෙලාවට උන් කෑමති වුනා දඩ කොලයක් දෙන්න.. කලින් දවසේ කාර් එක ටියුන් අප් එකක් එහෙම කරලා පහුවදා උදේම ටෙස්ට් කලා ඔෆීස් යන ගමන්. Honda civic vi-rs
    miniha loku line ekak elluwane.. mata uge passen yanna hitha dunne ne ewele.. paga dena cn ekakata awe ne ewele.. set ekakma unna 4k 5k wage.. anika mata talk kaleth two star porak.. Trafic OIC wenna one
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,653
    12,784
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන් මන් ඇහුවා. මුන්නම් කියන්නේ ලොයර් කෙනෙක් අල්ලන්න. 2000ක්, 2500ක් වගේ යන්නේ කියලා. ගෙවන්න තියන දඩේ අඩු කරකලා පොර වැඩේ ශෙප් කරලා දෙනවා කියලා.
    ලියලා ඉවර වෙලාද ඌ උබට උදව් කරන්න යන්නේ... මාර උදව්....
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Mulinma sure karala balanna Oka naduda da kiyala... Dada koleth usawi dinaya kiyala ekak... E thiyenne Dade gewwe netnam usavi Dana dine...
    Usavi nam edata udema yanna adala usaviyata... Liyapu policeyen ahaganna mona usaviyada kiyala...
    Issara nam Nadu anke ekka nama Katha kalama kuduwata neginna tyenne... Judge ahanawa weradikaruda niweradikaruda kiyala... Weradikaru kiwwoth usaviye tyena lockup ekata danawa... Dadaya niyama karanawa... Thaniyama yanna epa thawa ekkenek ekka yanna... Mokada Dade gewanna wenne eyata... Eya gihin Dade gewala receipt eka genalla dunnama lockup eken eliyata Aran license eka dila gedara yawayi... License cancel kare netnam...
    Niweradi Karu kiwwoth ithin pel bedagena Nadu kiyanna puluwan...
    Lawyer kenek onida kiyala poddak hoyagena yanna... Lagadi gihin ne... Oni nam udema gihin usaviye Inna lawyer kenek set kara ganna puluwan... Owata set Una Aya innawa... 2500k wage aragena pora kiyayi weradi Karu kiyala...
     
    meke usawiyai , uwasi dinayai serama dala thiyanwa.. :(
    mama danna tharamin dangerous driving walata dada nehe.. usawi tamai.. :(
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    meke usawiyai , uwasi dinayai serama dala thiyanwa.. :(
    mama danna tharamin dangerous driving walata dada nehe.. usawi tamai.. :(
    Ehenam usawi wenna oni... Mata Nadu set wela ne... Yaluwonge Dade gewanna gihin thamayi story eka danne... Kohomath udema yanna... Rathawahana Nadu ganna schedule ekak ne... Set wena welawaka e usawiye thiyana okkoma rathawahana Nadu tika polimata gannawa... Boho welawata lunch ekata kalin peye wage... Ethakan ithin lankawe usawi wala thiyana athal stories ahagena Inna thamayi thiyenne...
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,328
    17,822
    113
    Ehenam usawi wenna oni... Mata Nadu set wela ne... Yaluwonge Dade gewanna gihin thamayi story eka danne... Kohomath udema yanna... Rathawahana Nadu ganna schedule ekak ne... Set wena welawaka e usawiye thiyana okkoma rathawahana Nadu tika polimata gannawa... Boho welawata lunch ekata kalin peye wage... Ethakan ithin lankawe usawi wala thiyana athal stories ahagena Inna thamayi thiyenne...
    nadu dine kal daganna wenawa.. den itn wedapnko oic ta
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,183
    22,636
    113
    Mulinma sure karala balanna Oka naduda da kiyala... Dada koleth usawi dinaya kiyala ekak... E thiyenne Dade gewwe netnam usavi Dana dine...
    Usavi nam edata udema yanna adala usaviyata... Liyapu policeyen ahaganna mona usaviyada kiyala...
    Issara nam Nadu anke ekka nama Katha kalama kuduwata neginna tyenne... Judge ahanawa weradikaruda niweradikaruda kiyala... Weradikaru kiwwoth usaviye tyena lockup ekata danawa... Dadaya niyama karanawa... Thaniyama yanna epa thawa ekkenek ekka yanna... Mokada Dade gewanna wenne eyata... Eya gihin Dade gewala receipt eka genalla dunnama lockup eken eliyata Aran license eka dila gedara yawayi... License cancel kare netnam...
    Niweradi Karu kiwwoth ithin pel bedagena Nadu kiyanna puluwan...
    Lawyer kenek onida kiyala poddak hoyagena yanna... Lagadi gihin ne... Oni nam udema gihin usaviye Inna lawyer kenek set kara ganna puluwan... Owata set Una Aya innawa... 2500k wage aragena pora kiyayi weradi Karu kiyala...
    මහ හුත්තෙ නීති තියෙන්නෙ ලංකාවෙ. දඩේ ගෙවන්න වෙනම එකෙක් එක්කන් යන්න ඕනෙ එතකන් කූඩුවෙ.

    මම ලගඳි අර Elizabeth Holmes ගෙ tv series එක බලල ඒ ගැන හොයද්දි දැක්කෙ ඒකිට අවුරුදු 11ක් සිර දඬුවම් නියම කරල මේ මැයි 20 ද කොහෙද. මැයි 30 ද කොහෙද බන්ධනාගාරයට වර්තා කරන්න කියල තමයි කියල තියෙන්නෙ. එතකන් එලියෙ ඉන්න පුලුවන්.

    nadu dine kal daganna wenawa.. den itn wedapnko oic ta
    ඉතින් බන් මීටින් එක කල් දාගනින්කො. උසාවි යන එකට වඩා වැදගත් මීටිමක්ද.
    නිකන් නඩු වලනන් ලෝයර් හරහා උසාවියට දැනුම් දෙන්න ඕනෙද කොහෙද.
    එහෙම නැත්තන් Attorney කෙනෙක්ට උබ වෙනුවට කතා කරන්නත් පුලුවන්ද කොහෙද උබ නැතුවත්. හරියටම දන්නෙ නෑ.

    ------ Post added on May 26, 2023 at 8:15 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,328
    17,822
    113

    ඉතින් බන් මීටින් එක කල් දාගනින්කො. උසාවි යන එකට වඩා වැදගත් මීටිමක්ද.
    නිකන් නඩු වලනන් ලෝයර් හරහා උසාවියට දැනුම් දෙන්න ඕනෙද කොහෙද.
    එහෙම නැත්තන් Attorney කෙනෙක්ට උබ වෙනුවට කතා කරන්නත් පුලුවන්ද කොහෙද උබ නැතුවත්. හරියටම දන්නෙ නෑ.
    කල් දාගන්න බැ government meeting එකක් මචන් :(
    නඩුව දාන්නේ පොලිසියෙන්නේ. පොලිසියට පුළුවන් මම හිතන්නේ නඩු දිනය කල් දාල දෙන්න
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,816
    10,320
    113
    කල් දාගන්න බැ government meeting එකක් මචන් :(
    නඩුව දාන්නේ පොලිසියෙන්නේ. පොලිසියට පුළුවන් මම හිතන්නේ නඩු දිනය කල් දාල දෙන්න
    moko une machan me naduwata