මචන් කෙල්ල එක්ක බැදලා හනිමුන් යන්න හොද හොටෙල් ටිකක් කියපන් හොද ?

New Plus

Junior member
  • Feb 10, 2023
    18
    42
    13
    මචන් කෙල්ල එක්ක බැදලා හනිමුන් යන්න හොද හොටෙල් ටිකක් කියපන් හොද ?

    නිකන් රෙජිස්ටේෂන් එකක් ගන්නේ , දවස් 3ක් 4ක් ඉන්න හොටෙල් එකක්. දුර කරදරයි. ලග පාත හොද , කෑම හොද , නිදහස් තැන මොනාද ? ගණන් විස්තර ? කෑම අනිතිම දවස් වල පිටින් ගෙන්න ගන්නත් හිතයි. මෙයා කන බොන කෙනෙක් නෙවේ..උපදෙස් ඕන

    කොලබ - ගලදාරි / හිල්ටන් / සිනමන් රෙඩ්

    credit card offers danna
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මචන් කෙල්ල එක්ක බැදලා හනිමුන් යන්න හොද හොටෙල් ටිකක් කියපන් හොද ?

    නිකන් රෙජිස්ටේෂන් එකක් ගන්නේ , දවස් 3ක් 4ක් ඉන්න හොටෙල් එකක්. දුර කරදරයි. ලග පාත හොද , කෑම හොද , නිදහස් තැන මොනාද ? ගණන් විස්තර ? කෑම අනිතිම දවස් වල පිටින් ගෙන්න ගන්නත් හිතයි. මෙයා කන බොන කෙනෙක් නෙවේ..උපදෙස් ඕන
    tho inne koheda kiyala api danaganna sastharayak ahanna oneda?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,440
    15,397
    113
    Gampaha
    මඟුල් කන්න යන සල්ලිවලින් හනිමුන් එකට පිටරට සවාරියක් ගියානම් හොඳ නැද්ද ? මොකටද නිකන් හෝටල් කාරයෝයි වෙඩින් හෝල් කාරයෝයි පෝසත් කරන්නේ ?:rolleyes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,632
    33,809
    113
    සීතල පැත්තකට පලයං. නැත්තං බොට බැන්ඳ අලුතම සංසර්ගය එපා වෙයි
     
    • Haha
    Reactions: dj_risi and ACHIK

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    kuhaka sinhalayo dan awilla uparima wedanawe salakunu pennai

    nuwara eliya wage palayan machan. search karala reviews balala palayan.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,543
    98,497
    113
    උබ අඳුරන්නේ නැති කෙනෙක්ව උබට බලෙන් බන්ධල දෙන්න යනවාද?

    එකිත් එක්ක කතා කරපං අපි එක්කයේ යන්නේ.

    පැත්තක් සිලෙක්ට් කරගෙන එහෙම ආයේ අහපන් හෝද ප්ලේස්
     
    • Like
    Reactions: tha123 and Mugen

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    නුවර පලයන්. ඒ පැත්තේ දේශගුනේ අවුලක් නෑ. සීතල පැතිවල යන්න එපා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,080
    22,496
    113
    මඟුල් කන්න යන සල්ලිවලින් හනිමුන් එකට පිටරට සවාරියක් ගියානම් හොඳ නැද්ද ? මොකටද නිකන් හෝටල් කාරයෝයි වෙඩින් හෝල් කාරයෝයි පෝසත් කරන්නේ ?:rolleyes:
    මූට මේ පැය දෙක තුනක් එහා තියෙන තැනකටත් යන්න කම්මැලීලු. උබ මේ රට යන්න කතා කරනව.
    අනේ මන්ද බන් මුන්නන්. අපි නිකන් ආතල් එකටත් නුවර අරහෙ මෙහෙ යනව.