මට ඩෙන්ගු වගේ.

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    මට ඩෙන්ගු වගේ. උනයි වමනියි ඇගේ අමාරුවයි තියෙනවා හැබැයි කැස්ස හෙම්බිරිසාව නෑ. මට හෙට වැඩට යන්නත් තියෙනවා. ගියොත් අමාරු වෙයි ද?
     
    • Sad
    Reactions: Kalegana

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    මැරෙන්න ඕන නම් පලයං..ඉක්මණට blood count ඵකක් ගනින්
     
    • Like
    Reactions: Kalegana

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඩෙංගු ඇන්ටිජන් කරගන්න...

    ගියොත් අමාරු වෙයි ද?
    හැදිල තියෙන්නෙ ඩෙංගුනං..., ඔවු.
    ඩෙංගු හැදුන මිනිස්සුන්ට ඇඳෙන් බහින්නවත් දෙන්නෙ නෑ.
    හොස්පිට්ල් නවත්තන්නෙත් ගොඩක්ම ඒකයි. රෙස්ට් එක තමයි ඕනෙ.
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    මට ඩෙන්ගු වගේ. උනයි වමනියි ඇගේ අමාරුවයි තියෙනවා හැබැයි කැස්ස හෙම්බිරිසාව නෑ. මට හෙට වැඩට යන්නත් තියෙනවා. ගියොත් අමාරු වෙයි ද?
    Docekta kiyala check karaganin ban.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දවස් තුනක් උන තියෙනවා නම් FBC එකක්‌ බලපං.. ඩොකෙක් හම්බෙය්න්.. අන්තිම මොහොතේ pressure අඩුවෙනක්න් ඉදලා යන්න තියාගන්න එපා
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    ඩෙංගු ඇන්ටිජන් කරගන්න...

    හැදිල තියෙන්නෙ ඩෙංගුනං..., ඔවු.
    ඩෙංගු හැදුන මිනිස්සුන්ට ඇඳෙන් බහින්නවත් දෙන්නෙ නෑ.
    හොස්පිට්ල් නවත්තන්නෙත් ගොඩක්ම ඒකයි. රෙස්ට් එක තමයි ඕනෙ.
    කොහෙන්ද බන් ඒක කරන්නේ?හොස්පිටල් ඇඩ්මිට් වෙලා ද කරන්නෙ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,456
    113
    ඇත්තටම බං මෙච්චර දියුණු ලෝකේ ඩෙංගු වලට විසඳුමක් නැද්ද?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මට ඩෙන්ගු වගේ. උනයි වමනියි ඇගේ අමාරුවයි තියෙනවා හැබැයි කැස්ස හෙම්බිරිසාව නෑ. මට හෙට වැඩට යන්නත් තියෙනවා. ගියොත් අමාරු වෙයි ද?
    ඉක්මනින් සිංහල බේත් කරපන්, අනිද්ද වැඩට යන්න පුළුවන් වෙයි. නැත්තම් සති ගාණක් ඇඳේ තමයි.
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    ඉක්මනින් සිංහල බේත් කරපන්, අනිද්ද වැඩට යන්න පුළුවන් වෙයි. නැත්තම් සති ගාණක් ඇඳේ තමයි.
    minimaranne nathuwa palayan yana huttaka
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    කොහෙන්ද බන් ඒක කරන්නේ?හොස්පිටල් ඇඩ්මිට් වෙලා ද කරන්නෙ?
    ප්‍රයිවට් ලැබ් වල පුලුවන්. හේමාස්, නවලෝක වගේ ඔයාට ලඟ පාත තියෙන ලැබ් එකකින් ගන්න.
    ෆුල් බ්ලඩ් කවුන්ට් එකකුත් අරගෙනම ඩොක්ටට පෙන්නුවනං හරි...

    ඇඩ්මිට් වෙන්න ඕනෙ නෑ. බ්ලඩ් එක දීල පැය දෙකකින් විතර රිපෝට් ගතහැකි.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    Count එක 150,000 නම් report එකත් අරන් ඉස්පිරිතාලෙට යන්න. මෙදා පාර හැදෙන්න ඩෙංගු එකේ සමහර අයට 50,000 අඩු උනත් internal leaking වෙන්නේ නැහැලු ඒත් සමහර අයට 120,000 වගේ ඉඳන්ම internal leaking පටන් ගන්නවලු. ඒක නිසා මුල ඉදලම ඉස්පිරිතාලෙට යන එක ඇඟට ගුණයි.