Macaw parrot help

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,573
    2,968
    113
    Sri Lanka
    Macaw parrot කෙනෙක් හදන්න ආසයි ඒත් මේ ගැන මුකුත්ම දන්නෙ නෑ. සාමන්‍යෙන් ගාන අඩු macaw වර්ග මොනවද තව ගනිද්දි අහන්න ඕනි දේවල් එහෙම මොනවද
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    උබේ ඔය මෑ ඇටෙයි, බණ්ඩක්ක කරලයි, ගස්ලබු බාගෙයි දීල මැකෝ ගිරව් හදන්න බෑ බන්. ඕන නම් ඒ ටික දීල වල් පරෙයියෝ ජෝඩුවක් හැදුව හැකි. :cool::cool:

    Rock_Pigeon_Columba_livia.jpg
     
    • Haha
    Reactions: ninjah2

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,736
    20,253
    113
    හස්තිශෛලපුර
    Macaw parrot කෙනෙක් හදන්න ආසයි ඒත් මේ ගැන මුකුත්ම දන්නෙ නෑ. සාමන්‍යෙන් ගාන අඩු macaw වර්ග මොනවද තව ගනිද්දි අහන්න ඕනි දේවල් එහෙම මොනවද

    @erozan wa aran gihin hadapan.. mainek ge photo ekak pennapan udeta, dawasama sadu sadu kiya kiya idiy..
     
    • Haha
    Reactions: Solo Rider

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,573
    2,968
    113
    Sri Lanka
    උබේ ඔය මෑ ඇටෙයි, බණ්ඩක්ක කරලයි, ගස්ලබු බාගෙයි දීල මැකෝ ගිරව් හදන්න බෑ බන්. ඕන නම් ඒ ටික දීල වල් පරෙයියෝ ජෝඩුවක් හැදුව හැකි. :cool::cool:

    View attachment 206024
    2 lak + per bird
    mulima nikan girawek hadanna, passe macaw.
    Hariyata care kare nathan salli aparade.
    ගාන අඩු කිව්වෙ macaw ලගෙන් ගාන අඩු ජාතියක්. මන් දැක්ක 1-2 million වලටත් ඉන්නවා. ඒකයි ඇහුවෙ. 2laks අවුලක් නෑ. breed එක මොකද්ද?
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,899
    12,230
    113
    Behind u :p
    ගාන අඩු කිව්වෙ macaw ලගෙන් ගාන අඩු ජාතියක්. මන් දැක්ක 1-2 million වලටත් ඉන්නවා. ඒකයි ඇහුවෙ. 2laks අවුලක් නෑ. breed එක මොකද්ද?

    ikman eke dala tibbe ban , dan tikak kal ,
    mama Toucan kenek wa hewwa , hamba une naa
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    දන්න හැටියට macaw parrot ලා 50 -60 years වගේ ජීවත් වෙනවා. ගත්තොත් life long commitment එකක් ඉතින් රැක බලා ගන්න එක.
    උබගේ ළමයින්ට පවා maintain කරන්න සිද්ද වෙයි.
     
    • Wow
    Reactions: randika078

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    නිකන් සත්තු කූඩු කරල හ්දන්න එපා
    ලබන ආත්මෙ/ මේ ආතෙමෙ අත පය කොර වෙල, කැඩිල, කැපිල යන විපාක දෙනවා
    මෙව්ව බොරු නෙවෙයු


    වල් බල්ලො දෙන්නෙක් හදපන්
    අඩු ගානෙ ගෙදරට එන එවුන්ට බුර බුරා හරි ඉදීවි
     
    • Haha
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,799
    1
    49,883
    113
    ප*යාගල
    sorry.com
    මම ගෙදර ඉන්න කාලෙ කරුවක් කපන්න කැලෙට පැන්න දවසක්. යද්දි එක පාරට දැක්ක ගිරා පැටියෙක් වටිල ඉන්නව. ලගට ගිහින් බැලුවම ඌට් මොකෙද්ද කොටල.මැරිලා නෑ පන තිබුනා. මම ඌව ගෙදර අරන් ආව. ඌට තුවාල මුකුත් නෑ එක ඇහ්ක් අන්දයි. මොකද්ද පටලයක් වගෙ බැදිලා. එක පෙන්නෙ නැ උට. කුඩුවක් තිබ්බෙ නෑ මූ පියාබන්න දැගලුවෙත් නැති හින්ද නිකන් ඔහෙ වට්ටියක් වගෙ එකකට දාල හැදුවෙ. කෑම කන්න අතට අරගෙන තිබ්බම ඌ කනවා. මට කොලබ යන්න උන හින්දා මන් ඌට කුඩුවක් ගෙනල්ල ගෙදර උන්ට බලාගන්න කියල ගියා. මාසෙකින් ආවට පස්සෙ මුගෙ කුඩුවට ඇගිල්ල දැම්මම මගෙ අත හැපුවා මූ. මූට ඒ ටිකට මතක නෑ. මට එපා වෙල පල පො** වෙ* පුතා කියල කූඩුව ඇරලා යන්න දුන්න. කූඩුවත් විසික් කරා. කවදාවත් සත්තු කූඩු කරල හදන්නෙ නෑ උන් කුඩූ උනාම අමුතු වෙනවා.