ඉන්ධන කෝටාවේ වෙනසක්📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

    විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

    ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එළඹෙන මාසයේ ඉන්ධන මිල සංශෝධනයේ සිට එම ඉන්ධන කෝටාව ඉහළ දැමීමට නියමිත බවය.

    ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ ඊයේ පස්වරුවේ පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත
     
    • Like
    • Haha
    Reactions: Xi Jinping and NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,888
    21,132
    113
    POnsiya wada pennai
    images
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සිංහලු තවත් ගියා නම් ඇතිවෙන්න තෙල්, කෑම, වාහන, ඉඩම්, රුපියල් රටට ඉතිරිවෙනවා 😍
     
    • Haha
    Reactions: Mugen and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඕක කොහොමත් තව ටික දවසකින් චන්දයක් කිට්ටු කරලා උත්සවත් ශ්‍රීයෙන් ඉවත් කරයි
     

    Similar threads