Dev la ma test karanwa..කවුද යකෝ උබෙන් දැන් ජොබ් ඉල්ලුවෙදැන් QA side එක ඔහෙ අඩු කරලා dev ලම testing කරනවා කිව්ව හින්දා මොකද්ද ඒ රට කියලා දැනගන්න ඇහුවෙ නැතුව ජොබ් හිගන්න නෙවෙයි
දන්න සෙල්ලං ඔක්කොම දාලා ගෙවල් ඉඩම් උකස් කරලා හරි කොහෙහරි රටකට පැන්නම තොපි හිතන්නෙ ලංකාවෙ උබලට කතා කරන ඔක්කොම උබලට ප්ලග් වෙලා ජොබ් හොයාගෙන ඔහෙට පනින්න හදන උන් කියලද?
උබලා හිතන්නෙ ලංකාවෙ ඉන්න ඔක්කොම උන් ජොබ් නැතුව හරි කරන ජොබ් එකේ හිගන පඩියක් අරන් හරි වැලේ වැල් නැතුව ඉන්න අනාත හිගන්නො කියලද?
![]()
large scale app developers la test karanna giyoth hodata tiyei. EU wala QA natuwa ati okkoma outsource karala hinda