UK ඉවරයි part II

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    නේටෝ හුකන්නලා එකතු වෙලානේ ඔය අරාබි රටවල් ටිකට ඇරියේ.සරණාගත ප්‍රශ්නය ඔච්චර ඔඩුදිව්වේ උන් හින්දා තමයි
     

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    එකෙන්ම😍😍. ඇකුලෝල, අතුගෑවිලා හැඳිගෑවිලා යන්න ඕන.
    අඩෝ උඔට විතරක් මේකේ උන් ඇයි බන් කුහකයා කියලා කියන්නෙ නැත්තේ. මම එහෙම කිව්වනම් දායක සභාව උස්සන් එන්නෙ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ උඔට විතරක් මේකේ උන් ඇයි බන් කුහකයා කියලා කියන්නෙ නැත්තේ. මම එහෙම කිව්වනම් දායක සභාව උස්සන් එන්නෙ.
    මං කුහකයා කියල මේකේ උන්ට ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑ🤣🤣
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    අපි රටකට student visa යනවනං degree එක කරන්න ඕනේ A/l කරපු subjects වලට අදාළවද,නැත්නං කැමති එකක් ද?bachelors degree එකකට...
    Salli dilane krnne
    Ubata kamathi ekak krnna pluwan
     
    • Like
    Reactions: Kevin kj

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,562
    113
    සේදවත්ත
    ආසියාතියකෙක් හැටියට රිශි සුනක් දන්නවා ආසියාවේ අඩු කුලේ උන් එංගලන්තේට ආවම සිදුවෙන පරිහානිය . රෝයල් ගතිය හේදිලා යනව ඒක වෙන්න දෙන්න බෑ කිරීටයට. එයාලට ඕනේ මේ එන මිනිස්සු කිරීටයේ වෙනත් රටවල මුඩු බිම් ප්‍රවර්ධනයට යවන්න විශේශයෙන් කැනඩාව ඕස්ට්‍රේලියාව නවසීලන්තය වැනි ඉහල මුඩු බිම් ජනාකීර්ණ කිරීමට ජනතාව අවශ්ශයි

    සිරාවටම නේටිව් මිඩ්ල්ක්ලාස් වුන් පට්ට අවුලෙන් ඉන්නෙ.. ගොඩක් වුන් මේන් සිටීස් අත ඇරල ඇතුලට යනවා පදිංචියට කල්ලෝ ඒශියන් නැගෙනහිර යුරෝප් වුන් එක්ක ඉන්න බැරි නිසා.

    හෑබැයි එංගලන්තකාරයෝ නැගෙනහිර යුරෝපේ කෙල්ලන්ටනම් පැනි හලාගෙන එන්නෙ
    ------ Post added on May 27, 2023 at 8:40 AM