ඔයා ආසයි නේද ඒකට?එංගලන්තෙ නං ඉවර වෙන්නේ නෑ. අලුතෙන් ආපු ගමේ අනාතයොන්ට නං බඩේ පාර වදියි.
ඔයා ආසයි නේද ඒකට?එංගලන්තෙ නං ඉවර වෙන්නේ නෑ. අලුතෙන් ආපු ගමේ අනාතයොන්ට නං බඩේ පාර වදියි.
එකෙන්මඔයා ආසයි නේද ඒකට?
අඩෝ උඔට විතරක් මේකේ උන් ඇයි බන් කුහකයා කියලා කියන්නෙ නැත්තේ. මම එහෙම කිව්වනම් දායක සභාව උස්සන් එන්නෙ.එකෙන්ම. ඇකුලෝල, අතුගෑවිලා හැඳිගෑවිලා යන්න ඕන.
මං කුහකයා කියල මේකේ උන්ට ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑඅඩෝ උඔට විතරක් මේකේ උන් ඇයි බන් කුහකයා කියලා කියන්නෙ නැත්තේ. මම එහෙම කිව්වනම් දායක සභාව උස්සන් එන්නෙ.
Salli dilane krnneඅපි රටකට student visa යනවනං degree එක කරන්න ඕනේ A/l කරපු subjects වලට අදාළවද,නැත්නං කැමති එකක් ද?bachelors degree එකකට...
හෑබැයි එංගලන්තකාරයෝ නැගෙනහිර යුරෝපේ කෙල්ලන්ටනම් පැනි හලාගෙන එන්නෙසිරාවටම නේටිව් මිඩ්ල්ක්ලාස් වුන් පට්ට අවුලෙන් ඉන්නෙ.. ගොඩක් වුන් මේන් සිටීස් අත ඇරල ඇතුලට යනවා පදිංචියට කල්ලෝ ඒශියන් නැගෙනහිර යුරෝප් වුන් එක්ක ඉන්න බැරි නිසා.