දොස්තර නෝනා කෙනෙක් සමග ජීවිතය

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම දාපු ප්‍රපෝසල් එකකට ඩොක්ටර් කෙනෙක් කැමති වෙලා තිබුණා. තාම තීරණයක් ගත්තේ නැහැ. ඩොක්ටර් කෙනෙක් මේ විදිහට කැමති වෙන එක ටිකක් weird කියල හිතුණා. උන්ට ඉතින් කැම්පස් එකේදිම කොල්ලෙක් හොයාගන්න පුළුවන්නේ! ඒ නැතත් කොහොමත් ඩොක්ටර් කෙනෙක් සිංගල් වෙලා හිටියොත් එයාට ප්‍රපොසල් එන්න ලොකු ඉඩක් තියෙනවනේ! කොහොම වුණත් ඩොක්ටර් කෙනෙක්ව බඳින එකේ downsides තියෙනවද? මේකේ අදහස දොස්තරලා නරකයි කියන එක නෙමෙයි. එකක් මගේ ෆීල්ඩ් එකයි එයාගේ ෆීල්ඩ් එකයි වෙනස් වුණහම එන්න පුළුවන් ප්‍රශ්න; අනික ඉතින් කොයි රස්සාවෙත්- මගේ රස්සාවත් ඇතුළු- downsides තියෙනවනේ. ඒවා දැනගන්න එක හොඳයි තීරණයක් ගන්න කලින්ම. මොකද, මම දොස්තරෙක් තියා stem ෆීල්ඩ් එකේවත් රස්සාවක් කරන එකෙක් නෙමෙයි. (මගේ රස්සාව නම් රජයේ හොඳ ජොබ් එකක්)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030

    (මගේ රස්සාව නම් රජයේ හොඳ ජොබ් එකක්)

    🤮
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,656
    1,155
    113
    Kottawa
    mokek unath kamak na poddak ashraya kalla balapn. Mage yaluwek docala witaramai hoyanne. Uta me langadi proposal ekakin internship karana docec set una. Masa keepayak ashraya karaddi thamai therune mental case ekak kiyala. Noolen berune u.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කාන්තා වෛද්‍යවරියන් පිරිමි වෛද්‍යවරුන් සමඟ සුලබව ලි‍ංගිකාව හැසිරෙනවා
    පෑචුම්ගේ නෝනායි පෑචුමුයි නේද? ඒ දෙන්න ඉතින් බෑදලා නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම දාපු ප්‍රපෝසල් එකකට ඩොක්ටර් කෙනෙක් කැමති වෙලා තිබුණා. තාම තීරණයක් ගත්තේ නැහැ. ඩොක්ටර් කෙනෙක් මේ විදිහට කැමති වෙන එක ටිකක් weird කියල හිතුණා. උන්ට ඉතින් කැම්පස් එකේදිම කොල්ලෙක් හොයාගන්න පුළුවන්නේ! ඒ නැතත් කොහොමත් ඩොක්ටර් කෙනෙක් සිංගල් වෙලා හිටියොත් එයාට ප්‍රපොසල් එන්න ලොකු ඉඩක් තියෙනවනේ! කොහොම වුණත් ඩොක්ටර් කෙනෙක්ව බඳින එකේ downsides තියෙනවද? මේකේ අදහස දොස්තරලා නරකයි කියන එක නෙමෙයි. එකක් මගේ ෆීල්ඩ් එකයි එයාගේ ෆීල්ඩ් එකයි වෙනස් වුණහම එන්න පුළුවන් ප්‍රශ්න; අනික ඉතින් කොයි රස්සාවෙත්- මගේ රස්සාවත් ඇතුළු- downsides තියෙනවනේ. ඒවා දැනගන්න එක හොඳයි තීරණයක් ගන්න කලින්ම. මොකද, මම දොස්තරෙක් තියා stem ෆීල්ඩ් එකේවත් රස්සාවක් කරන එකෙක් නෙමෙයි. (මගේ රස්සාව නම් රජයේ හොඳ ජොබ් එකක්)
    පොඩි අවුල් තියෙනවා.. කාගෙන ඉන්න පුලුවන් නම් අවුලක් නෑ ඉතින්
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මම ඇස් දෙකෙන් දැක්ක දේ කිව්වේ
    වීඩියෝ නැතැයි..
    කොහෙත් වටේ යන එකා යනවා බන්, බොරු මනස් ගාත ඔවා.
    එකම අවුල ලොකු දොස්තරයෙක් වෙනකන් උන්ට වැඩ වැඩි වෙන එක
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යකෝ උන් දෙන්නා උඹ ඉන්න තෑන ඕවා කරනවාද?
    මම හිතන්නේ රිදුනපීඑම් කියන්නෙත් පැතුම්ම තමයි!

    ඔන්න ඔහෙ බැදපන්, යන්තන් උබට කැමති උන එකීනේ
    අන්න ඒ ගරු කිරීම තියපන් :P :P
    සිරා බං! මගේ ෆොටෝ පවා දැකල තමයි කැමති වුණේ! සාමාන්‍යයෙන් මම එච්චර ලස්සන එකෙකුත් නෙමෙයි!
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම හිතන්නේ රිදුනපීඑම් කියන්නෙත් පැතුම්ම තමයි!

    සිරා බං! මගේ ෆොටෝ පවා දැකල තමයි කැමති වුණේ! සාමාන්‍යයෙන් මම එච්චර ලස්සන එකෙකුත් නෙමෙයි!
    එච්චර හිතන්න දෙයක් නෑ.. උඹට හොද නම් බෑදපන්.. සමහර එවුන්ගේ පට්ට අලි ඔලුව.. සමහර එවුන් නම් හරිම හොදයි.. උබේ වේලාව අනුව සෙට් වෙයි