දොස්තර නෝනා කෙනෙක් සමග ජීවිතය

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අවුලක් නෑ. 😌


    මේ විදිහට ඇඟිලි දෙකක් උස්සන් ඉන්න එකෙන් කියන්නේ මොකක්ද? cranial nerves බලනවා කියල වෙන කොහාට හරි ඇඟිල්ල ගහයිද දන්නේ නැහැ තරු විසි වෙන්න!
     

    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    ලෙඩි ඩොකාලා බහුතරයකගේ ලොකු සීන් තියන්වා .තමන් තමා ඔක්කොම දන්නේ වගේ සීන් එකක් ,අනික ගෑනු උනාම ඔක කොහොමත් වැඩී.
    වෝඩ් වැඩකරන අයට නයිට් කරන්න එන්න ඔනී .
    උන් පිරිම ඩොකාලා එක්ක හුකන සීන් නම් අහලා නෑ ජිවිතේට තාම ,ගොඩ්ක් මඩ තමා ඉරිසියාවට කියන කතා ,උන් පිරිමි ඩොකාව සේප් කරන් ඉන්නවා අමාරු කේස් කරගන්න .
    සාමාන්‍යයෙන් හොද(එ කිවේ සමාජෙට බැහැලා ,බාහිර වැඩ කරන අය ) ඩොකියක් කැම්පස් එකේදි එකෙක් හොයා ගන්න්වා ,එහෙමෙ නැති උන් ඉන්නේ එකෙක් දෙකක් වගේ .නැතනම් සිරා බූට් කාපු උන් .
    බගයකට කිට්ටු ලෙඩි ඩොක්ටලා කැeම්පස් එකෙදි ඩිප්ප්‍රෙසන් වලට බේත් බොනවා .එක ප්‍රසිද්ධ රහසක් .විබාග ඒ තරම් අමාරුයි .
    ගොඩක් උන්ට කැම්පස් ලවි තිබිලා තියන්වා 90% වගේ .හුකන කෙස් හෙනම අඩුයි එහම තිබ්බානම් හොයාගන්න පුලුවන් බැජ් එකේ eඑකක් ඇහුවානම්
    .බහුතරය ලිප් කිස්ස් එක්කින් එහාටන් නෑ .

    PS
    උන් පයියවල් දකිනවා ලෙඩ්ඩුන්ගේ , සමහර වෙලාවට උනට එක අල්ලලා බලන්න වෙනවා ලෙඩේ හොයාගන ,කැතීටර් දාන්න . එවා ඉටින් ජරාගොඩවල් තුවාල සැරව ගෙඩි ,ගොඩක් වෙලාවට උන් මේල් නර්ස් හරි ඇටෙන්ඩන්ට දෙනවා කැතිටර් දාන්න .බැරිම උනොත් තමා උන් අල්ලනේ ,
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    (මගේ රස්සාව නම් රජයේ හොඳ ජොබ් එකක්)

    ලංකාවේද ? මෙහෙ කොහෙද බන් රජයේ හොඳ ජොබ් එක්කෝ කාට හරි කඩේ යනවා හොරකම් කරනවා නැත්නම් පගා ගහනවා එහෙම නැත්නම් ඕව කරන උන් දිහා බලාගෙන දැක්කේ නෑ වගේ ඉන්නවා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේ විදිහට ඇඟිලි දෙකක් උස්සන් ඉන්න එකෙන් කියන්නේ මොකක්ද? cranial nerves බලනවා කියල වෙන කොහාට හරි ඇඟිල්ල ගහයිද දන්නේ නැහැ තරු විසි වෙන්න!
    එහෙම කළත් මොකද මහත්තයො තියෙන අවුල?😌
     
    • Love
    Reactions: RedProMaxxa_2

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    කාන්තා වෛද්‍යවරියන් පිරිමි වෛද්‍යවරුන් සමඟ සුලබව ලි‍ංගිකාව හැසිරෙනවා
    මේක ඇත්ත. උන් ඩියුටි සෙට් වුනාම උන්ට ඕවා ගානක් නැහැ. මිනි කපලා කපලා කිසිම ෆීල් එකක් නැහැ. අනික උඹ ඒකි වෙන එවුන් එකක් නිදාගත්තා කියලා කිම්බ අතගාලා බලන්නද. ඩොක්කුන්ගේ හෙන ලොකුව. උඹේ කැමැත්තක්. දන්න ඒවා කිව්වා ඉතින්. දොස්තරලා බලන්නේම ඩොකා ගෑණු වුනත් නර්ස්ලා වුනත් හුකන්නම තමයි.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මූ මේ සිරාද අහන්⁣නෙ කියලා සැක නිසා අතැරියේ.
    සිරාවට අහන්නේ. මේක ජෝක් එකට දැම්ම එකක් නෙමෙයි. තාම ස්ථිර තීරණයක් අරන් නැහැ!
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    mokek unath kamak na poddak ashraya kalla balapn. Mage yaluwek docala witaramai hoyanne. Uta me langadi proposal ekakin internship karana docec set una. Masa keepayak ashraya karaddi thamai therune mental case ekak kiyala. Noolen berune u.
    itin awlak na..utath mental ne
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    ලෙඩි ඩොකාලා බහුතරයකගේ ලොකු සීන් තියන්වා .තමන් තමා ඔක්කොම දන්නේ වගේ සීන් එකක් ,අනික ගෑනු උනාම ඔක කොහොමත් වැඩී.
    වෝඩ් වැඩකරන අයට නයිට් කරන්න එන්න ඔනී .
    උන් පිරිම ඩොකාලා එක්ක හුකන සීන් නම් අහලා නෑ ජිවිතේට තාම ,ගොඩ්ක් මඩ තමා ඉරිසියාවට කියන කතා ,උන් පිරිමි ඩොකාව සේප් කරන් ඉන්නවා අමාරු කේස් කරගන්න .
    සාමාන්‍යයෙන් හොද(එ කිවේ සමාජෙට බැහැලා ,බාහිර වැඩ කරන අය ) ඩොකියක් කැම්පස් එකේදි එකෙක් හොයා ගන්න්වා ,එහෙමෙ නැති උන් ඉන්නේ එකෙක් දෙකක් වගේ .නැතනම් සිරා බූට් කාපු උන් .
    බගයකට කිට්ටු ලෙඩි ඩොක්ටලා කැeම්පස් එකෙදි ඩිප්ප්‍රෙසන් වලට බේත් බොනවා .එක ප්‍රසිද්ධ රහසක් .විබාග ඒ තරම් අමාරුයි .
    ගොඩක් උන්ට කැම්පස් ලවි තිබිලා තියන්වා 90% වගේ .හුකන කෙස් හෙනම අඩුයි එහම තිබ්බානම් හොයාගන්න පුලුවන් බැජ් එකේ eඑකක් ඇහුවානම්
    .බහුතරය ලිප් කිස්ස් එක්කින් එහාටන් නෑ .
    Ane me umba danna magulak na
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    @RedProMaxxa_2 උබ මොකෙක්ද ඇත්තටම. ප්‍රා.ලේද?.. ස.ප්‍රා.ලේ ද?
    දැන් වැඩ කරන්නේ අමාත්‍යාංශයක බං! මම දුෂ්කර ඒරියා දෙකක වැඩ කරද්දී ඔය උඹ කියන දෙවෙනි තනතුරේ හිටියේ. උඹමද කොහෙද මීට කලිනුත් ඔය ප්‍රශ්නේ අහල තියෙද්දී නිහඬව හිටියේ මම මාව එක්ස්පෝස් කරගන්න කැමති නැති නිසා. :yes::yes:
     
    • Like
    Reactions: windows_ubuntu

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    හුකන සීන් ගැනනම් මං දන්නෑ.. අපේ අයියත් බැන්දේ ඩොකියෙක්. පට්ට මීටරේ ඒ අක්කා.. මේකප් අනම්මනම්නම් මෙලෝ දෙයක් දාන්නෙ නෑ.. ඒ අතින්නම් මෙලෝ රහක් නෑ ඉතින්.. හැබැයි ෆැමිලි කෙයරින් අතින්නම් ඒකි පට්ට. වැඩ කන්දරාවක් මැද වුනත් අයියා සහ ලමයි ගැන හොදට බලනවා..අපේ පරම්පරාවෙ නාකියො ඔක්කොම ටික ඒ අක්කට කෝල් කරල තමයි බෙහෙත් ඉල්ලගන්නෙ හදිස්සියක් වුනාම, ඒකිත් ඉතින් ප්‍රෙස්ක්‍රිප්ශන් ලිය ලිය වට්සැප් කරනව... ලොකු කම් අතින්නම් කිසිම ලොකු කමක් නෑ... හැබැයි හැමෝම එහෙම නෑ... අපේ එකීනම් ඩවුන් ටු එර්ත්.. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා... මහ රෑ 2ට 3ට වුනත් හොස්පිටල් එකෙන් කෝල් එක ආපු ගමන් අයියවත් නැගිට්ටවගෙන සෙනිකව යනව... අරූත් ඉතින් හොල්මන වගේ මහ රෑ තිස්සෙ ඩ්‍රයිවින් ජොබ් එක තමයි කරන්නෙ.. වයිපරේව හොස්පිටල් එකෙන් ගෙදරට, ආයෙ ගෙදරින් හොස්පිටල් එකට.. ඒ කෝස් එකනම් සෙට් වෙනව ඉතින්.. මට එහෙම වුනානම් මගේනම් පවුල කැඩෙනව සතියෙන් දෙකෙන්... මොකද නිදාගෙන ඉද්දි මහ රෑ මැදයි, ගෑනිට උක උක ඉද්දි කැරි ටික පනින්න හද්ද්ඩිම හොස්පිටල් වල ICU වලින් කෝල් එන්න ගනිද්දියි, හොස්පිටල් ගානෙ පැල් රකින්නයි සෙට් වෙනව කියන්නෙම තනි කැරි නඩුවක්.. ඒ නිසා හොදට හිතල බලල තීරනයක් ගනින්...
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මට එහෙම වුනානම් මගේනම් පවුල කැඩෙනව සතියෙන් දෙකෙන්... මොකද නිදාගෙන ඉද්දි මහ රෑ මැදයි, ගෑනිට උක උක ඉද්දි කැරි ටික පනින්න හද්ද්ඩිම හොස්පිටල් වල ICU වලින් කෝල් එන්න ගනිද්දියි, හොස්පිටල් ගානෙ පැල් රකින්නයි සෙට් වෙනව කියන්නෙම තනි කැරි නඩුවක්..
    මට ඒක නම් එච්චර අවුලක් නැහැ මචං! ඒ වෙලාවට ඉතින් අතේ ගහල පිට කරන්නනේ තියෙන්නේ! කොහොමත් සෙක්ස් කරද්දී ඔය වගේ බාධාවල් ආවහම ඒකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා!
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    yako doc kiyanne salli ulpathak ne... wena ona buisness ekak kada watunath lankawa wage rataka leddu nam adu wenne nah... :D doc kenek wennama ona nam baduwak wenna, onama rassawaka innawa hama ekatama gahana ganu, eka rassawe awula neme, unge wanchara kama saha moda kama..

    ashraya karala balapan, hondai nam bandapan.. awrudu ganan asharaya karath ganu therum ganna bah, banda gaman un amuthu jeewiyo wenawa.... mey love karapu eki ma da kiyala sakaykuth enawa.. :D :D deyyo budhun sihi karala . pandurakuth gata gahala ashraya karala balapan.. wasanawa thibbth goda yai.. umbey athey thama ithin thiyenne... sathuta nirmanaya karanna ona thamun.. .. hondata salakuwoth ona ganiyek wandagena indi ..
     

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    මට ඒක නම් එච්චර අවුලක් නැහැ මචං! ඒ වෙලාවට ඉතින් අතේ ගහල පිට කරන්නනේ තියෙන්නේ! කොහොමත් සෙක්ස් කරද්දී ඔය වගේ බාධාවල් ආවහම ඒකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා!
    awulak nathnam badapan pako.. huttada meke therad dagena ahanne
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කාන්තා වෛද්‍යවරියන් පිරිමි වෛද්‍යවරුන් සමඟ සුලබව ලි‍ංගිකාව හැසිරෙනවා

    uba jathaka uneth pathum ponnaya gahapu cleaning lady kenektada???

    මම දාපු ප්‍රපෝසල් එකකට ඩොක්ටර් කෙනෙක් කැමති වෙලා තිබුණා. තාම තීරණයක් ගත්තේ නැහැ. ඩොක්ටර් කෙනෙක් මේ විදිහට කැමති වෙන එක ටිකක් weird කියල හිතුණා. උන්ට ඉතින් කැම්පස් එකේදිම කොල්ලෙක් හොයාගන්න පුළුවන්නේ! ඒ නැතත් කොහොමත් ඩොක්ටර් කෙනෙක් සිංගල් වෙලා හිටියොත් එයාට ප්‍රපොසල් එන්න ලොකු ඉඩක් තියෙනවනේ! කොහොම වුණත් ඩොක්ටර් කෙනෙක්ව බඳින එකේ downsides තියෙනවද? මේකේ අදහස දොස්තරලා නරකයි කියන එක නෙමෙයි. එකක් මගේ ෆීල්ඩ් එකයි එයාගේ ෆීල්ඩ් එකයි වෙනස් වුණහම එන්න පුළුවන් ප්‍රශ්න; අනික ඉතින් කොයි රස්සාවෙත්- මගේ රස්සාවත් ඇතුළු- downsides තියෙනවනේ. ඒවා දැනගන්න එක හොඳයි තීරණයක් ගන්න කලින්ම. මොකද, මම දොස්තරෙක් තියා stem ෆීල්ඩ් එකේවත් රස්සාවක් කරන එකෙක් නෙමෙයි. (මගේ රස්සාව නම් රජයේ හොඳ ජොබ් එකක්)

    a doki hoda or naraka, ubage hithe sekayak awilla iwarai, a nisa oka amathaka karala wena proposal ekak balapan
    ------ Post added on May 27, 2023 at 11:48 PM
     
    • Like
    Reactions: RedProMaxxa_2