Matath Kaviyak Liyanna Apoorva Ashawari x XeoX Music

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    මට මතකයි ඔයා ගොඩාක් ඉස්සර මියුසික් කරලා එකේ දැම්මා.. මේකත් හොඳටම හොඳයි. වැඩි වැඩ නෑ. අවශ්‍ය ප්‍රමානයට මියුසික් ගලපලා තියනවා.. ටිකක් ඩ්‍රම්ස් වල සද්දෙ නම් වැඩියි වගේ මටනම්.. වෝකල්ස් වලට ප්‍රමුක තාව දෙන්න ඕනෙ මේ වගේ මියුසික් වල. වැඩේ හොඳයි. කලේ කොහොමද මොන වගේ දේවල් ද පාවිච්චි කලේ. මේ මමම් මේ දවස් වල කරගෙන යන එකක්. මගෙන් මොනවා හරි දැනගන්න ඕනෙ නම් කියන්න. මමත් එච්චර දන්නෑ හැබැ‍යි

    Last edited:

    Ow mama 2007 indala ne mixes daanne habai mey lanagadi idan thamai FL Studio, Ableton wage software ekka wada karanna patan gaththe meke drum beat eka ableton eken compose kare...issara nm sample walinma ne api remix kare...Thanks mey adupaaduwa kiwwata mastering thaama hariyata na mage eka hadaganna oni studio headphone ekak nathuwa wade amarui mey api gaawa thiyena ewa sound boost karapu ewa ne thiyenne phone eken ahala balanakota wenas hadana eka....

    Oyage Mey track eka compose kare mokenda FL studio da?
     
    • Like
    Reactions: NRTG

    (y) මන් ඉස්සෙල්ලා වැරදි ට්‍රැක් එකක් අප්ලෝඩ් කලේ ඊට පස්සෙ ඒක මකලා පස්සෙ වෙන එකක් දැම්මා. :P .මේක මචන් කලේ ස්ටුඩියෝ වන්. මට FL studio , abletonදෙකත් පුලුහන් cubase පුලුහන්.. දැනට මගේ මැශින් එකේ නම් තියෙන්නෙ කියුබේසුන් ස්ටුඩියෝ වනුයි. FL studio යි විතරයි.. පුලුහන් තරම් VST ඉන්ස්ටෘමෙන්ට්ස්, සාම්පල්ස් එකතු කර ගන්න ..ඒවා වටිනවා
     
    • Love
    • Like
    Reactions: NRTG and argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    (y) මන් ඉස්සෙල්ලා වැරදි ට්‍රැක් එකක් අප්ලෝඩ් කලේ ඊට පස්සෙ ඒක මකලා පස්සෙ වෙන එකක් දැම්මා. :P .මේක මචන් කලේ ස්ටුඩියෝ වන්. මට FL studio , abletonදෙකත් පුලුහන් cubase පුලුහන්.. දැනට මගේ මැශින් එකේ නම් තියෙන්නෙ කියුබේසුන් ස්ටුඩියෝ වනුයි. FL studio යි විතරයි.. පුලුහන් තරම් VST ඉන්ස්ටෘමෙන්ට්ස්, සාම්පල්ස් එකතු කර ගන්න ..ඒවා වටිනවා
    Studio One mama use karala na Ableton and FL ekka compare karoth monada hoda features meke thiyena?
     
    • Like
    Reactions: NRTG

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    FL Studio thama all in one package eka. studio one waradhak naa.. hAbayi ara tharam features naa.. saralayi. flstudio hondayi waraddak naa
    FL eke plugins walin hena wada tikak karaganna puluwan ne...studio one eke plugins adui da? beat compose karanna ehema lesi da mata nm FL ekata wada drum beat ehema hadanna lesi Ableton eka...
     
    • Like
    Reactions: NRTG

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    FL eke plugins walin hena wada tikak karaganna puluwan ne...studio one eke plugins adui da? beat compose karanna ehema lesi da mata nm FL ekata wada drum beat ehema hadanna lesi Ableton eka...
    Ow plugins aduyi. Habayi FL studio eke nAthi sound library ekak thiyanawa.ableton eketh thiyanawa. Wenama download karanna one.eeta amatharawa kontakt , nexus, omnisphere, serum, wage ewath use karanawa. Mix master walatanam. Mama native plugins mayi use karanne
     
    • Love
    • Like
    Reactions: NRTG and argan

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,307
    25,778
    113
    Fantasy
    මට මතකයි ඔයා ගොඩාක් ඉස්සර මියුසික් කරලා එකේ දැම්මා.. මේකත් හොඳටම හොඳයි. වැඩි වැඩ නෑ. අවශ්‍ය ප්‍රමානයට මියුසික් ගලපලා තියනවා.. ටිකක් ඩ්‍රම්ස් වල සද්දෙ නම් වැඩියි වගේ මටනම්.. වෝකල්ස් වලට ප්‍රමුක තාව දෙන්න ඕනෙ මේ වගේ මියුසික් වල. වැඩේ හොඳයි. කලේ කොහොමද මොන වගේ දේවල් ද පාවිච්චි කලේ. මේ මමම් මේ දවස් වල කරගෙන යන එකක්. මගෙන් මොනවා හරි දැනගන්න ඕනෙ නම් කියන්න. මමත් එච්චර දන්නෑ හැබැ‍යි

    Machn mewage music hadala uba mokkada kranne..
    Utube?
     
    • Like
    Reactions: NRTG

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :love2: ලස්සන වැඩක් මචන්...! Good Luck..!
    Thanks Macho!!!

    Ow plugins aduyi. Habayi FL studio eke nAthi sound library ekak thiyanawa.ableton eketh thiyanawa. Wenama download karanna one.eeta amatharawa kontakt , nexus, omnisphere, serum, wage ewath use karanawa. Mix master walatanam. Mama native plugins mayi use karanne
    Ehemadaa sounds kiwwe machan samples da? Kontakt eka mama donwload karala eka wada kare na FL ekata...torrent ekakin gatta ekak wade atha arala damma eeta passe...
    ------ Post added on May 27, 2023 at 11:05 PM

    Good Luck..!
    Thanks!!!