Mage aluth wade Derana Dream Star 11 eke Apoorva Ashawari ge Cover ekakata Music add karaa...Adu paadu kiyagena yamu machan la...
Thanks Bro!!!woow eka patta
Kasun Kalhara ge machan...කෝ ඔරිජිනල් එක දාපන් බලන්න
Voice witharada...music gana moko kiyanne...aaaa good voice sir
Ow mama 2007 indala ne mixes daanne habai mey lanagadi idan thamai FL Studio, Ableton wage software ekka wada karanna patan gaththe meke drum beat eka ableton eken compose kare...issara nm sample walinma ne api remix kare...Thanks mey adupaaduwa kiwwata mastering thaama hariyata na mage eka hadaganna oni studio headphone ekak nathuwa wade amarui mey api gaawa thiyena ewa sound boost karapu ewa ne thiyenne phone eken ahala balanakota wenas hadana eka....මට මතකයි ඔයා ගොඩාක් ඉස්සර මියුසික් කරලා එකේ දැම්මා.. මේකත් හොඳටම හොඳයි. වැඩි වැඩ නෑ. අවශ්‍ය ප්‍රමානයට මියුසික් ගලපලා තියනවා.. ටිකක් ඩ්‍රම්ස් වල සද්දෙ නම් වැඩියි වගේ මටනම්.. වෝකල්ස් වලට ප්‍රමුක තාව දෙන්න ඕනෙ මේ වගේ මියුසික් වල. වැඩේ හොඳයි. කලේ කොහොමද මොන වගේ දේවල් ද පාවිච්චි කලේ. මේ මමම් මේ දවස් වල කරගෙන යන එකක්. මගෙන් මොනවා හරි දැනගන්න ඕනෙ නම් කියන්න. මමත් එච්චර දන්නෑ හැබැයි
Ow mama 2007 indala ne mixes daanne habai mey lanagadi idan thamai FL Studio, Ableton wage software ekka wada karanna patan gaththe meke drum beat eka ableton eken compose kare...issara nm sample walinma ne api remix kare...Thanks mey adupaaduwa kiwwata mastering thaama hariyata na mage eka hadaganna oni studio headphone ekak nathuwa wade amarui mey api gaawa thiyena ewa sound boost karapu ewa ne thiyenne phone eken ahala balanakota wenas hadana eka....
Oyage Mey track eka compose kare mokenda FL studio da?
.මේක මචන් කලේ ස්ටුඩියෝ වන්. මට FL studio , abletonදෙකත් පුලුහන් cubase පුලුහන්.. දැනට මගේ මැශින් එකේ නම් තියෙන්නෙ කියුබේසුන් ස්ටුඩියෝ වනුයි. FL studio යි විතරයි.. පුලුහන් තරම් VST ඉන්ස්ටෘමෙන්ට්ස්, සාම්පල්ස් එකතු කර ගන්න ..ඒවා වටිනවාStudio One mama use karala na Ableton and FL ekka compare karoth monada hoda features meke thiyena?මන් ඉස්සෙල්ලා වැරදි ට්‍රැක් එකක් අප්ලෝඩ් කලේ ඊට පස්සෙ ඒක මකලා පස්සෙ වෙන එකක් දැම්මා.
.මේක මචන් කලේ ස්ටුඩියෝ වන්. මට FL studio , abletonදෙකත් පුලුහන් cubase පුලුහන්.. දැනට මගේ මැශින් එකේ නම් තියෙන්නෙ කියුබේසුන් ස්ටුඩියෝ වනුයි. FL studio යි විතරයි.. පුලුහන් තරම් VST ඉන්ස්ටෘමෙන්ට්ස්, සාම්පල්ස් එකතු කර ගන්න ..ඒවා වටිනවා
FL Studio thama all in one package eka. studio one waradhak naa.. hAbayi ara tharam features naa.. saralayi. flstudio hondayi waraddak naaStudio One mama use karala na Ableton and FL ekka compare karoth monada hoda features meke thiyena?
FL eke plugins walin hena wada tikak karaganna puluwan ne...studio one eke plugins adui da? beat compose karanna ehema lesi da mata nm FL ekata wada drum beat ehema hadanna lesi Ableton eka...FL Studio thama all in one package eka. studio one waradhak naa.. hAbayi ara tharam features naa.. saralayi. flstudio hondayi waraddak naa
Ow plugins aduyi. Habayi FL studio eke nAthi sound library ekak thiyanawa.ableton eketh thiyanawa. Wenama download karanna one.eeta amatharawa kontakt , nexus, omnisphere, serum, wage ewath use karanawa. Mix master walatanam. Mama native plugins mayi use karanneFL eke plugins walin hena wada tikak karaganna puluwan ne...studio one eke plugins adui da? beat compose karanna ehema lesi da mata nm FL ekata wada drum beat ehema hadanna lesi Ableton eka...
මට මතකයි ඔයා ගොඩාක් ඉස්සර මියුසික් කරලා එකේ දැම්මා.. මේකත් හොඳටම හොඳයි. වැඩි වැඩ නෑ. අවශ්‍ය ප්‍රමානයට මියුසික් ගලපලා තියනවා.. ටිකක් ඩ්‍රම්ස් වල සද්දෙ නම් වැඩියි වගේ මටනම්.. වෝකල්ස් වලට ප්‍රමුක තාව දෙන්න ඕනෙ මේ වගේ මියුසික් වල. වැඩේ හොඳයි. කලේ කොහොමද මොන වගේ දේවල් ද පාවිච්චි කලේ. මේ මමම් මේ දවස් වල කරගෙන යන එකක්. මගෙන් මොනවා හරි දැනගන්න ඕනෙ නම් කියන්න. මමත් එච්චර දන්නෑ හැබැයි
Mukuth naa bn. Thiyan innawaMachn mewage music hadala uba mokkada kranne..
Utube?
මටනම් ෆට්ට බන් ඒ මියුසික් එකMukuth naa bn. Thiyan innawa
Thanksමටනම් ෆට්ට බන් ඒ මියුසික් එක
Thanks Macho!!!ලස්සන වැඩක් මචන්...! Good Luck..!
Ehemadaa sounds kiwwe machan samples da? Kontakt eka mama donwload karala eka wada kare na FL ekata...torrent ekakin gatta ekak wade atha arala damma eeta passe...Ow plugins aduyi. Habayi FL studio eke nAthi sound library ekak thiyanawa.ableton eketh thiyanawa. Wenama download karanna one.eeta amatharawa kontakt , nexus, omnisphere, serum, wage ewath use karanawa. Mix master walatanam. Mama native plugins mayi use karanne
Thanks!!!Good Luck..!