Hasalaka Thushara kiyanne porakda?

immigrant

Junior member
  • May 12, 2023
    53
    56
    18
    Dan nah pons wena wadak nattam athe parak gahala budiya ganin
    කෙසේ නමුත් නැගී සිටීමේ ප්‍රහසන කලාවේ මාතෲ ලක්ෂණ ද ආරක්ෂා කරමින්. ශ්‍රී ලංකාවේ සමාජ , සංස්කෘතික සහ දේශපාලන ක්‍රමය සමග වඩාත් සූක්ෂම වෙමින් සහ නාගරික මධ්‍යම පංතිය අතර පමණක් ජනප්‍රිය වූ මෙම කලාව ඉන් බැහැරට ද විසි කරමින් ක්ෂේත්‍රයක් ලෙස මෙහි වර්ධනයට උර දෙන ශ්‍රී ලංකාවේ අපට හුරු පුරුදු භාෂාවෙන් වඩාත් පුළුල් ලෙස මෙම කලාව අපට සමීප කර වූ එකම ශිල්පියා වන්නේ හසලක තුෂාරය. එම ගෞරවය ඔහුට හිමිවිය යුතුය.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,244
    12,481
    113
    Piliyandala
    මූව කොහෙන් පාත් උනා ද මන්ද පාරටම,

    එස් එල් ව්ලොග් එකෙන් නේ..?

    නාමල් පුප්පවන්නද මේ හදන්නේ 🤔🤔
     
    • Like
    Reactions: Solo Rider

    immigrant

    Junior member
  • May 12, 2023
    53
    56
    18
    මූව කොහෙන් පාත් උනා ද මන්ද පාරටම,

    එස් එල් ව්ලොග් එකෙන් නේ..?

    නාමල් පුප්පවන්නද මේ හදන්නේ 🤔🤔
    aniwa kage hari pawn kenek

    උෘගේ විහිලු වලට හිනා යනවද උඹලට?
    uge presentation hodai, panditha kama tamai dirawanne naththe.
    ------ Post added on May 28, 2023 at 11:28 AM

    Bloody immigrants
    apitath me rata gena kakkumai, aaibowanda
    ------ Post added on May 28, 2023 at 11:29 AM
     
    immigrant

    Junior member
  • May 12, 2023
    53
    56
    18
    Link එකක්‌ දාපන්කෝ අපිටත් බලන්න :D
    gammac tamai
    Hasalaka-Thushara-1407x2500.jpeg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,735
    28,093
    113
    මුන් අරගල වලට පුක දුන්නේ මුන්ගෙ reputation එක හදාගන්න.

    අපේ මෝඩ පකයි උන් හිතන දේකට සප් එකට මොකෙක් හරි වචනයක් කිව්වොත් ඌව තියාගන්නවා පුක අස්සෙන්ම.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    කෙසේ නමුත් නැගී සිටීමේ ප්‍රහසන කලාවේ මාතෲ ලක්ෂණ ද ආරක්ෂා කරමින්. ශ්‍රී ලංකාවේ සමාජ , සංස්කෘතික සහ දේශපාලන ක්‍රමය සමග වඩාත් සූක්ෂම වෙමින් සහ නාගරික මධ්‍යම පංතිය අතර පමණක් ජනප්‍රිය වූ මෙම කලාව ඉන් බැහැරට ද විසි කරමින් ක්ෂේත්‍රයක් ලෙස මෙහි වර්ධනයට උර දෙන ශ්‍රී ලංකාවේ අපට හුරු පුරුදු භාෂාවෙන් වඩාත් පුළුල් ලෙස මෙම කලාව අපට සමීප කර වූ එකම ශිල්පියා වන්නේ හසලක තුෂාරය. එම ගෞරවය ඔහුට හිමිවිය යුතුය.

    නැගී සිටීමේ ප්‍රහසන කලාව අපට සමීප කර වූ එකම ශිල්පියා :ROFLMAO:
    Hi hasalaka ..
    Welcome to elakiri