U joker unata u tarama dewal danna ekak na wage talks eka. lol
කෙසේ නමුත් නැගී සිටීමේ ප්‍රහසන කලාවේ මාතෲ ලක්ෂණ ද ආරක්ෂා කරමින්. ශ්‍රී ලංකාවේ සමාජ , සංස්කෘතික සහ දේශපාලන ක්‍රමය සමග වඩාත් සූක්ෂම වෙමින් සහ නාගරික මධ්‍යම පංතිය අතර පමණක් ජනප්‍රිය වූ මෙම කලාව ඉන් බැහැරට ද විසි කරමින් ක්ෂේත්රයක් ලෙස මෙහි වර්ධනයට උර දෙන ශ්‍රී ලංකාවේ අපට හුරු පුරුදු භාෂාවෙන් වඩාත් පුළුල් ලෙස මෙම කලාව අපට සමීප කර වූ එකම ශිල්පියා වන්නේ හසලක තුෂාරය. එම ගෞරවය ඔහුට හිමිවිය යුතුය.Dan nah pons wena wadak nattam athe parak gahala budiya ganin
aniwa kage hari pawn kenekමූව කොහෙන් පාත් උනා ද මන්ද පාරටම,
එස් එල් ව්ලොග් එකෙන් නේ..?
නාමල් පුප්පවන්නද මේ හදන්නේ![]()
uge presentation hodai, panditha kama tamai dirawanne naththe.උෘගේ විහිලු වලට හිනා යනවද උඹලට?
apitath me rata gena kakkumai, aaibowandaBloody immigrants
කවුද බන් මේ? මැරයෙක් ද ගණයෙක් ද?හසලක තුෂාර
මූ හසලක කෑල්ල ගත්තේ ඒ වගේ පොරක් කියල මිනිස්සු හිතයි කියලාහසලක ගාමිණී නම් පොරක්
නැගී සිටීමේ ප්‍රහසන කලාව අපට සමීප කර වූ එකම ශිල්පියාකවුද බන් මේ? මැරයෙක් ද ගණයෙක් ද?
Link එකක් දාපන්කෝ අපිටත් බලන්නනැගී සිටීමේ ප්‍රහසන කලාව අපට සමීප කර වූ එකම ශිල්පියා![]()

gammac tamaiLink එකක් දාපන්කෝ අපිටත් බලන්න![]()
Melo rahak nathi ekak tamai ithn. Asylum seeking wennathi goal eka may be.u ara bruno da mokedda ekek ekka dena talks ahapanko.LOL.mu pinnayek ban . kunuharapa tika ain karoth mu katah krn dewal walin gon baduwak
කෙසේ නමුත් නැගී සිටීමේ ප්‍රහසන කලාවේ මාතෲ ලක්ෂණ ද ආරක්ෂා කරමින්. ශ්‍රී ලංකාවේ සමාජ , සංස්කෘතික සහ දේශපාලන ක්‍රමය සමග වඩාත් සූක්ෂම වෙමින් සහ නාගරික මධ්‍යම පංතිය අතර පමණක් ජනප්‍රිය වූ මෙම කලාව ඉන් බැහැරට ද විසි කරමින් ක්ෂේත්රයක් ලෙස මෙහි වර්ධනයට උර දෙන ශ්‍රී ලංකාවේ අපට හුරු පුරුදු භාෂාවෙන් වඩාත් පුළුල් ලෙස මෙම කලාව අපට සමීප කර වූ එකම ශිල්පියා වන්නේ හසලක තුෂාරය. එම ගෞරවය ඔහුට හිමිවිය යුතුය.
Hi hasalaka ..නැගී සිටීමේ ප්‍රහසන කලාව අපට සමීප කර වූ එකම ශිල්පියා![]()