Daraz eke...

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම පොඩි එකෙක්ට කුඩයක් ගත්තා..ගිය මාසේ price එක තිබිල තියෙන්නේ 1400යි මේ සතියේ අලුත් price ගහල 1020කියල..
     
    • Like
    Reactions: NRTG and Kolama

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,825
    2,665
    113
    Kadawatha, Sri Lanka
    daraz mart eken gedarata badu tikak demma iye labai :rolleyes:
    Delivery charges avulak nadda? Mama Thursday daanna inne 1st June offer eken. Thursday Glomark eketh 20% thiyenava. Daraz eke nathi tika Glomark daanna baluwe.

    aduwata tyena ewaye link dapan balanna
    Daraz Mart eke godak items retail price ekata wadaa aduwen thiyenava. Payment waladi Sunday Mastercard offer ekak thiyenava 20% off.
    ------ Post added on May 29, 2023 at 8:12 AM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,034
    113
    adala nene
    Delivery charges avulak nadda? Mama Thursday daanna inne 1st June offer eken. Thursday Glomark eketh 20% thiyenava. Daraz eke nathi tika Glomark daanna baluwe.

    Daraz Mart eke godak items retail price ekata wadaa aduwen thiyenava. Payment waladi Sunday Mastercard offer ekak thiyenava 20% off.
    ------ Post added on May 29, 2023 at 8:12 AM
    මාස්ටර් කාඩ් 20% එකෙන් 1200 යි ශිපින් වලින් 300 අඩු උනා ටෝටල් සිපින් ආවෙ 900 ගානක් 300 අඩු වෙන්න කලින් කෝමත් කඩේට වඩා මට 1500-2000ක් ලාබයි :rolleyes:

    වීක් එන්ඩ් එකේ කොහොමත් uniliver, hemas, vijaya ඒවට 20% වගේ වෙනම අඩු වෙනව
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,825
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මාස්ටර් කාඩ් 20% එකෙන් 1200 යි ශිපින් වලින් 300 අඩු උනා ටෝටල් සිපින් ආවෙ 900 ගානක් 300 අඩු වෙන්න කලින් කෝමත් කඩේට වඩා මට 1500-2000ක් ලාබයි :rolleyes:

    වීක් එන්ඩ් එකේ කොහොමත් uniliver, hemas, vijaya ඒවට 20% වගේ වෙනම අඩු වෙනව
    eka paara items keeyak wage dammada? Issara case ekak thibba loku orders wala payment karanna denne na, payment eka karanna yaddi error ekak enava. eeta passe order eka cancel kalaama aaye sathi keepayak yanakan orders daanna bari wenna block wenava. dan ehema nadda?
     
    • Like
    Reactions: NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,034
    113
    adala nene
    eka paara items keeyak wage dammada? Issara case ekak thibba loku orders wala payment karanna denne na, payment eka karanna yaddi error ekak enava. eeta passe order eka cancel kalaama aaye sathi keepayak yanakan orders daanna bari wenna block wenava. dan ehema nadda?
    ඒක නම් දන්නෙ නෑ mart එකෙන් නම් 7000-8000 වගේ බඩු දාලා තියෙනව
    නිකන් එකේ 10-15 අතරෙ බඩු දාලා තියෙනව
    තාම නම් අවුලක් වෙලා නෑ
     
    • Like
    Reactions: NRTG

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,825
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඒක නම් දන්නෙ නෑ mart එකෙන් නම් 7000-8000 වගේ බඩු දාලා තියෙනව
    නිකන් එකේ 10-15 අතරෙ බඩු දාලා තියෙනව
    තාම නම් අවුලක් වෙලා නෑ
    10-15 avulak na machn kohomath. 25 vithara items daanna puluwanda kiyala thamai hoyaa ganna oni. oya case eka hinda mama daraz account 2k 3k use karala order karanne
     
    • Like
    Reactions: NRTG