Hama magulakma aduwenne moko...
Deal kiyagena...
Issarahata usd up or down
Deal kiyagena...
Issarahata usd up or down
Delivery charges avulak nadda? Mama Thursday daanna inne 1st June offer eken. Thursday Glomark eketh 20% thiyenava. Daraz eke nathi tika Glomark daanna baluwe.daraz mart eken gedarata badu tikak demma iye labai![]()
Daraz Mart eke godak items retail price ekata wadaa aduwen thiyenava. Payment waladi Sunday Mastercard offer ekak thiyenava 20% off.aduwata tyena ewaye link dapan balanna
මාස්ටර් කාඩ් 20% එකෙන් 1200 යි ශිපින් වලින් 300 අඩු උනා ටෝටල් සිපින් ආවෙ 900 ගානක් 300 අඩු වෙන්න කලින් කෝමත් කඩේට වඩා මට 1500-2000ක් ලාබයිDelivery charges avulak nadda? Mama Thursday daanna inne 1st June offer eken. Thursday Glomark eketh 20% thiyenava. Daraz eke nathi tika Glomark daanna baluwe.
Daraz Mart eke godak items retail price ekata wadaa aduwen thiyenava. Payment waladi Sunday Mastercard offer ekak thiyenava 20% off.
------ Post added on May 29, 2023 at 8:12 AM

eka paara items keeyak wage dammada? Issara case ekak thibba loku orders wala payment karanna denne na, payment eka karanna yaddi error ekak enava. eeta passe order eka cancel kalaama aaye sathi keepayak yanakan orders daanna bari wenna block wenava. dan ehema nadda?මාස්ටර් කාඩ් 20% එකෙන් 1200 යි ශිපින් වලින් 300 අඩු උනා ටෝටල් සිපින් ආවෙ 900 ගානක් 300 අඩු වෙන්න කලින් කෝමත් කඩේට වඩා මට 1500-2000ක් ලාබයි
වීක් එන්ඩ් එකේ කොහොමත් uniliver, hemas, vijaya ඒවට 20% වගේ වෙනම අඩු වෙනව
ඒක නම් දන්නෙ නෑ mart එකෙන් නම් 7000-8000 වගේ බඩු දාලා තියෙනවeka paara items keeyak wage dammada? Issara case ekak thibba loku orders wala payment karanna denne na, payment eka karanna yaddi error ekak enava. eeta passe order eka cancel kalaama aaye sathi keepayak yanakan orders daanna bari wenna block wenava. dan ehema nadda?
උන් ඕවා බොරු over price දාලා discount කියලා සාමාන්‍ය මිලට වඩා වැඩි ගාණකට දෙන්නේ..![]()
10-15 avulak na machn kohomath. 25 vithara items daanna puluwanda kiyala thamai hoyaa ganna oni. oya case eka hinda mama daraz account 2k 3k use karala order karanneඒක නම් දන්නෙ නෑ mart එකෙන් නම් 7000-8000 වගේ බඩු දාලා තියෙනව
නිකන් එකේ 10-15 අතරෙ බඩු දාලා තියෙනව
තාම නම් අවුලක් වෙලා නෑ