Motherboard Price In Sri Lanka

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,069
    1,755
    113
    හරි. මට තියෙන කෙනෙක් අඩු ගානට G31 බෝර්ඩ් එකක් හොයලා දෙන්න.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හුත්තෝ ඩොලර් එක බහිනවා විතර නේ බඩු අඩු වෙන්නේ නෑ නේ. මොන හුත්තක්ද i3 processor එකක් 55000 ක් හුත්තෝ.
    කැම මිල - ප්‍රවානහ ගාස්තු - ශොප් රෙන්ට් - ලයිට් බිල් - වතුර බිල් - තැපැල් ගාස්තු - අන්තරජාතික ප්‍රවාහන සෙවා ගාස්තු - රෙදි එවා අඩුවෙනවානම් අනික්වත් අඩුවෙයි, සෙවක පඩිත් අඩු වෙන්න ඔන ඉතින්, කැමතිද?

    බඩු මිල අඩු කරන්න කිය කිය බෙරිහන් දෙන්නෙ නැතිව අදායම වැඩි කරගන්න බැලුවොත් නරකද?

    ඩොලර්ම අඩු වෙලා හරියන්නෙ නැහැ
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    කැම මිල - ප්‍රවානහ ගාස්තු - ශොප් රෙන්ට් - ලයිට් බිල් - වතුර බිල් - තැපැල් ගාස්තු - අන්තරජාතික ප්‍රවාහන සෙවා ගාස්තු - රෙදි එවා අඩුවෙනවානම් අනික්වත් අඩුවෙයි, සෙවක පඩිත් අඩු වෙන්න ඔන ඉතින්, කැමතිද?

    බඩු මිල අඩු කරන්න කිය කිය බෙරිහන් දෙන්නෙ නැතිව අදායම වැඩි කරගන්න බැලුවොත් නරකද?

    ඩොලර්ම අඩු වෙලා හරියන්නෙ නැහැ
    දැන් dollar එක පොඩ්ඩක් වැඩි උන ගමන් තොපි බඩු වල ගණන් වැඩි කරේ එක පාරට එතකොටත් ඔවා බැලුවාද? උබලා හදන්නේ කොහෙන් හරි බලලා profit එක වැඩි කරගන්න. වැඩි වෙනකොට වැඩි කරන්න හොඳයි අඩු වෙනකොට අඩුකරන එක තමා අමාරුව.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,273
    1
    2,525
    113
    සිස්ටම් දාපු පිසි තියෙනවා, ඔවා කිය කිව්වත් ගන්න වෙන උන්, අනික දැන් කොර් 2 ඩුඔ බොර්ඩ් හදන්නෙ නැ නෙ, කොරියාව්ත් බඩු අඩුයිලු;

    උබට එහෙම එස්/ඩි රැම් වල මිල දැක්කොත් පුකෙ ගු හිදෙවි, එවා 128 කැල්ලක් 10000ට යනවා, මෙඩිකල් ඉමෙජි මැශින් - පොටොකොපි මැශින් - පොටො ප්‍රින්ටර් වල එවායෙ එවා තියෙනවා, විසි කරන්න බැහැ, මැශින් එකක් කෝටි ගානක් වෙනවා,,


    මම පිසි කඩෙයක් කරන්නෙ, ඔක ගනන් ටිකක වැඩි, ඔයිට වඩා 15% විතර ගාන අඩුයි දැන්, උබ පරන පොස්ට් එකක් හරි කලු කඩ කාරයෙක්ගෙ පොස්ට් එකක් හරි අල්ලන්,!

    මගෙ ගාව 61 බොර්ඩ් එකක් 8200යි, එකට පිසි එකට හයි කර්ලා, වින්ඩොව්ස් ගහලා ඔක්කොම කර්ලා දෙන ගාන ඇතුලත්,


    මන් ජපානෙන් බඩු ගෙනවා, ජපානෙන් යෙන් 2901 ට ගනිපු බොර්ඩ් එක කස්ටම් එකෙන් එලියට එද්දි රුපියල් 12965.7 වෙලා තිබුනා, යෙන් 1ක් රුපියල් 2.69ට වගෙ ගත්තෙ. එයා කාර්ගො. නැව් ගෙනාවනම් තව අඩු වෙනව, කොරියන් එවා ජපන් එවාට වඩා සැහෙන්න මිල අඩුයි හැබැයි, එවගෙම කොරියා ඉදන් ලන්කාවට එයාකාර්ගොත් මිල අඩුයි, එත් කොරියා කාර්හො කිලො එකක් ක්ලියරින් කරගන්න රුපියල් 1350ක් වගෙ යනවා, ක්ලියරින් වලට විතරක්. එයා මෙල් ගාන නැතිව
    machn Samsung 980 m.2 nvme ssd eka uba kiyata denne 500gb
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    machn Samsung 980 m.2 nvme ssd eka uba kiyata denne 500gb
    මගෙ ගාව සැම්සුන් නැ බන්, අඩුවටම සැම්සුන් තියෙන්නෙ බාක්ලිස් එකෙ, එකෙ වොරන්ටි අඩුයි හැබැයි,

    දැන් dollar එක පොඩ්ඩක් වැඩි උන ගමන් තොපි බඩු වල ගණන් වැඩි කරේ එක පාරට එතකොටත් ඔවා බැලුවාද? උබලා හදන්නේ කොහෙන් හරි බලලා profit එක වැඩි කරගන්න. වැඩි වෙනකොට වැඩි කරන්න හොඳයි අඩු වෙනකොට අඩුකරන එක තමා අමාරුව.
    මම වැඩි කලෙ නැහැ, පරන ස්ටොක් පරන ගානටම වික්කා පකො, එ කරල ආයෙ හොල් සෙල් ගන්න ගියාම හොල් සෙල් කරන පක්කු බඩු මිල වැඩි කර්ලා, බැන්කුවෙ තිබ්බ සල්ලි ගන්න උනා බඩු ගන්න, ලක්ස 3ක් විතර එකෙන් හිර උනා, කාරනා දැනගෙන කතා කරපම්,

    මිල තිරනය කරන්න හොල් සෙල් කරන උන් මිසක්, රිටෙල් කරන උන් නෙවි, දැන් හොල් සෙල් සෙට් එක උන්ගෙ වැඩි මිල බඩු පොඩ්ඩක් ඩිස්කවුන්ට් දිලා තොග පිටින් රිටෙල් උන්ගෙ කරෙ ගහලා, ඉට පස්සෙ එන ස්ටොක් කුනු වෙන්න බස්සලා, අපිට හික් ගැවිලා ඉන්නෙ, මොනිටර් එහෙම කෙල වෙන්න අඩු කරා, කාලකන්නි හැත්ත,,

    3800යට තිබ්බ මොනිටර් ස්ටොක් එක මුන් කොරොනා අස්සෙ 12500 වෙනකම් ගනන් උස්ස උස්ස වික්කා, අපි 3800ට අරන් වික්කාත් - 12500ට අරන් වික්කාත් තියාගන්න පුලුවන් උනෙ එකම ලාබෙ, අපෙ ලාබෙ වැඩි උනෙ කොරොනා අස්සෙ ගොඩක් බඩු විකුනුනු එකෙන් මිසක් බඩු මිල වැඩි විමෙන් නෙවි,

    හොල් සෙල් සෙට්, ගෙවල් හදලා තියෙනවා / කාර් අරන් / තව කඩ දාන් තියෙනවා, එත් වැඩ කරන උන්ගෙ පඩි වැඩි කර්ලා නැහැ, වැඩ වැඩි කාලෙ උන්ගෙ පඩි වැඩි නොකට උන්ට පොඩි පොඩි දිමනා දුන්නා, එක්කො හොදට කන්න බොන්න අරන් දිලා - ට්‍රිරිප් එක්කන් ගියා, එත් පඩි එහෙම්මයි,,

    එක නිසා දෙවල් දැන ගෙනකතා කරපම්,

    ------ Post added on May 29, 2023 at 3:13 PM