සම්පූර්ණ සිද්ධිය දන්නෙ නැතුව විඩියෝ එකේ තියෙන කොටස විතරක් බලලා නිගමනයකට එන්න අමාරුයි.
බීල වගේ බන්. වැරැද්දක් ඇති. නැත්තම් ඔහොම කරන්නෙ නෑ. පොලිසියට body cam දෙන්නෙ නැත්තෙ ඇයි බන් ?
කොච්චර වියදමක් ගියත් ලංකාවේ පොලිසියට බොඩි කැම් දෙන එක නම් කළ යුතුම දෙයක්. යන වියදමට වඩා ලැබෙන ප්‍රතිලාභය බොහොම වැඩියි.
lack of weaponry and expose to technologyවේස පොලිස්කාරයො මරන සීරියල් කිලර් කෙනෙක් අපේ රටෙ බිහි නොවෙන්නේ ඇයි බන්
3D print karla gahanna barida weaponhere iam . you summon me?වේස පොලිස්කාරයො මරන සීරියල් කිලර් කෙනෙක් අපේ රටෙ බිහි නොවෙන්නේ ඇයි බන්