තොපිට කොහෙන්ද මෙව්වා... 😪

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    0vO5Zog.png
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    උබ ඔහොම බේබදු කමට කට ගොන්නක් බීගෙන අල්ලපු ගෙදර නංගී ගැන හිත හිතා හිටියට එයාව හම්බෙයිද බං?

    ඇයි ඔහොම නැති නාස්ති කර ගන්නේ ජිවිතේ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    1/4 ganna eka paadu nadda ban
    me 1/2 ban
    ritz නම් බීපු ජරාවක් .

    ඔය මගුල් බොන්න එපා යකෝ
    ow ban. me test karanna genawe.

    උබ ඔහොම බේබදු කමට කට ගොන්නක් බීගෙන අල්ලපු ගෙදර නංගී ගැන හිත හිතා හිටියට එයාව හම්බෙයිද බං?

    ඇයි ඔහොම නැති නාස්ති කර ගන්නේ ජිවිතේ?
    mama hithanne pharmacy kella gana. I missed her so much 😓
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    mama hithanne pharmacy kella gana. I missed her so much 😓
    ඒ කියන්නේ, බිව්වා කියලා ආරංචි උනාම කෙල්ල කැමතිවෙලා උඹත් එක්ක එනවද බන්... :unsure:
    ගොන් වැඩ නොකර තමන්ගේ තමාගේ කැරියර් එක හදාගෙන් තැනකට එන්න බලන්න සහෝ, බවලත් උදවිය වැහිවහැලා හම්බවෙයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    ඒ කියන්නේ, බිව්වා කියලා ආරංචි උනාම කෙල්ල කැමතිවෙලා උඹත් එක්ක එනවද බන්... :unsure:
    na ithin mama kohomath bonawne. eki dala iya kiyala bonawa nemeine.
     
    • Sad
    Reactions: NRTG